මොලේ තියන ගැනු කෙනෙක් KIAJYMPszFY ඇය දෙන අවවාදය තමා වැදගත් :yes:
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Feb 16, 2020 #1 මොලේ තියන ගැනු කෙනෙක් ඇය දෙන අවවාදය තමා වැදගත් Reactions: awjas2621, sgrdk1 and terminator.101
ruchira55 Well-known member Mar 23, 2012 39,951 40,798 113 Feb 16, 2020 #2 ප්‍රකාශ නිකුත්කරන්න ඈ පසුබට වන්නේ, ස රජයේ සේවකයන් හට දුන් විනීතභාවයයි. හොඳ මීටරයක්. බෙල්ල නැති උනත් කැරැල්ල නවත්තන කෙනෙක් නෙවේ. ඔළුවෙන් හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. සිංහළු කවුද කියලා හොඳ අවබෝධයක ඉන්න කෙනෙක්.
ප්‍රකාශ නිකුත්කරන්න ඈ පසුබට වන්නේ, ස රජයේ සේවකයන් හට දුන් විනීතභාවයයි. හොඳ මීටරයක්. බෙල්ල නැති උනත් කැරැල්ල නවත්තන කෙනෙක් නෙවේ. ඔළුවෙන් හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. සිංහළු කවුද කියලා හොඳ අවබෝධයක ඉන්න කෙනෙක්.
Challenger SRT8 Well-known member Dec 2, 2013 9,151 5,388 113 404 Feb 16, 2020 #3 ruchira55 said: ප්‍රකාශ නිකුත්කරන්න ඈ පසුබට වන්නේ, ස රජයේ සේවකයන් හට දුන් විනීතභාවයයි. හොඳ මීටරයක්. බෙල්ල නැති උනත් කැරැල්ල නවත්තන කෙනෙක් නෙවේ. ඔළුවෙන් හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. සිංහළු කවුද කියලා හොඳ අවබෝධයක ඉන්න කෙනෙක්. Click to expand... මාලිංග ගොනා වගේ ක්‍රිකට් බෝඩ් එක විවේචනය කරලා කෙලවගත්ත මෙයා එහෙම නැ. එතනත් නිතිය දන්නවා
ruchira55 said: ප්‍රකාශ නිකුත්කරන්න ඈ පසුබට වන්නේ, ස රජයේ සේවකයන් හට දුන් විනීතභාවයයි. හොඳ මීටරයක්. බෙල්ල නැති උනත් කැරැල්ල නවත්තන කෙනෙක් නෙවේ. ඔළුවෙන් හිතලා වැඩ කරන්න පුළුවන් කෙනෙක්. සිංහළු කවුද කියලා හොඳ අවබෝධයක ඉන්න කෙනෙක්. Click to expand... මාලිංග ගොනා වගේ ක්‍රිකට් බෝඩ් එක විවේචනය කරලා කෙලවගත්ත මෙයා එහෙම නැ. එතනත් නිතිය දන්නවා
ruchira55 Well-known member Mar 23, 2012 39,951 40,798 113 Feb 16, 2020 #4 Challenger SRT8 said: මාලිංග ගොනා වගේ ක්‍රිකට් බෝඩ් එක විවේචනය කරලා කෙලවගත්ත මෙයා එහෙම නැ. එතනත් නිතිය දන්නවා Click to expand... ඔව් ඇය වෙනස්!!! දේවානි:- මට අද මගේ ජීවීතේට මුල්ම මල් කළඹ ලැබුනා. මෙච්චර කල් හම්බුනේ ගල් මුල්... මම හැමදාම ඔය වගේ සටන් කලා. ඒත් ඒවා රෙකෝඩ් උනේනෑ. කතා බහට ලක් උනේනෑ. අපි පැය ගණන් දිස්ත්‍රික් කමිටු වල දි තනියෙන් බැනුම් අහලා තියෙනවා. මම විතරක් නෙවෙයි, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තව කට්ටිය ඉන්නව මේ විදියට ෆයිට් කරන.ඒ හින්දයි මෙච්චරවත් මේක රැකිලා තියෙන්නේ... ඒත් අමාරුයි... අපි: - ඔබ තුමියට කියන්න අපිට දෙයක් තියෙනවා. අපිට බොහෝ අය කිව්වා ඔබ තුමිය ගැන හොයලා බලන්න කියලා. ඔබ තුමියට හයියක් වෙන්න කියලා. ඒ හයිය, සමාජ ශක්තිය දෙන්න අපි සියළුම දේ කරන බව පොරොන්දු වෙන්න අපි කැමතියි. දේවානි:- මම facebook බලන්නේ නෑ, පත්තර tv news බලන්නේ නෑ. ඒ නිසා මේ සිදිධිය අල්ලගෙන මොනවා වෙනව ද දන්නේ නෑ. අපි :- ආහ් මෙන්න බලන්න, ඔබ තුමිය ගැන පල වෙච්චි වීඩියෝ එකක්. ( මේ පොටෝ එක ගත්තේ ඒක බලන ගමන් අපේ ෆෝන් එකකින්) , ඔබ තුමියගේ ශක්තිය කාන්තා ව්‍යාපාර වලින් උදාහරණයට අරගෙන. ඔබ තුමී කැමති නම් අපි කැමතියි ගම්පහ වනාන්තර ගැන, ගස් සිටුවීම ගැන පොඩ්ඩක් කතා කරමුද? මිනිස්සු අතරට මේ පණිවිඩය ගෙනියන්න මේක හොඳ අවස්ථාවක් ? දේවානී : - මේ වෙලාවේ ඔය තියෙන්නේ ඇත්තම සමාජ ප්‍රතිචාරය නෙවෙයි. මේක සෝඩා බෝතලේ කැඩුව වගේ. සතියක් දෙකක් තියෙයි. ඊට පස්සේ තමයි හැබෑ පරිසරය රැකීම පිළිබඳව හැඟීමක් තියෙන අය ඉතුරු වෙන්නේ. අපි ඊට පස්සේ ඒ ගැන කතා කරමු. අපි :- ගස් 15,000 ක් හිටවන ව්‍යාපෘතියක යෝජනාව අරගෙන අපි එන්නම් ආයේ ඔබ තුමි හම්බ වෙන්න. යම් සමාජ සහයක් ඕන වෙලාවට අපි ඉන්නවා !! අපි කීප දෙනෙක් විතරක් නෙවෙයි, මහ ගොඩක්... සති දෙකකට විතරක් නෙවෙයි, ඊට පස්සෙත්... ඔබට ජය!!!
