Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොබිටෙල් හොරු nonstop lokka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="shedy" data-source="post: 26375146" data-attributes="member: 525371"><p>Rs 200ට ඩෙටා ඉල්ලලා අඩනවා නෙමෙ බන් පැකෙජ් එක දාගත්තාහම ඒ පැකෙජ් එකෙ තියන ඩෙටා ටිකවත් දෙන්න ඔනෙ අනිත් එක ඒ පැකෙජ් එක 200 යත් නෙමෙයි 398 ඒ කියන්නෙ ටැක්ස් එක්ක 410 වගෙ වෙනවා රුපියල් දෙසිය තුන් සීය උබට ගානක් නොව්නට සමහර මිනිස්සු ඉන්නවා එකත් දාගන්නෙ හරි අමාරුවෙන් මං අදුරන කොල්ලෙක්ට මං ඔක දාගන්න කිව්වා ඌ ඉන්නෙ කෑගල්ලෙ උන්ට වෙන නෙට්වර්ක් හරියට සෙට් වෙන්නෙත් නෑ ඩයලොග් තියනවා එත් හොදටම නෑ ඒ කොල්ලගෙ කකුල් දෙකම පන නෑ රීලොඩ් දාලා හම්බුවෙන කියෙන් හරි තමයි ඌ ජිවත් වෙන්නෙ අපි උබලා ඉන්ටර්නෙට් එක ආතල් එකට පාවිච්චි කරාට ඌට ඉන්ටර්නෙට් එක කියන්නෙ ජිවිතෙ වගෙ උට ඇවිදින්න කරන්න බැරිහින්දා ඌ කාලෙ ගෙවාගන්නෙ මිනිස්සුත් එක්ක අශ්රය කරන්නෙ ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් ඒ වගෙ එකෙක් අමාරුවෙන් කාඩ් එකක් දාගත්තාහම කොමද මෙ විදිහට මුන් කෙලියහම එකටත් ඔය පැකෙජ් එක දාලා 49වගෙ ඩෙටා පැලැන් එකක් හැමදාම ඇක්ටිව් කරන්න ඔනෙ නැත්තන් වැඩ නෑ <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />අනිත් එක තමයි facebook ,twiter, instagram , වගෙ ඇප් මං දන්න විදිහට ඩෙටා හැඩල් කරන්නෙ ඒ ඇප් එක හරහා කනෙක්ශන් එකක් හදාගෙන විතරයි ඉතින් එහෙම උන් ඒ ඇප් වලට පැකෙජ් එකක් දෙනවා නම් කොහොමද ඩෙටා එක එක එවට කියලා කපන්නෙ එහෙම ඒ ඇප් ඩෙටා use කරනවා නම් trerdparty දෙවල් වලට එක පට්ට privacy issue එකක් උන් මෙ දෙවල් පැහැදිලි කරනලා ඔක විකුනනවා නම් අව්ලක් නෑ නොකියා දෙන එකයි අව්ල අනිත් එක උන් කියන background data run උනා කියලා android useage එකෙ පෙන්නන්නෙත් නෑ ඒ කියන්නෙ android os එකත් හොර කරනවද?මෙවා බලපුවහම ඔක්කොම හොරු mobitel එක තමයි අවංකයො<img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /></p></blockquote><p></p>
[QUOTE="shedy, post: 26375146, member: 525371"] Rs 200ට ඩෙටා ඉල්ලලා අඩනවා නෙමෙ බන් පැකෙජ් එක දාගත්තාහම ඒ පැකෙජ් එකෙ තියන ඩෙටා ටිකවත් දෙන්න ඔනෙ අනිත් එක ඒ පැකෙජ් එක 200 යත් නෙමෙයි 398 ඒ කියන්නෙ ටැක්ස් එක්ක 410 වගෙ වෙනවා රුපියල් දෙසිය තුන් සීය උබට ගානක් නොව්නට සමහර මිනිස්සු ඉන්නවා එකත් දාගන්නෙ හරි අමාරුවෙන් මං අදුරන කොල්ලෙක්ට මං ඔක දාගන්න කිව්වා ඌ ඉන්නෙ කෑගල්ලෙ උන්ට වෙන නෙට්වර්ක් හරියට සෙට් වෙන්නෙත් නෑ ඩයලොග් තියනවා එත් හොදටම නෑ ඒ කොල්ලගෙ කකුල් දෙකම පන නෑ රීලොඩ් දාලා හම්බුවෙන කියෙන් හරි තමයි ඌ ජිවත් වෙන්නෙ අපි උබලා ඉන්ටර්නෙට් එක ආතල් එකට පාවිච්චි කරාට ඌට ඉන්ටර්නෙට් එක කියන්නෙ ජිවිතෙ වගෙ උට ඇවිදින්න කරන්න බැරිහින්දා ඌ කාලෙ ගෙවාගන්නෙ මිනිස්සුත් එක්ක අශ්රය කරන්නෙ ඔක්කොම ඉන්ටර්නෙට් එකෙන් ඒ වගෙ එකෙක් අමාරුවෙන් කාඩ් එකක් දාගත්තාහම කොමද මෙ විදිහට මුන් කෙලියහම එකටත් ඔය පැකෙජ් එක දාලා 49වගෙ ඩෙටා පැලැන් එකක් හැමදාම ඇක්ටිව් කරන්න ඔනෙ නැත්තන් වැඩ නෑ 😂අනිත් එක තමයි facebook ,twiter, instagram , වගෙ ඇප් මං දන්න විදිහට ඩෙටා හැඩල් කරන්නෙ ඒ ඇප් එක හරහා කනෙක්ශන් එකක් හදාගෙන විතරයි ඉතින් එහෙම උන් ඒ ඇප් වලට පැකෙජ් එකක් දෙනවා නම් කොහොමද ඩෙටා එක එක එවට කියලා කපන්නෙ එහෙම ඒ ඇප් ඩෙටා use කරනවා නම් trerdparty දෙවල් වලට එක පට්ට privacy issue එකක් උන් මෙ දෙවල් පැහැදිලි කරනලා ඔක විකුනනවා නම් අව්ලක් නෑ නොකියා දෙන එකයි අව්ල අනිත් එක උන් කියන background data run උනා කියලා android useage එකෙ පෙන්නන්නෙත් නෑ ඒ කියන්නෙ android os එකත් හොර කරනවද?මෙවා බලපුවහම ඔක්කොම හොරු mobitel එක තමයි අවංකයො😂😂 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom