මොරගහහේන/හොරණ ඉඳන් කඩවතට යන කෙනෙක් නැද්ද?උදව්වක් ඕනේ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචංලා කාටදෝ පෑගිලා පස්ස පණ නැති වුන පූස් පැටියෙක් ඉන්නවා මොරගහහේන මිරිස්වත්තේ මල ගෙදරක.මෙයාවා කඩවත Dr.Pet එකට ගිහින් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම් කියන්න.ලොකු උදව්වක් මචං.මට යන්න විදියක් නෑ.එකක් වාහනයක් නෑ අනික මම හදිස්සියෙ ඒ මල ගෙදරට ගිය වෙලාවෙ දැක්කේ.පැටියට බෙහෙත් කරන්න ඔක්කොම දේවල් ලෑස්ති කරල තියෙන්නේ.යවාගන්න විදියක් නැතුව ඉන්නේ.පුලුවන් නම් උදව් කරන්න🙏🏼