Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොලේ තියන ගැනු කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඇය වෙනස්!!!

දේවානි:- මට අද මගේ ජීවීතේට මුල්ම මල් කළඹ ලැබුනා. මෙච්චර කල් හම්බුනේ ගල් මුල්... මම හැමදාම ඔය වගේ සටන් කලා. ඒත් ඒවා රෙකෝඩ් උනේනෑ. කතා බහට ලක් උනේනෑ. අපි පැය ගණන් දිස්ත්‍රික් කමිටු වල දි තනියෙන් බැනුම් අහලා තියෙනවා.

මම විතරක් නෙවෙයි, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තව කට්ටිය ඉන්නව මේ විදියට ෆයිට් කරන.ඒ හින්දයි මෙච්චරවත් මේක රැකිලා තියෙන්නේ...

ඒත් අමාරුයි...

අපි: - ඔබ තුමියට කියන්න අපිට දෙයක් තියෙනවා. අපිට බොහෝ අය කිව්වා ඔබ තුමිය ගැන හොයලා බලන්න කියලා. ඔබ තුමියට හයියක් වෙන්න කියලා. ඒ හයිය, සමාජ ශක්තිය දෙන්න අපි සියළුම දේ කරන බව පොරොන්දු වෙන්න අපි කැමතියි.

දේවානි:- මම facebook බලන්නේ නෑ, පත්තර tv news බලන්නේ නෑ. ඒ නිසා මේ සිදිධිය අල්ලගෙන මොනවා වෙනව ද දන්නේ නෑ.

අපි :- ආහ් මෙන්න බලන්න, ඔබ තුමිය ගැන පල වෙච්චි වීඩියෝ එකක්. ( මේ පොටෝ එක ගත්තේ ඒක බලන ගමන් අපේ ෆෝන් එකකින්) , ඔබ තුමියගේ ශක්තිය කාන්තා ව්‍යාපාර වලින් උදාහරණයට අරගෙන.

ඔබ තුමී කැමති නම් අපි කැමතියි ගම්පහ වනාන්තර ගැන, ගස් සිටුවීම ගැන පොඩ්ඩක් කතා කරමුද? මිනිස්සු අතරට මේ පණිවිඩය ගෙනියන්න මේක හොඳ අවස්ථාවක් ?

දේවානී : - මේ වෙලාවේ ඔය තියෙන්නේ ඇත්තම සමාජ ප්‍රතිචාරය නෙවෙයි. මේක සෝඩා බෝතලේ කැඩුව වගේ. සතියක් දෙකක් තියෙයි. ඊට පස්සේ තමයි හැබෑ පරිසරය රැකීම පිළිබඳව හැඟීමක් තියෙන අය ඉතුරු වෙන්නේ. අපි ඊට පස්සේ ඒ ගැන කතා කරමු.

අපි :- ගස් 15,000 ක් හිටවන ව්‍යාපෘතියක යෝජනාව අරගෙන අපි එන්නම් ආයේ ඔබ තුමි හම්බ වෙන්න. යම් සමාජ සහයක් ඕන වෙලාවට අපි ඉන්නවා !! අපි කීප දෙනෙක් විතරක් නෙවෙයි, මහ ගොඩක්...

සති දෙකකට විතරක් නෙවෙයි, ඊට පස්සෙත්...

ඔබට ජය!!!

[QUOTE="ruchira55, post: 25162871, member: 396673"] :yes::yes: [IMG]https://i.imgur.com/Q1CqcrB.jpg[/IMG] [SIZE=4]ඔව් ඇය වෙනස්!!! දේවානි:- මට අද මගේ ජීවීතේට මුල්ම මල් කළඹ ලැබුනා. මෙච්චර කල් හම්බුනේ ගල් මුල්... මම හැමදාම ඔය වගේ සටන් කලා. ඒත් ඒවා රෙකෝඩ් උනේනෑ. කතා බහට ලක් උනේනෑ. අපි පැය ගණන් දිස්ත්‍රික් කමිටු වල දි තනියෙන් බැනුම් අහලා තියෙනවා. මම විතරක් නෙවෙයි, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තව කට්ටිය ඉන්නව මේ විදියට ෆයිට් කරන.ඒ හින්දයි මෙච්චරවත් මේක රැකිලා තියෙන්නේ... ඒත් අමාරුයි... අපි: - ඔබ තුමියට කියන්න අපිට දෙයක් තියෙනවා. අපිට බොහෝ අය කිව්වා ඔබ තුමිය ගැන හොයලා බලන්න කියලා. ඔබ තුමියට හයියක් වෙන්න කියලා. ඒ හයිය, සමාජ ශක්තිය දෙන්න අපි සියළුම දේ කරන බව පොරොන්දු වෙන්න අපි කැමතියි. දේවානි:- මම facebook බලන්නේ නෑ, පත්තර tv news බලන්නේ නෑ. ඒ නිසා මේ සිදිධිය අල්ලගෙන මොනවා වෙනව ද දන්නේ නෑ. අපි :- ආහ් මෙන්න බලන්න, ඔබ තුමිය ගැන පල වෙච්චි වීඩියෝ එකක්. ( මේ පොටෝ එක ගත්තේ ඒක බලන ගමන් අපේ ෆෝන් එකකින්) , ඔබ තුමියගේ ශක්තිය කාන්තා ව්‍යාපාර වලින් උදාහරණයට අරගෙන. ඔබ තුමී කැමති නම් අපි කැමතියි ගම්පහ වනාන්තර ගැන, ගස් සිටුවීම ගැන පොඩ්ඩක් කතා කරමුද? මිනිස්සු අතරට මේ පණිවිඩය ගෙනියන්න මේක හොඳ අවස්ථාවක් ? දේවානී : - [B][COLOR=Red]මේ වෙලාවේ ඔය තියෙන්නේ ඇත්තම සමාජ ප්‍රතිචාරය නෙවෙයි. මේක සෝඩා බෝතලේ කැඩුව වගේ. සතියක් දෙකක් තියෙයි. ඊට පස්සේ තමයි හැබෑ පරිසරය රැකීම පිළිබඳව හැඟීමක් තියෙන අය ඉතුරු වෙන්නේ. අපි ඊට පස්සේ ඒ ගැන කතා කරමු. [/COLOR][/B] අපි :- ගස් 15,000 ක් හිටවන ව්‍යාපෘතියක යෝජනාව අරගෙන අපි එන්නම් ආයේ ඔබ තුමි හම්බ වෙන්න. යම් සමාජ සහයක් ඕන වෙලාවට අපි ඉන්නවා !! අපි කීප දෙනෙක් විතරක් නෙවෙයි, මහ ගොඩක්... සති දෙකකට විතරක් නෙවෙයි, ඊට පස්සෙත්... ඔබට ජය!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom