මොරටුවද පේරාදෙණිය ද !!

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,167
    876
    113
    ----- Hill City ----
    මොරටුවද පේරාදෙණිය ද !!

    engineering degree වලට ජොබ් එනකොට මේ universities 2 ලොකු වෙනසක් තියෙනවද? පේරාදෙණිය වැඩක නැහැ කියල සමහරු කියනව ඇත්තද?.....කව්රු හරි දන්නා කෙනෙක් ඉන්න්වනක් පොඩ්ඩක් උදව කරන්නකෝ ..:nerd::nerd:
    ලොකු උදව්වක් ...
     
    • Like
    Reactions: Fire Angel

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එහෙම දෙයක් නෑ බන්... උබ අහලා තියෙනවද ජොබ් නැති ඉන්ජෙක් ගැන???
    දැන් ඔය ගොඩක් private ඒවගෙන් computr,elec diploma එව්න් අයින් වෙන නිසා ඒ ෆීල්ඩ් වල ජොබ් ටිකක් අඩුයි... එත් නැති වෙන් නෑ.....
    එත් තාම Bsc.(eng) වලට ලන්කාවේ හොද තැනක් තියෙනවා......
    අනික ඩිග්‍රී එකට campuz එක බලපාන්නේ නෑ......
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    RePost බුවා;13268091 said:
    එහෙම දෙයක් නෑ බන්... උබ අහලා තියෙනවද ජොබ් නැති ඉන්ජෙක් ගැන???
    දැන් ඔය ගොඩක් private ඒවගෙන් computr,elec diploma එව්න් අයින් වෙන නිසා ඒ ෆීල්ඩ් වල ජොබ් ටිකක් අඩුයි... එත් නැති වෙන් නෑ.....
    එත් තාම Bsc.(eng) වලට ලන්කාවේ හොද තැනක් තියෙනවා......
    අනික ඩිග්‍රී එකට campuz එක බලපාන්නේ නෑ......

    :yes::yes::yes:

    ඇත්ත මචං..කොහෙත් එකයි..රුහුණ උණත්....ඉස්සෙල්ල out වෙන උන්ට ඉස්සෙල්ල job set වෙනවා..පරක්කු වුණා කියලත් job නැති වෙන්නේ නෑ...හොදම උදාහරණය 2007 exam කරපු පේරා set එක දැන් out වෙලා මාස 2ක් විතර..උන් job වල..ඒත් Mora උන් strike එකට අහුවෙලා ගෙදර..හැබෙයි ඉතින් උනුත් out උණු දාට උන්ටත් job තියෙනවා..ඒක නිසා උඹ කැමති තැනකට ගිහින් වැඩ ටික හරියට කරපන්..
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    Issellama kiyanna ona malli, oya follow karanne BSc. Engineering degree 1k nm (Only for Goverment Universities), oyata job market eka gena poddakwat bayawenna deyak ne...!! BSc. Eng. denata lankawe follow karanna puluwan wenne.. Ruhuna, Peradeniya, Moratuwa, (RPM) Universities wala witarai.. oya thune syllabus gattot poddak wenas..!! Ruhuna awilla, Syllabus aluth, Multy Engineering concept ekak yatate thamai ugannanne..!! e kiwwe, oya electrical engineering nm thora gatte.. oyata puluwan, Electronic and Telecomunication eng, Software eng, Electrical eng, yana field 3ma igenaganna... e wagema, kemathi 1k spcl karanna..!!(kemathi field eken wedipura technical module toran) Moratuwe wenne.. oyata Electronic eng kenek nm wenna ona Electronic eng field ekata yana eka... etakota oyata software, electrical igenaganna chance eka ne... habai karana eka, tikak gaburata igenaganna puluwan... onna oka tama wenasa..!! :yes:

    Jaya weeewa..!! :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Engineering fields ganana , pera walata wadiyen katubaddhe wadiyen thiyenawa. Anika modern machines , instruments wadiyen thiyenne KATUBADDHE .
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :yes::yes::yes:

    ඇත්ත මචං..කොහෙත් එකයි..රුහුණ උණත්....ඉස්සෙල්ල out වෙන උන්ට ඉස්සෙල්ල job set වෙනවා..පරක්කු වුණා කියලත් job නැති වෙන්නේ නෑ...හොදම උදාහරණය 2007 exam කරපු පේරා set එක දැන් out වෙලා මාස 2ක් විතර..උන් job වල..ඒත් Mora උන් strike එකට අහුවෙලා ගෙදර..හැබෙයි ඉතින් උනුත් out උණු දාට උන්ටත් job තියෙනවා..ඒක නිසා උඹ කැමති තැනකට ගිහින් වැඩ ටික හරියට කරපන්..

