මොබිටෙල් සිම්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    එක සිම් එකක තියෙන්නෙ Floor Rate Basic කියල

    තව එකක තියෙන්නෙ Talk time promo package

    තව එකක Supper BLAST :lol:

    අපි සිම් ගද්දිම එක එක පැකේජ් ඇවිල්ල.. මේව වෙනස්කරගන්ඩ බැරිද?
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    flat rate kiyala ekak athi eka thama laabama
    ay network 1.49 kapenne tax ekkama
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    flat rate kiyala ekak athi eka thama laabama
    ay network 1.49 kapenne tax ekkama

    ඕව අපිට වෙනස් කරගන්ඩ බැරිද බං

    දැං අලුතෙන් ඇක්ටිවේට් කරගන්ඩ එකක් ඇවිල්ල රුපියල් 300යි
    කැමති දවස් ගානක් පාවිච්චි කලෑකි.. දිගටම රෙන්ටල් විදියට වැඩ කරන්නෙත් නෑනෙ.. කැමති වෙලාවට ඇක්ටිවේට් කරගන්නව
    කෝල් මිනිත්තු කොච්චරක්ද හම්බෙනව. ඩේට හම්බෙනව..
     

    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,980
    1
    1,184
    113
    ඕව අපිට වෙනස් කරගන්ඩ බැරිද බං

    දැං අලුතෙන් ඇක්ටිවේට් කරගන්ඩ එකක් ඇවිල්ල රුපියල් 300යි
    කැමති දවස් ගානක් පාවිච්චි කලෑකි.. දිගටම රෙන්ටල් විදියට වැඩ කරන්නෙත් නෑනෙ.. කැමති වෙලාවට ඇක්ටිවේට් කරගන්නව
    කෝල් මිනිත්තු කොච්චරක්ද හම්බෙනව. ඩේට හම්බෙනව..

    http://www.elakiri.com/forum/showthread.php?p=24279854
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Will my MAX subscription be auto renewed?

    Yes. Your subscription will be auto renewed on 24th of each month at the midnight.
    Note: - You may maintain Rs. 340 in your account as the in order to succeed the auto renewal.

    If I couldn’t maintain Rs. 340 or more in my account on 24th, what should I do to renew my subscription?

    Just recharge your account with Rs. 340 or more. Subscription will be auto renewed.

    Will my unutilized bundle in MAX be carried to next month?

    No. unutilized bundles will be expired in 30 days.

    ඒ කියන්නෙ හැම මාසෙකම 24වෙනිදට ෆ්‍රී කෝල්ස් අනං මනං නැතුව යනවද?