මොබිටෙල් 0.facebook.com

shiraz191

Well-known member
  • Mar 13, 2008
    1,119
    25
    48
    My dream world
    MOBITEL 0.facebook.com

    මට දැන් මොබිටෙල් 0.facebook.com use කරනකොට සමහර විට සල්ලි කපෙනවා ......... දවසක් 4n එකේ රු 15 තිබ්බා ... ඒකත් කපලා .... පස්සේ credit loan එකක් අරන් ලොග් වෙන්න බලනකොට ලොග් උනේ නැහැ .... :(:(:(

    පස්සෙ මම coustermer care එකට call එකක් දුන්නා .... ලස්සන sweet voice එකක් තියන කෙල්ලෙක් කතා කලා ...:cool::cool::cool: මම ෆුල් scene එකම කිව්වා .... ඒකි කියනවා data download and upload වෙනකොට චාර්ජ් කරනවා කියලා ... මම ඒකිට කිව්වා ... ඔයාට පිස්සුද මම ඊයෙත් මේක free use කලා කියලා .... මම බැරිම තැන ඒකිට බැන්නා ... පස්සේ ඒකි කියනවා අද දිනයේ ඔයාට gprs වලට charge කරලා නැහැලු......මම කිව්ව කතා ව්ලට පස්සේ බැරිම තැන ඒකි call එක cut කලා ... මට හොදටම මල පන්නා ... මගේ free costermr care call කරන chance දෙකම ඉවර උනා ...

    පස්සේ මම 2 න් 1 ක් බලනවා කියලා සල්ලි කැපුනත් කමක් නහැ කියලා ආයෙත් call එකක් දුන්නා ... පස්සේ කොල්ලෙක් කතා කලේ ... ඌත් ඒ මගුලමයි තමා කියවන්නේ ... පස්සේ ඌටත් මම බැන්නා ... පස්සේ ඌ කිව්වා ඔයා complain එකක් දාන්න ... එහෙම ඔයට වැරදියට සල්ලි කැපිලා තිබ්බොත් ඒවා ඔයාට ආයෙත් credit transwer කරනවා කියලා ...

    පස්සේ මම කිව්වා හරි කියලා call එක කට් කලා ... දැන් නම් මට සල්ලි කැපෙන්නේ නැහැ.....කට්ටියට මේ එක scene උනාද .. නැත්තම් මට විතරද මේ scene එක උනේ ....

    දැන් මගේ 4n එකෙ රු 0.38 තියෙනවා ....:lol::lol::lol: loan එකේ රු 10 තියෙනවා .... දැන් නම් charge කරන්නේ නැහැ ... reload එකක් දුන්න ගමන් ගෙඩි පිටින් charge කරයිද දන්නේ නැහැ ..... :(:(:(:(
     
    Last edited:

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    0.facebook.com giyamaa sali kapenwaa machan tika welavak giyaa gamang kapunu sali tika aith enwaa mage namm eth mang Ohama wadiya use karaney naha
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    loan eke tiyeddi yanna baa ne ? mama nam wadiya oya 0.fb eka use karala naa eth use arapu welawal waladi nam charge welaa naa
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    0.facebook walata salli kapenne mehemai ;)
    ara uda tiyenne Facebook logo eka;) oka image ekak hinda "Samahara welavata" salli kapenava....(samahara welaavata ooka load wenne na;)) eeath eeeva(credit) aaye enava tika welaavakin :D:P uba image load karanna athi salli kapenna:oo:
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Loan gaththata passe GPRS Yanna behe machan.. Hebei Account eke rs0.01 hari thiyenam GPRS yanawa.. Salli Thiyena welawata 0.facebook.com walata Mageth Kepila Thiyenawa. Okata Karanna Thiyenne eka deyai... Adu Balance ekak thiyena welawata vitharak 0.facebook.com use Karanna.. Mobitel Kohomath DATA Rates Wedi.... Airtel Walata Maru Unanam Hari Yaluwa.....


    Mobitel Ekata Henama Gahanna Ona...

    Adu tharame Unlimited Package Ekakwath Unge Laga Nehe....

    Eke inna Custumer Care Set Eka Pisso Set Ekak ... Math Katha Karala Dawasak Oya tikama thamai matath une...
    ..
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Loan gaththata passe GPRS Yanna behe machan.. Hebei Account eke rs0.01 hari thiyenam GPRS yanawa.. Salli Thiyena welawata 0.facebook.com walata Mageth Kepila Thiyenawa. Okata Karanna Thiyenne eka deyai... Adu Balance ekak thiyena welawata vitharak 0.facebook.com use Karanna.. Mobitel Kohomath DATA Rates Wedi.... Airtel Walata Maru Unanam Hari Yaluwa.....


    Mobitel Ekata Henama Gahanna Ona...

    Adu tharame Unlimited Package Ekakwath Unge Laga Nehe....

    Eke inna Custumer Care Set Eka Pisso Set Ekak ... Math Katha Karala Dawasak Oya tikama thamai matath une...
    ..

    Airtel 3G nane :baffled:
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Airtel 3G Apitanam Thiyenawa Machan... Oyalata 3G Nethda..> Aiyo Monawa Karannada Ehenam ithin Mobitel Horunge pihiten Thawa tika Dawassak inna...
    Lankawa Heti Ohomathamai Brother ...
    Internet Yanna Hemotama Thama Lesi nehe......