    අන්න කතාව මචන්...... සිරා... කරන වැඩේ හරියට කරන්න ඕන... එහෙම කලොත් මොර‍ටු, පේරා, රුහුන කොහෙත් එකයි......
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    A/L සියට 90 ගානක්ම 1st preference දාන්නෙ මොරටුව මචන්

    ඒක නිසා සිරාම ඩයල් ගොඩක් මොරටුවෙ ඉන්නවා

    ඒ ගොල්ලො හොඳට perform කරන් හින්දා industry එකේ මොරටුවට වැඩි තැනක් තියෙනවා.

    මම කියන්නෙ නෑ පේරා උන්ට ජොබ් හම්බ වෙන්නෙ නැහැ කියලා, ඒත් preference එක මොරටුවට තමයි.

    ඒත් පේරාදෙණියෙ හොඳ වැඩ කාරයෙක් නම් ඌ පේරාදෙණියෙ කියල ජොබ් නොහම්බවෙන්නෙ නැහැ.

    මම කියන්නෙ මොරටුවෙ ඒ වැඩ පුලුවන් ප්‍රතිශතය වැඩියි. මොරටුවට ගියොත් උඹත් ඒ ගණයට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද හොඳට වැඩ කරන උන් එක්ක ඉන්නකොට තමයි තමනුත් මහන්සි වෙලා වැඩ කරන්නෙ

    මමත් මොරටුවෙ ඒක හින්දා මම biased වෙන්න පුලුවන්. මට හිතෙන හැටියට ඇත්ත තත්වෙ තමා කිව්වෙ
     
    Last edited:
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    උඹට පේරා ආවොත් තව තව ගොඩක් දේවල් විදින්න පුලුවන්.
    ඩිග්රි අතින් ගත්තොත් electrican and electronic kiyala එකක් තියනවා පේරා වල
    හැබැයි මොරා ඒක තියෙන්නේ electrical and telecommunication කියලා
    පේරා ඉන්ජි ඩිග්රි එක පට පට ගාලා යනවා මොකද උන්ට අවුටු වෙද්දි කැම්පස් එකට හොයා ගෙන එනවා මම හිතන්නේ ඉන්ටවු වලට
    මොරා ගැන මම වැඩියෙ දන්නේ නෑ
    පේරා ආවොත් ඒක උඹේ ජීවිතේ සුන්දරම කාලේ වෙයි....
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    RePost බුවා;13268460 said:
    අන්න කතාව මචන්...... සිරා... කරන වැඩේ හරියට කරන්න ඕන... එහෙම කලොත්
    මොර‍ටු, පේරා, රුහුන කොහෙත් එකයි......

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: Agreed.....!!!
     
    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    හැබැයි මචන් පේරා හරි රුහුණ හරි අවොත් උබට ජීවිතේ තවත් ගොඩක් දේවල් විදින්න පුළුවන් වෙයි...අර කිවුව වගේ ජීවිතේ සුන්දරම කාලයක් වෙයි මචන්.....අත්දැකීමෙන් කියන්නේ....(මොරටුව හොඳ නැ කියනවා නෙවෙයි)......නමුත් හොඳ කැම්පස් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි පේරා හරි රුහුණ හරි ගියොත්...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    පේරා - ආතල් වැඩිය. රැග් අනන්ත ගුණයක් වැඩිය. කෙල්ලෝ වැඩිය. සුන්දර වැඩිය.

    මෝරා - වැඩ වැඩිය. වැඩකරුවෝ වැඩිය. ජොබ් වැඩිය. ජොබ්වල ආරම්භක පඩිත් සාමාන්‍යයෙන් වැඩිය.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    RePost බුවා;13268091 said:
    එහෙම දෙයක් නෑ බන්... උබ අහලා තියෙනවද ජොබ් නැති ඉන්ජෙක් ගැන???
    දැන් ඔය ගොඩක් private ඒවගෙන් computr,elec diploma එව්න් අයින් වෙන නිසා ඒ ෆීල්ඩ් වල ජොබ් ටිකක් අඩුයි... එත් නැති වෙන් නෑ.....
    එත් තාම Bsc.(eng) වලට ලන්කාවේ හොද තැනක් තියෙනවා......
    අනික ඩිග්‍රී එකට campuz එක බලපාන්නේ නෑ......

    machan list eke mulata moratuwa dapan ita passe anith ewa dapan.moratuwa advanced kohomath.degree eka nam meheta ena hamoma ganna eth class ekak ekka degree ekak ganne tika denai eka nisa campus awata passe hodata wada karala class ekak ekka degree eka pass kara ganin
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,167
    876
    113
    ----- Hill City ----
    පේරා - ආතල් වැඩිය. රැග් අනන්ත ගුණයක් වැඩිය. කෙල්ලෝ වැඩිය. සුන්දර වැඩිය.

    මෝරා - වැඩ වැඩිය. වැඩකරුවෝ වැඩිය. ජොබ් වැඩිය. ජොබ්වල ආරම්භක පඩිත් සාමාන්‍යයෙන් වැඩිය.

    පඩි වල වෙනස්විම් ගොඩක් ලොකුද?
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    පේරා - ආතල් වැඩිය. රැග් අනන්ත ගුණයක් වැඩිය. කෙල්ලෝ වැඩිය. සුන්දර වැඩිය.

    මෝරා - වැඩ වැඩිය. වැඩකරුවෝ වැඩිය. ජොබ් වැඩිය. ජොබ්වල ආරම්භක පඩිත් සාමාන්‍යයෙන් වැඩිය.

    අනිවා ලස්සන කෙල්ලෙක් දා ගෙන අතල් එකේ ඉන්න නම් පෙරා හොද ඇති උබට ලංකාවේ හොදම ස්පිරිට් එකත් එක්ක වැඩ කරන්න ඕනේ නම් මෝරා වරෙන්.සැහෙන තරගයක් තියනවා.ගොඩක් නුවර , බණ්ඩාරවෙල ඉහල රෑන්කෙර්ස් ලත් එන්නේ මොරටුවට තමා
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    උඹට පේරා ආවොත් තව තව ගොඩක් දේවල් විදින්න පුලුවන්.
    ඩිග්රි අතින් ගත්තොත් electrican and electronic kiyala එකක් තියනවා පේරා වල
    හැබැයි මොරා ඒක තියෙන්නේ electrical and telecommunication කියලා
    පේරා ඉන්ජි ඩිග්රි එක පට පට ගාලා යනවා මොකද උන්ට අවුටු වෙද්දි කැම්පස් එකට හොයා ගෙන එනවා මම හිතන්නේ ඉන්ටවු වලට
    මොරා ගැන මම වැඩියෙ දන්නේ නෑ
    පේරා ආවොත් ඒක උඹේ ජීවිතේ සුන්දරම කාලේ වෙයි....

    හැබැයි මචන් පේරා හරි රුහුණ හරි අවොත් උබට ජීවිතේ තවත් ගොඩක් දේවල් විදින්න පුළුවන් වෙයි...අර කිවුව වගේ ජීවිතේ සුන්දරම කාලයක් වෙයි මචන්.....අත්දැකීමෙන් කියන්නේ....(මොරටුව හොඳ නැ කියනවා නෙවෙයි)......නමුත් හොඳ කැම්පස් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි පේරා හරි රුහුණ හරි ගියොත්...

    උඹ මොරටු වරෙන්.මොරටු සිලෙක්ට් නොව්නොත් පේර ,රුහුණු පලයන්.ආතල් ගන්න එකා කොහේ ගියත් ආතල් ගන්නව කැම්පස් එක මොකද්ද කියන එක අදාල නැහැ ජීවිතේට ආතල් එකක් අරන් නැති උන්ට ඉතින් කැම්පස් එකට අවට පස්සෙ මැජික්.උබට මොරටු එන්න තරම් රිසල්ට් එකක් තීනව නම් අනිව වරෙන්. engineering degree තීන උන්ට මොන කැම්පස් එකෙන් degree එක ගත්තත් ජොබ් තීන බව ඇත්ත ඒත් මුල ඉදන්ම හොද පඩියක් එක්ක ජොබ් ඕන නම් මොරටු වරෙන්.පේරාදෙනියට විතරක් නෙමෙ මොන කැම්පස් එකටත් කම්පනි වලින් එනව ජොබ් දෙන්න.මචන් කොහේ ගියත් හරියට කරල degree එක හොදට කර ගනින්.මට කියන්න තීන්නෙ උබ ලිස්ට් එකේ මුලට මොරටුව දාපන් .engineering නම් මොරටුව තමයි
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    පඩි වල වෙනස්විම් ගොඩක් ලොකුද?

    ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට, department එකෙන් department එකට වෙනස්. උඹ ලොකුයි කියලා අදහස් කරන ගාන අනුව වෙනස්. උදාහරණයක් විදියට software engineer විදියට අලුතින් යන මොරටුවෙ කට්ටියට 90, ලක්ශෙ පඩි හම්බවෙන කට්ටිය ඉන්නවා. විහිලු නෙමේ සිරාවට. එහෙම පඩියක් මම හිතන්නෙ නැහැ ලේසියෙන් පේරා එකෙක්ට ගන්න පුලුවන් කියලා.

    උඹ ජොබ් ගැන හිතනවනම් කතා දෙකක් නෑ මචන් මොරටුව ගොඩක් උඩින් ඉන්නෙ. හැමෝම මොරටුව තෝරන්නෙත් ඔය හේතුව හින්දා තමයි. නැත්තම් වෙන කිසිම හේතුවක් නැහැනෙ බහුතරය මොරටුව දාන්න. කැම්පස් යන ප්‍රධාන හේතුව ඉගෙන ගෙන හම්බ කරන්නනෙ. ජොබ් එකක් අරගෙන හම්බ කරන්න මොරටුවට වඩා හොඳ තැනක් නැහැ.

    ප.ලි - මොරටුවටත් ඕන තරම් company එනවා කට්ටියව recruit කරන්න. නිකන් නෙමේ සමහරු සල්ලිත් ගෙවලා එන්නෙ.
     
    Last edited: