Questions මොස්කිටෝ රැකට්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මොස්කිටෝ රැකට් එකෙන් මදුරුවෝ මරණ එවුන් වරෙන්
    හෙන පවුද
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,860
    113
    පටස් ගාල වදිද්දි හෙනම සැටිස්ෆැක්ශන් ෆීලින් එකක් එන්නෙ සුද්දා
    හරියට පොටෙටෝ චිප් එකක් කරස් ගාල කෑව වගේ
     
    • Like
    Reactions: waca

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    රාජ්‍ය සේවකයන්ගේ අකාර්යක්ෂම කම
    meka hari palath palana aayathana wala unge nagara pirisidu kireem ice gahillata gihin, anura okkotama kalin pra saba wala unwa punuruththapanaya karala inna...
     
    • Like
    Reactions: dilan_randika

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,312
    74,787
    113
    මොස්කිටෝ රැකට් එකෙන් මදුරුවෝ මරණ එවුන් වරෙන්
    හෙන පවුද
    ඔය ප්‍රශ්නෙට උත්තරේ උඹටම හරියට ගන්න පුලුවන් වෙයි ගෙදර එකෙක්ට ඩෙංගු හැදුනාම. එතකන් ඉවසන් හිටපන්. ;) ;)
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ඔය ප්‍රශ්නෙට උත්තරේ උඹටම හරියට ගන්න පුලුවන් වෙයි ගෙදර එකෙක්ට ඩෙංගු හැදුනාම. එතකන් ඉවසන් හිටපන්. ;) ;)
    chethanahan bikkawe?
     

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    92
    89
    18
    මොස්කිටෝ රැකට් එකෙන් මදුරුවෝ මරණ එවුන් වරෙන්
    හෙන පවුද

    මොස්කිටෝ රැකට් එකෙන් මැරුවාම මැරෙන්නේ නැතිව වෙන මොකක් හරි එකක් වෙනවාද? 🤔
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මොස්කිටෝ රැකට් එකෙන් මැරුවාම මැරෙන්නේ නැතිව වෙන මොකක් හරි එකක් වෙනවාද? 🤔
    hand shot eka wage nemene
    current spark ekenne marenne 🤔
     

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    92
    89
    18
    hand shot eka wage nemene
    current spark ekenne marenne 🤔

    Looney Tunes Bonk GIF by iTrendz Trading
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,205
    113
    Nugegoda
    ඔකට අහුවෙන මදුරුවො ගොඩක්ම කර වුනාට පස්සෙ අමුතුම ගඳක් එන්නෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,203
    8,022
    113
    Galaha
    පොඩිකාලේ මමයි ලඟ ගෙදර යාලුවෙකුයි උන්ගෙ ගෙදර මිදුලෙ ඉඳන් මදුරුවෝ මරනව, ගිනි පෙට්ටි පියනකට එකක් පිරෙන්න එකතු කරල අපහු මරනව. උන්ගෙ ගෙදර තිබුන හරියෙ ටිකක් කැලේ වගේ ඒ නිස හවසට පට්ට ම්දුරුවෝ ගොඩක් හිටියෙ. ගිනිපෙට්ටි පියන් 4ක් 5ක් පිරෙන්න මදුරුවෝ එකතු කරනව. මදුරුවෝ 100ක් 200ක් විතර. :LOL: :rofl:
     
    • Wow
    Reactions: dilan_randika