මොලෙ තීයෙන උන් විතරක් වරෙන්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mchnla ubelata hitenne nadda lankawe "dan inna" piriminge konda kadala tiyenne kiyala?

    api nikan vahallu vage ne ? mokakda bn apita vune ? apita thaniyama hitanna barivelada ?

    lankawata mechchara kela vela tiyeddith mun thawa horakam karala unge gema gahanwa..kisima improvement ekak na, eth kollek vela apitat karanne mokakda kiyala hitagannat ba..api vena de balan innawa..

    prabakran gana poddak hitapanko, oka hitiyanam mulu ratama demala karanawa, apiwa marai...eth me rata diunu karai ne ? anika kohomada bn nugath, aga pathin podi, duppath prabakaran lokema lokuma terrorist org ekak haduwe ?


    un hitanne vena vidiyakatada ? nattam api brainwash vela nikan vahallu vidiyata innawada? apeth yaluwo hamoma ohe vena de balagena innawa..ane manda bn, api patta weak minissu ne..

    "prabakaran gana liuwe mage life eke experience tiyenne eya gana vitarai, lankawe supiri vaddo idala tiyenawa oita vadiya..eth as deken dakke uwa vitarai, podiyata patan gena loke lokuma deyak karapu ekek minimaruwek vunata..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,963
    2
    54,665
    113
    podiyata patan gena loke lokuma deyak karapu ekek minimaruwek vunata..

    ඒත් ඌට හිතේ බයක් නැතුව ගෙදරින් එළියට බහින්න වත් බැරි තත්ත්වයක් නේ තිබ්බෙ

    මොකටද ජීවත් වෙන අවුරුදු 60-70 ට එහෙම ජීවත් වෙලා.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    සමාජෙ අතිබහුතරය දූශිතයි. ඒ නිසා හරි සිස්ටම් එකක් හැදෙන්නෙ නෑ කොහොමත්.

    දේශපාලනෙ අවුල් වෙන්නෙ ත් අන්න ඒ නිසාමයි.

    දූශිත නැති පාර්ලිමේන්තුවක් පත් වෙන්නනම් අනිවාරෙන් ම දූශිත නැති ජනතාවක් ඇති වෙන්න ඕනෙ..

    එතකන් මේක මෙහෙම්මමයි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මොලේ නෑ කියල කියල යන්න ආවේ :baffled: :baffled: :baffled: සින්ග්ලිශ් කියවන්න කම්මැලියී මොලේ තියෙන එකෙක් සින්හලෙන් දාපන්:yes::yes::yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,011
    1
    61,128
    113
    Mother Earth
    LTTE එකට india fund කරා. නැත්තම් ඔහොම org එකක් හදන්න බෑ. කොහොමත් ලංකාව නැගිටිනවට india කැමති නෑ. ලංකාවේ local tamil අය ලංකාවට ආදරෙයි.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මොකක්ද උඹට ප්‍රභා එක්ක තියන experience එක කියපංකො ඉස්සරලම.
    අමාරු කාල වලදි ඒකෙන් එලියට එන්න මිනිස්සු මොලේ, ඇඟ පත සේරම වෙහෙසනවා. ඒ විදියට තමා ගොඩක් සාර්ථක වුන අයගෙ මුල් කතා. මේ අමාරු කාලෙත් පාං කකා ඉන්න අමන යක්කු ආය මැරෙනකල්ම වෙනසක් කරන මිනිස්සු නෙවෙයි.
    උඹට වෙනසක් කරන්න ඕන නම් උඹ කරපං. අනිත් එවුං කරන්නෙ නැත්තෙ, උංට උඹට තරම් වත් අවබෝධයක් නැති නිසා. ලංකාවෙත් ඕන තරම් ගේම් ගහන මොල කාරයෝ ඉන්නවා කියන එක අමතක කරන්න එපා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    LTTE එකට india fund කරා. නැත්තම් ඔහොම org එකක් හදන්න බෑ. කොහොමත් ලංකාව නැගිටිනවට india කැමති නෑ. ලංකාවේ local tamil අය ලංකාවට ආදරෙයි.

    jaffna demallu kiyanne maha epa karau jathiyak. okun inne lankawata kela wenakan.
     