Challenger SRT8 said: මාලිංග ගොනා වගේ ක්‍රිකට් බෝඩ් එක විවේචනය කරලා කෙලවගත්ත මෙයා එහෙම නැ. එතනත් නිතිය දන්නවා Click to expand... ඔව් ඇය වෙනස්!!! දේවානි:- මට අද මගේ ජීවීතේට මුල්ම මල් කළඹ ලැබුනා. මෙච්චර කල් හම්බුනේ ගල් මුල්... මම හැමදාම ඔය වගේ සටන් කලා. ඒත් ඒවා රෙකෝඩ් උනේනෑ. කතා බහට ලක් උනේනෑ. අපි පැය ගණන් දිස්ත්‍රික් කමිටු වල දි තනියෙන් බැනුම් අහලා තියෙනවා. මම විතරක් නෙවෙයි, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තව කට්ටිය ඉන්නව මේ විදියට ෆයිට් කරන.ඒ හින්දයි මෙච්චරවත් මේක රැකිලා තියෙන්නේ... ඒත් අමාරුයි... අපි: - ඔබ තුමියට කියන්න අපිට දෙයක් තියෙනවා. අපිට බොහෝ අය කිව්වා ඔබ තුමිය ගැන හොයලා බලන්න කියලා. ඔබ තුමියට හයියක් වෙන්න කියලා. ඒ හයිය, සමාජ ශක්තිය දෙන්න අපි සියළුම දේ කරන බව පොරොන්දු වෙන්න අපි කැමතියි. දේවානි:- මම facebook බලන්නේ නෑ, පත්තර tv news බලන්නේ නෑ. ඒ නිසා මේ සිදිධිය අල්ලගෙන මොනවා වෙනව ද දන්නේ නෑ. අපි :- ආහ් මෙන්න බලන්න, ඔබ තුමිය ගැන පල වෙච්චි වීඩියෝ එකක්. ( මේ පොටෝ එක ගත්තේ ඒක බලන ගමන් අපේ ෆෝන් එකකින්) , ඔබ තුමියගේ ශක්තිය කාන්තා ව්‍යාපාර වලින් උදාහරණයට අරගෙන. ඔබ තුමී කැමති නම් අපි කැමතියි ගම්පහ වනාන්තර ගැන, ගස් සිටුවීම ගැන පොඩ්ඩක් කතා කරමුද? මිනිස්සු අතරට මේ පණිවිඩය ගෙනියන්න මේක හොඳ අවස්ථාවක් ? දේවානී : - මේ වෙලාවේ ඔය තියෙන්නේ ඇත්තම සමාජ ප්‍රතිචාරය නෙවෙයි. මේක සෝඩා බෝතලේ කැඩුව වගේ. සතියක් දෙකක් තියෙයි. ඊට පස්සේ තමයි හැබෑ පරිසරය රැකීම පිළිබඳව හැඟීමක් තියෙන අය ඉතුරු වෙන්නේ. අපි ඊට පස්සේ ඒ ගැන කතා කරමු. අපි :- ගස් 15,000 ක් හිටවන ව්‍යාපෘතියක යෝජනාව අරගෙන අපි එන්නම් ආයේ ඔබ තුමි හම්බ වෙන්න. යම් සමාජ සහයක් ඕන වෙලාවට අපි ඉන්නවා !! අපි කීප දෙනෙක් විතරක් නෙවෙයි, මහ ගොඩක්... සති දෙකකට විතරක් නෙවෙයි, ඊට පස්සෙත්... ඔබට ජය!!!
hichchiputha Well-known member Jan 3, 2018 39,982 35,918 113 වොන්ඩර් ලැන්ඩ් Feb 16, 2020 #6 Up Elakiri Daruwo 4 innawaluda ban Hoda sinhalayek Reactions: Challenger SRT8
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Feb 16, 2020 #7 adambarayi Reactions: Challenger SRT8