Mobitel nonstop lokka
මෙ පැකෙජ් එක තනිකරම බොරුවක් ඔය පැකෙජ් එක දාලා දවස ගානෙ 49 data පැකෙජ් එකත් දාන්න ඔනෙ නැත්තන් පාවිච්චි කරන්න බෑ instagram ඔකෙ තිබුනට එකට ගියහම නොමල් ඩෙටා වලින් තමයි කැපෙන්නෙ මගෙ youtube , instagram අනිත් හැම ඇප් එකකම් ඩෙටා full තියනවා nonstop lokka දාගෙන ඇප් එකෙ පෙන්නලා තියන data ටික දිහා බලාගෙන එක පාවිච්චි කරන්න බැරුව හැමදාම data card දදා තමයි ඉන්න වෙන්නෙ
costumer care එකෙ එව්න්ව බොරු කියන්නම ගිරව් වගෙ ට්‍රෙනින් කරලා තියන එක තමයි ලස්සනම සීන් එක 
කම්ප්ලෙන් කරපු ගමන් කියන්නෙ background data රන් වෙන නිසාලු ඒ අක්කි කියන විදිහට අපි පාවිච්චි කරන හැම ඇප් එකකම අපිට හොරෙන් ඩෙටා ඒ ඇප් එකෙන් පිට යන්නොනෙ background එකෙන්
youtube එක නම් ඇඩ් පෙන්නෙ එහෙම හරි කියලා හිත මෙව්වා කර ගත්තැහැකි එත් facebook , instagram , whatapp වගෙ එවාත් අපෙ ඩෙටා හොරෙන් ගන්නවා කියලා ඒ අක්කිලා අපිට මාර පැහැදිලිව කියලා දෙනවා
android ෆොන් වල තියන background data limit දාලා background data off කරත් ඔයාට තියෙන්නෙ මොබිටෙල් සිම් එකක් නම් background data ඒ limit කරපු එවාටත් යනවා ෆොන් එකෙ app වල වෙන වෙනම data useage එක පෙන්නන එකත් ඒ costumer care අක්කිලා කියන විදිහට විස්වාස කරන්න අමාරුයි මගෙ instagram ,youtube වල data useage එක උඩින්ම පෙන්නලා තියෙද්දි ඒ අක්කලා කියන්නෙ වෙන ඇප්වලට ඩෙටා කැපිලලු 