Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
මොරටුවද පේරාදෙණිය ද !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා වැඩ කියලා කියන්නෙ ස්ටේජ් ගහන එකටද? කැට හොල්ලලා සල්ලි හොයන එකටද?

ඔහොම වැඩ කරන්න ඉන්ජෙක් ගන්න ඕනයැ රුපියල් 100යි බත් පැකට් එකයි දුන්නම ඕන තරම් බයියලා හොයා ගන්න පුලුවන්.

උඹලට ඕවා මැජික් උනාට අපි ඕවා කරේ ඉස්කෝලෙ කාලෙ.

මොකද මේ 'theoretical' කතාවක් හැම තිස්සෙම අල්ල ගන්නෙ? උඹ මොරටුවෙ කරන වැඩ දැකලා තියෙනවද? අපේ ගොඩක් final year project එන්නෙ industry එකෙන්. ඒවා practical නැද්ද?

Google Summer of Code, IEEEXtreme, Mondialago Engineering Award දිනලා තියෙන්නෙ පොත් කටපාඩම් කරලද? හිත හදාගන්න ඕවා තමන්ටම කියා ගත්තට කමක් නැහැ ප්රසිද්ධියෙ බොරු වපුරන්න එපා.

අනේ අපිනම් බැච් ෆිට් එකෙන් නෙමෙයි මචන් ජොබ් දා ගන්නෙ දක්ෂකමට. උඹලා කැම්පස් එකේ මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නැති වෙලා බැච් ෆිට් එකට ජොබ් සෙට් වෙන එකත් කියන්නෙ පොර ටෝකෙන්! අයියෝ සල්ලි.

අලුතින් එන උන් මඩවන culture එකක් අපේ නෑ මචන්. වැඩිය කියන්න ඕනෙ නැහැ මොකද ඒ වගේ හිඟන culture එකක් තියෙන්නෙ කොහෙද කියලා මේ රටේ ඕන බබෙක් දන්නවා.

මට පේන්නෙ උඹයි දන්නෙ නැත්තෙ අල්ලපු රූම් වල මොනවද වෙන්නෙ කියලා. නැත්තම් බබා පාට් දානවා. බෝංචි කඩන ඒවා, වතුර අදින ඒවා කෙරෙන්නෙ පේරාදෙණියෙ මචන්. මොරටුවෙ නෙමෙයි. පොඩ්ඩක් අහලා බලපන් දන්නෙ නැත්තම්.

රැග් එක උහුල ගන්න බැරුව රූම් වලින් පැනලා දිවි නසා ගන්නෙත් මොරටුවෙ නෙමෙයි.

මචන් මරු සීන් එක මමත් computer ඉන්ජෙක් නෙමෙයි. ඒත් මම industry එක ගැන දන්නවා. ජොබ් ගැන උපදෙස් දෙන්න ඉස්සෙල්ලා ජොබ් දෙන industry එක ගැන දැනගෙන ඉන්න.

අනිත් කාරෙනේ තමයි... මොන මගුලටද නොදන්න දේවල් ගැන කියවන්න යන්නෙ? නොදන්න දේවල් වලට කට දාන්න එපා කියලා සින්නො කියලා දුන්නෙ නැද්ද?

[QUOTE="Tom Riddle, post: 13273272, member: 47610"] [COLOR="Blue"][SIZE="4"]උඹලා වැඩ කියලා කියන්නෙ ස්ටේජ් ගහන එකටද? කැට හොල්ලලා සල්ලි හොයන එකටද? ඔහොම වැඩ කරන්න ඉන්ජෙක් ගන්න ඕනයැ රුපියල් 100යි බත් පැකට් එකයි දුන්නම ඕන තරම් බයියලා හොයා ගන්න පුලුවන්. :lol: උඹලට ඕවා මැජික් උනාට අපි ඕවා කරේ ඉස්කෝලෙ කාලෙ. :rolleyes: [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මොකද මේ 'theoretical' කතාවක් හැම තිස්සෙම අල්ල ගන්නෙ? උඹ මොරටුවෙ කරන වැඩ දැකලා තියෙනවද? අපේ ගොඩක් final year project එන්නෙ industry එකෙන්. ඒවා practical නැද්ද? Google Summer of Code, IEEEXtreme, Mondialago Engineering Award දිනලා තියෙන්නෙ පොත් කටපාඩම් කරලද? හිත හදාගන්න ඕවා තමන්ටම කියා ගත්තට කමක් නැහැ ප්රසිද්ධියෙ බොරු වපුරන්න එපා. :no: [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]අනේ අපිනම් බැච් ෆිට් එකෙන් නෙමෙයි මචන් ජොබ් දා ගන්නෙ දක්ෂකමට. උඹලා කැම්පස් එකේ මෙලෝ මගුලක් ඉගෙන ගත්තෙ නැති වෙලා බැච් ෆිට් එකට ජොබ් සෙට් වෙන එකත් කියන්නෙ පොර ටෝකෙන්! අයියෝ සල්ලි. අලුතින් එන උන් මඩවන culture එකක් අපේ නෑ මචන්. වැඩිය කියන්න ඕනෙ නැහැ මොකද ඒ වගේ හිඟන culture එකක් තියෙන්නෙ කොහෙද කියලා මේ රටේ ඕන බබෙක් දන්නවා. [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මට පේන්නෙ උඹයි දන්නෙ නැත්තෙ අල්ලපු රූම් වල මොනවද වෙන්නෙ කියලා. නැත්තම් බබා පාට් දානවා. බෝංචි කඩන ඒවා, වතුර අදින ඒවා කෙරෙන්නෙ පේරාදෙණියෙ මචන්. මොරටුවෙ නෙමෙයි. පොඩ්ඩක් අහලා බලපන් දන්නෙ නැත්තම්. රැග් එක උහුල ගන්න බැරුව රූම් වලින් පැනලා දිවි නසා ගන්නෙත් මොරටුවෙ නෙමෙයි. [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"]මචන් මරු සීන් එක මමත් computer ඉන්ජෙක් නෙමෙයි. ඒත් මම industry එක ගැන දන්නවා. ජොබ් ගැන උපදෙස් දෙන්න ඉස්සෙල්ලා ජොබ් දෙන industry එක ගැන දැනගෙන ඉන්න. අනිත් කාරෙනේ තමයි... මොන මගුලටද නොදන්න දේවල් ගැන කියවන්න යන්නෙ? නොදන්න දේවල් වලට කට දාන්න එපා කියලා සින්නො කියලා දුන්නෙ නැද්ද?[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom