මොරටුවේ සැරිසරන මේ මනුස්සය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මොරටුවේ සැරිසරන මේ මනුස්සය

    මොරටුවේ සැරිසරන මේ මනුස්සය ඔබත්
    දන්නෙහිද...

    මේ අහිංසක බව් පැටියා ජර්මන් සෙපර්ඩ් කියමින් කම්බියකින් කකුලයි බෙල්ලයි ගැටගහන් පාරේ සැරිසරන ඔහු
    RS 5000/= k දුන්නොත් බව් පැටියා දෙන
    බව කියනවලු...

    වහාම මේ.අහිංසක පැටවා බේරගන්න..
    පැටියා කලන්තෙ දාලා වගේ ඉන්නවලු.
    කරුනාකරල අහිංසක චුටි පැටියව
    මෙතනින් ගලවගන්න...

    50272007_345932162662048_4437085255563739136_n.jpg
    50461287_345932232662041_510257233049681920_n.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,106
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆොටෝ ඇරන් සෙයා කරන්නෙ නැතුව පොලීසියට කියන්ඩ තිබ්බනෙ ෆොටෝ ගහපු එකාට,මේ ඉන්න පොරගෙ කකුලක් නෑ අනිකත් කොටයක් වගේ :baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    disability බලන්නෙ නැතුව කන පැලෙන්න ගහල බල්ලව ගන්නෙ නැතුව මොන රෙද්දක් ද කරන්නෙ..
    මට සත්තුන්ට හිරිහැර කරන වේසිගෙ පුතාලව තමයි මේ ලෝකෙ පෙන්නන්නම බැරි ජාතිය..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,976
    2
    116,106
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    disability බලන්නෙ නැතුව කන පැලෙන්න ගහල බල්ලව ගන්නෙ නැතුව මොන රෙද්දක් ද කරන්නෙ..
    මට සත්තුන්ට හිරිහැර කරන වේසිගෙ පුතාලව තමයි මේ ලෝකෙ පෙන්නන්නම බැරි ජාතිය..

    හෙට උදේම ගිහිල්ල ඌගෙ කනට එකක් ගහල බලු පැටියව බේරගනින්..ෆොටෝ ගහපු එකා හිටියොත් ඌගෙත් කනට ගහපන් සනිකව ඇක්සන් එකක් ගන්නෙ නැතුව ෆොටෝ ඇරන් ලෝකෙ වටේ පෙන්නනවට :cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    sachithta unu deyak :baffled:

    කපනව පෙති

    :frown::frown:

    හෙට උදේම ගිහිල්ල ඌගෙ කනට එකක් ගහල බලු පැටියව බේරගනින්..ෆොටෝ ගහපු එකා හිටියොත් ඌගෙත් කනට ගහපන් සනිකව ඇක්සන් එකක් ගන්නෙ නැතුව ෆොටෝ ඇරන් ලෝකෙ වටේ පෙන්නනවට :cool:

    මොරටුවෙ නෙවේ නෙ ඉන්නෙ

    2.gif

    2.gif