    • Like
    Reactions: EvelynCarnahan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ගැම්මක් තියෙන සිංහල උන් ටික ජේවීපී කලබල වලින් මැරුණා. දෙමළ උනත් වැඩක් ගන්න පුලුවන් උන් යුද්දෙ නිසා මැරිලා ගියා . තව සිංහල දෙමළ උගත් උන් කීයක් රට ගියාද තාම යනවද . ඉතිං ඉතුරු වෙන උන් හාල් කෑලී තමයි .
    නැත්නම් මුන් හොරු, වැඩක් නොකරන උන් කිය කිය දැන දැනම උන්ටම ඡන්දෙ දේවිද . ඊළග පාර සජබෙ පොන්ස්ලා ගොඩක් වෙලාවට උඩින්ම දිනවයි රාජපක්ශ පවුලට පාඩමක් උගන්වන්න . හැබැයි ඒක්න් වෙන්නෙ සජබ උන්ව අවුරුදු 5ක් රැකලා ආයේ බලයට ගේන එක.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මේක MR. ROBOT TV Series එකේ S01E02 වල තිබ්බ quote එකක්. මේ quote එකේ ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා.
    Screenshot_20221027-045355_Chrome.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,660
    113
    Internet කියන්නේ FB YT Tiktok විතරයි කියලා හිතාගෙන ඉන්න බේසිකයෝ ඉන්න රටක මොන දියුනුවක්ද? අපේ පැත්තේ සමහර එවුන් phone එකේ google chrome එකට කියන්නේ වැල බලන ඇප් එක කියලා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔව් බන් කථාව ඇත්ත
    අර ලපය ෆයිල් මිටියක් අරන් ලොකුවට ලක්ෂ 40ක් වියදම් කරලා උත්සවයක් තියල රැගුව
    කෝ
    අපි හිතන් හිටියේ උගේ තමයි කොන්ද තියෙන්නේ කියල
    බලන් ගියාම උටත් කොන්දක් නැහැ
    පෙන්දෙක් විතරයි
    ඒකනේ පොන්සේකත් වැඩේ දැනගෙන අන්තරේ එවුන් අවුස්සන්නේ
    කොන්ද නැති එවුන් තමයි වටේම ඉන්නේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    එකෙක් දෙන්නෙක් නැගිටින්න හදනකොට උන්ගේ කොඳු කඩලා ත්‍රස්තවාදී ලේබල් එක ගහනවා. අර ගව රැලට සෙට් වෙන්නේ නැති රටට වැඩක් කරන දේශපාලකයෝ මරනවා. ඉතින් කියහන්කෝ නැගිටින්න ඕන එකෙක් හරි නැගිටීද කියලා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔව් බන් කථාව ඇත්ත
    අර ලපය ෆයිල් මිටියක් අරන් ලොකුවට ලක්ෂ 40ක් වියදම් කරලා උත්සවයක් තියල රැගුව
    කෝ
    අපි හිතන් හිටියේ උගේ තමයි කොන්ද තියෙන්නේ කියල
    බලන් ගියාම උටත් කොන්දක් නැහැ
    පෙන්දෙක් විතරයි
    ඒකනේ පොන්සේකත් වැඩේ දැනගෙන අන්තරේ එවුන් අවුස්සන්නේ
    කොන්ද නැති එවුන් තමයි වටේම ඉන්නේ
    ලපයට නඩු දාන්න බෑ හොරකමට, ඒක කරන්න පුලුවන් රජයටම තමයි . ලපයට දාන්න පුලුවන් මූලික අයිතිවාසිකම් නඩුවක් විතරයි . ඒකෙන් හොරුන්ට දඩුවම් ලැබෙන්නෙ නෑනෙ.