මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉලෙක&

yohan nilakshan

Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon
    මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉලෙක&

    මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉලෙක්ටේ‍රානික ලකුණු පුවරුවක්

    දිවයිනේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස දස්කම් දක්වන මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නව ඉලෙක්ටේ‍රානික ලකුණු පුවරුව 3 (අද) පස්වරු 3.00ට විද්‍යාලයේ විදුහල්පති බොනී ප්‍රනාන්දුපුල්‍ලේ පියතුමාගේ හා කීර්තිමත් ආදි ශිෂ්‍ය රවී පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ශාන්ත සෙබස්තියන් 96 කණ්ඩායමේ ව්‍යාපෘතියක් ලෙස ඉදිකළ මෙම ඉලෙක්ටේ‍රානික ලකුණු පුවරුව දිවයිනේ එකම ඉලෙක්ටේ‍රානික ලකුණු පුවරුව වේ.