මොරටුව පැත්තේ කව්ද ඉන්නේ?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පංචිකාවත්තෙ සංඝරාජ මාවතේ පවර්ටූල් ශොප් වල අනිවාර්යෙන්ම ඇති
    තව බ්‍රවුන්ස් මකීටා ශෝරූම් එකට කතාකරල අහන්න, හැබැයි දන්න විදියට එතන රවුටර් බිට් වෙනම නැහැ කිට් එකම ගන්න වෙයි තිබුනොතින්