ඩෙංගු මරණ 50 ඉක්මවයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ආණ්ඩුව ඩෙංගු මරණ අතිරික්තයක් ඇතිකර තිබේ.

    මේ කාලේ කෝවිඩ් වගේ එකක් ආවොත් බඩුම තමයි

    සෞඛ්‍ය ඇමති ෆේල්

    දිට්වා ආව මිනිස්සු 500ක් මැරුණා

    තවම කෝච්චියක් යවා ගන්න බැහැ ආණ්ඩුවට නුවරට
    දවසකට නැතිවෙන අදායම කියද ?

    ඩෙංගු රෝගීන් 80,000ක් විතර ඉන්නවා
    ආණ්ඩුවට බැහැ මේක මර්ධනය කරන්න වැඩපිළිවෙලක් හදන්න

    කලින් 76 සාපේ ආණ්ඩුවකින් මතක විදිහට ඩෙංගු කිට් කන තව මදුරුවෝ ජාතියක් ගෙනාවා

    දැන් ඉන්දියාවෙන් ඩෙංගු එන්නත ගනියි, සල්ලි අතිරික්තයක් තියෙනවලු නේ

    මුන් තමයි මිනිස්සු

    එකෙක් හාල්, අල, ළුණු ගෙන්නනවා කොමිස් ගහනවා
    තව එකෙක් කන්ටේනර් පන්නනවා කොමිස් ගහනව
    තව එකෙක් ඉන්දියාවෙන් බෙහෙත් ගෙන්නනවා කොමිස් ගහනවා

    බලන්න එපැයි පෙර සයිස් එකයි දැන් උන්ගේ සයිස් එකයි

    උම්බලගේත් ගෙදර එවුන් මදුරුවෝ කාල මළොත් ආණ්ඩුව එයි ලක්ෂ 5ක් දෙන්න අර අතිරික්තෙන්


     
    • Like
    Reactions: mall_9n

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    966
    2,334
    93
    පුලුවන්තරං වටපිටාව පිරිසිදුව තියාගනිල්ලා , මුන් කරන පකක් නෑ