Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
මොරටුවද පේරාදෙණිය ද !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් උබ වැරදි තැන වැරදි ප්රශ්නය ඇහුවේ......

මම හිතන්නේ නෑ උබට හරි උත්තරයක් ගන්ඩ පුලුවන් වෙයි කියල.......

මම ඔය ඩෙකෙන් එකක තමා හැබැයි මට කියන්න බෑ ඔය දෙකෙන් වඩා හොද මොකක්ද කියල......

අනිව මම ඔකෙදි මගෙ යුනි එකට අදිනවා එක තමා හැටි.......

ඉතින් උබට කරන්න තියෙන්නෙ උබ ආස ෆීල්ඩ් එක උබෙ ගෙදරට ලග තැන උබ යුනිවර්සිටි ලයිෆ් එක ගත කරන්න ආස කොයි විදිහටද කියල හිතල තීරනය කරන එක........

උබ බුලට් එකක් නම් මොරා ගියත් පේරා ගියත් රුහුන ගියත් එකයි මට හිතන විදියට........

හැබැයි පුතො මොනා උනත් ගියාට පස්සෙ වැඩ ටික ලෙසටම කරපන් නැත්නම් උබ ඔය මොකට ගියත් වැඩක් නෑ..........

ඔය රැග් ගැන් අතල් ගැන මෙතන කතා කරල වැඩක් නෑ ඔකෙ ඉවරයක් නෑ........

මම දන්න තරමින් ඔය හැම තැනම කැම්පස් ජීවිතය වින්ද අය වගේම ඇන ගත්ත උනුත් ඉන්නවා........

උබට පුලුවන් නම් මේ අපි වගේ නික් නේම් වලින් අහන්නෙ නැතිව උබ දන්න අදුරන කගෙන් හරි අහල හිතල බලල තීරනය කරපන්............

ජය වේවා!!!!!!!1

[QUOTE="ttj, post: 13273529, member: 114037"] [COLOR="Blue"][SIZE="3"]මචන් උබ වැරදි තැන වැරදි ප්රශ්නය ඇහුවේ...... මම හිතන්නේ නෑ උබට හරි උත්තරයක් ගන්ඩ පුලුවන් වෙයි කියල....... මම ඔය ඩෙකෙන් එකක තමා හැබැයි මට කියන්න බෑ ඔය දෙකෙන් වඩා හොද මොකක්ද කියල...... අනිව මම ඔකෙදි මගෙ යුනි එකට අදිනවා එක තමා හැටි....... ඉතින් උබට කරන්න තියෙන්නෙ උබ ආස ෆීල්ඩ් එක උබෙ ගෙදරට ලග තැන උබ යුනිවර්සිටි ලයිෆ් එක ගත කරන්න ආස කොයි විදිහටද කියල හිතල තීරනය කරන එක........ උබ බුලට් එකක් නම් මොරා ගියත් පේරා ගියත් රුහුන ගියත් එකයි මට හිතන විදියට........ හැබැයි පුතො මොනා උනත් ගියාට පස්සෙ වැඩ ටික ලෙසටම කරපන් නැත්නම් උබ ඔය මොකට ගියත් වැඩක් නෑ.......... ඔය රැග් ගැන් අතල් ගැන මෙතන කතා කරල වැඩක් නෑ ඔකෙ ඉවරයක් නෑ........ මම දන්න තරමින් ඔය හැම තැනම කැම්පස් ජීවිතය වින්ද අය වගේම ඇන ගත්ත උනුත් ඉන්නවා........ උබට පුලුවන් නම් මේ අපි වගේ නික් නේම් වලින් අහන්නෙ නැතිව උබ දන්න අදුරන කගෙන් හරි අහල හිතල බලල තීරනය කරපන්............ ජය වේවා!!!!!!!1[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom