මොරටුවෙ කොකටුවනි.......

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Asarana ayata udaw karana eka godak hoda wadak.. eth godak ewun asarana minissu pennala thamange pawla hadagannawa.. sarwodaye ekath a wage ekek. sarvodaya thiyana pare kisima idamak pita wikunanna denne na. miniha kiya dila hari a idam gannawa. miniha pitarata adara walin hodata sapa widinawa pawl pitinma. miniha kisima deyak karanne naha kiyala mama kiyanne na. eth minihage staff ekak tinawa eke inne thamange pawle aya witarai. pita ewunwa wadata ganne na. ethana inna hama ekatama wahana deka thunak aniwa thiyenawa. asaranayanwa pennala horaa kana ewunta rawatenna epa. eth tikak hoyala adarayak karanna. a adaraye hama deyakadima oyalath lagin inna. mudal walin adara denakota godak salakilimath wenna. mama moratuwe moratumulle. ekai man sarwodaye eka gana danne. pennana tharan bodisathwayo dan na machanla


    Translated

    අසරන අයට උදව් කරන එක ගොඩක් හොද වැඩක්.. එත් ගොඩක් එවුන් අසරන මිනිස්සු පෙන්නල තමන්ගෙ පවුල හදාගන්නව.. සර්වෝදයෙ එකත් එ වගෙ එකෙක්. සර්වෝදය තියන පාරෙ කිසිම ඉඩමක් පිට විකුනන්න දෙන්නෙ නැහැ. මිනිහ කීය දිල හරි ඒ ඉඩම් ගන්නව. මිනිහ පිටරට ආධාර වලින් හොඳට සැප විඳිනව පවුල් පිටින්ම. මිනිහ කිසිම දෙයක් කරන්නෙ නැහැ කියල මම කියන්නෙ නැහැ. එත් මිනිහගෙ staff එකක් තියෙනව එකෙ ඉන්නෙ තමන්ගෙ පවුලෙ අය විතරයිලු. පිට එවුන්ව වඩට ගන්නෙ නැහැලු. එතන ඉන්න හැම එකාටම වාහන දෙක තුනක් තියෙනවලු. අසරනයන්ව පෙන්නල හොරා කන එවුන්ට ‍රැවටෙන්න එපා. එත් ටිකක් හොයල ආධාරයක් කරන්න. ඒ ආධාරයෙ හැම දෙයකදිම ඔයාලත් ලගින් ඉන්න. මුදල් වලින් ආධාර දෙනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න. මම මොර‍ටුවෙ මොර‍ටුමුල්ලෙ. එකයි මන් සර්වොදයෙ එක ගැන දන්නෙ. පෙන්නන තරන් බොධිසත්වයො දැන් නෑ මචන්ල