Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොබිටෙල් 0.facebook.com
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MOBITEL 0.facebook.com

මට දැන් මොබිටෙල් 0.facebook.com use කරනකොට සමහර විට සල්ලි කපෙනවා ......... දවසක් 4n එකේ රු 15 තිබ්බා ... ඒකත් කපලා .... පස්සේ credit loan එකක් අරන් ලොග් වෙන්න බලනකොට ලොග් උනේ නැහැ ....

පස්සෙ මම coustermer care එකට call එකක් දුන්නා .... ලස්සන sweet voice එකක් තියන කෙල්ලෙක් කතා කලා ... මම ෆුල් scene එකම කිව්වා .... ඒකි කියනවා data download and upload වෙනකොට චාර්ජ් කරනවා කියලා ... මම ඒකිට කිව්වා ... ඔයාට පිස්සුද මම ඊයෙත් මේක free use කලා කියලා .... මම බැරිම තැන ඒකිට බැන්නා ... පස්සේ ඒකි කියනවා අද දිනයේ ඔයාට gprs වලට charge කරලා නැහැලු......මම කිව්ව කතා ව්ලට පස්සේ බැරිම තැන ඒකි call එක cut කලා ... මට හොදටම මල පන්නා ... මගේ free costermr care call කරන chance දෙකම ඉවර උනා ...

පස්සේ මම 2 න් 1 ක් බලනවා කියලා සල්ලි කැපුනත් කමක් නහැ කියලා ආයෙත් call එකක් දුන්නා ... පස්සේ කොල්ලෙක් කතා කලේ ... ඌත් ඒ මගුලමයි තමා කියවන්නේ ... පස්සේ ඌටත් මම බැන්නා ... පස්සේ ඌ කිව්වා ඔයා complain එකක් දාන්න ... එහෙම ඔයට වැරදියට සල්ලි කැපිලා තිබ්බොත් ඒවා ඔයාට ආයෙත් credit transwer කරනවා කියලා ...

පස්සේ මම කිව්වා හරි කියලා call එක කට් කලා ... දැන් නම් මට සල්ලි කැපෙන්නේ නැහැ.....කට්ටියට මේ එක scene උනාද .. නැත්තම් මට විතරද මේ scene එක උනේ ....

දැන් මගේ 4n එකෙ රු 0.38 තියෙනවා .... loan එකේ රු 10 තියෙනවා .... දැන් නම් charge කරන්නේ නැහැ ... reload එකක් දුන්න ගමන් ගෙඩි පිටින් charge කරයිද දන්නේ නැහැ .....

[QUOTE="shiraz191, post: 8272132, member: 86929"] [b]MOBITEL 0.facebook.com[/b] [CENTER][SIZE="5"][COLOR="DarkRed"][COLOR="DarkRed"]මට දැන් මොබිටෙල් 0.facebook.com use කරනකොට සමහර විට සල්ලි කපෙනවා ......... දවසක් 4n එකේ රු 15 තිබ්බා ... ඒකත් කපලා .... පස්සේ credit loan එකක් අරන් ලොග් වෙන්න බලනකොට ලොග් උනේ නැහැ .... :(:(:( පස්සෙ මම coustermer care එකට call එකක් දුන්නා .... ලස්සන sweet voice එකක් තියන කෙල්ලෙක් කතා කලා ...:cool::cool::cool: මම ෆුල් scene එකම කිව්වා .... ඒකි කියනවා data download and upload වෙනකොට චාර්ජ් කරනවා කියලා ... මම ඒකිට කිව්වා ... ඔයාට පිස්සුද මම ඊයෙත් මේක free use කලා කියලා .... මම බැරිම තැන ඒකිට බැන්නා ... පස්සේ ඒකි කියනවා අද දිනයේ ඔයාට gprs වලට charge කරලා නැහැලු......මම කිව්ව කතා ව්ලට පස්සේ බැරිම තැන ඒකි call එක cut කලා ... මට හොදටම මල පන්නා ... මගේ free costermr care call කරන chance දෙකම ඉවර උනා ... පස්සේ මම 2 න් 1 ක් බලනවා කියලා සල්ලි කැපුනත් කමක් නහැ කියලා ආයෙත් call එකක් දුන්නා ... පස්සේ කොල්ලෙක් කතා කලේ ... ඌත් ඒ මගුලමයි තමා කියවන්නේ ... පස්සේ ඌටත් මම බැන්නා ... පස්සේ ඌ කිව්වා ඔයා complain එකක් දාන්න ... එහෙම ඔයට වැරදියට සල්ලි කැපිලා තිබ්බොත් ඒවා ඔයාට ආයෙත් credit transwer කරනවා කියලා ... පස්සේ මම කිව්වා හරි කියලා call එක කට් කලා ... දැන් නම් මට සල්ලි කැපෙන්නේ නැහැ.....කට්ටියට මේ එක scene උනාද .. නැත්තම් මට විතරද මේ scene එක උනේ .... දැන් මගේ 4n එකෙ රු 0.38 තියෙනවා ....:lol::lol::lol: loan එකේ රු 10 තියෙනවා .... දැන් නම් charge කරන්නේ නැහැ ... reload එකක් දුන්න ගමන් ගෙඩි පිටින් charge කරයිද දන්නේ නැහැ ..... :(:(:(:([/COLOR][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom