Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම කරුණු සනාථ කරන එකම මුලාශ්‍රය සපයන්නේ ඔස්ට්රොව්ස්කි පමණක් නොවේ.ශ්‍රී ලංකාව තුල යුද්ධය ආරම්භ වීමත් සමග ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ නිලධාරීන් කණ්ඩායමක් මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා පැවැත්වීය.මෙම ඉන්දියානු ඔත්තුසේවා නිලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි 1984 ජූලි මාසයේදී දෙමළ ජාතිකයින් පිරිසක් ඊශ්‍රායලයට යැවුනේ මොසාඩ් සංවිධානයේ අධීක්ෂණය පරිදි ඔවුන්ට කොමාන්ඩෝ පුහුණුව ලබාදීම සඳහාය.මෙම කර්තව්‍යය වෙනුවෙන් මොසාඩ් සංවිධානය 'රෝ' නියෝජිත කණ්ඩායමට මුදල් ගෙවූ අතර එය බීසීසීඅයි බැංකුව හරහා සිදුකර තිබේ.ඊශ්‍රායලයට යැවූ මෙම දෙමළ බෙදුම්වාදී කොමාන්ඩෝවරුන් 'ටෙලෝ' නමින් හැඳින්වීය.ඔවුන් ප්‍රධානතම දෙමළ බෙදුම්වාදී කණ්ඩායම වූ ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් වෙන්ව කටයුතු කල කණ්ඩායමකි.

Research and Analysis Wing හෙවත් රෝ ඔත්තු සේවයේ ලාංඡනය

සමකාලීනව සිංහල හමුදාවද ඊශ්‍රායලය තුල පුහුණු කරන ලදි.නමුත් ඒ බව ප්‍රධාන දෙමළ බෙදුම්වාදී සංවිධානයට හෝ ඉන්දියානු රජයට හෝ කිසිවෙකුට හෙළිකලේ නැත.එක් එක් කණ්ඩායමට සමාජිකයින් 60 දෙනෙක් අයත් විය.පුහුණුව ඇරඹෙන්නේ සති දෙකක මුලික කොමාන්ඩෝ පුහුණු පාඨමාලාවකිනි.ඒ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරාසන්නයේ ක්ෆාර් සර්කින් හිය.මෙය විශාල හමුදා කඳවුරකි.නමුත් එක් වරක් සිංහල හමුදා සෙබලුන් සහ දෙමළ බෙදුම්වාදීන් එකිනෙකා යාර කිහිපයක් ආසන්නයෙන් ගමන් කලේ නොසිතූ අයුරින්ය.

ශ්‍රී සබාරත්නම්-ටෙලෝ සංවිධානයේ කැරලි නායක

සති දෙකේ මුලික පුහුණුවෙන් පසුව ඊශ්‍රායලය දෙමළ ජාතිකයින් කණ්ඩායම ඇට්ලිට් නම් හයිෆා හි පිහිටුවා තිබෙන අතිශය රහසිගත නාවුක කොමාන්ඩෝ කඳවුරක් වෙත යවන ලදි.ඒ අතරතුර සිංහල හමුදා කණ්ඩායමට මූලික පුහුණුව සඳහා ක්ෆාර් සර්කින් කඳවුරට යවන ලදි.දෙමළ කණ්ඩායම හයිෆා හි සිය දුෂ්කර පුහුණුව නිමා කිරීමෙන් පසුව ඉවත්ව යන ලදි.ඉන්පසුව සිංහල කණ්ඩායම ගෙන්වා දෙමළ කණ්ඩායමට ඉගැන්වූ උපාය උපක්‍රම පරාජය කරන හැටි උගන්වන ලදි.

ඇට්ලිට් නාවික හමුදා කඳවුර පිහිටා ඇති ප්‍රදේශය

ඊශ්‍රායලය සිංහල හමුදාවට ලබාදුන්නේ මිලෙන් අධික පුහුණුවකි.ඔස්ට්රොස්කිගේ By Way Of Deception ග්‍රන්ථයේ සඳහන් පරිදි පුහුණුව සඳහා අයකිරීමේ මෙසේය.එක් දිනකට එක් සිංහලයෙක්ගෙන් ඇ.ඩො. 300ක් බැගින් වන පරිදි 60 දෙනෙක්ගෙන් ඇ.ඩො.18,000ක් දිනක පුහුණුව සඳහා අයකරගෙන තිබේ.තුන් මාසික පුහුණුව වෙනුවෙන් ඔවුන් සිදුකල අයකිරීම ඇ.ඩො.මිලියන 1.6ක් බව සඳහන් වේ.ඊට අමතරව හෙලිකොප්ටරයක් පැයක් කුලයට ගන්නේ නම් ඊට ඇ.ඩො. 5000-6000 අතර මුදලක් අයකරගන්නා ලදි.පුහුණුව අතරතුර හෙලිකොප්ටර් 15ක් පමණ භාවිතා කර තිබේ.විශේෂිත පුහුණු පතරොම් සඳහාද ඔවුන් මුදලක් අයකර තිබේ.බසූකා උණ්ඩයක් සඳහා ඇ.ඩො.220 ක් සහ මෝටාර් සඳහා ඇ.ඩො.1000ක්ද ලබාගෙන ඇත.

1985/86 සමයේ ඉන්දියාවේදී එල්ටීටීඊ සාමාජිකයින් පුහුණු කරන අයුරු.

ඊශ්‍රායලයට යැවූ දෙමළ ජාතික කණ්ඩායම්වලින් මුලදී පුහුණුව සඳහා ගාස්තුවක් අය නොකල බවත් ඊට හේතුව එම කාලයේදී ඔවුන් සතුව ප්‍රමාණවත් මුදලක් නොතිබීම යැයි කියවේ.නමුත් දෙමලුන්ට ලබාදෙන පුහුණුව අනාගතය වෙනුවෙන් කර ආයෝජනයක් සේ සලකා එම පුහුණුව ඔවුන්ට ලබාදෙන්නට ඇති.එම කාලයේදීම ඊශ්‍රායලයේ පුහුණුව ලැබීම සඳහා ඉන්දීය කොමාන්ඩෝ සෙබලුන් 27 දෙනෙක් එරටට පැමිණියහ.එය ඊශ්‍රායලයේ නොසතුටට හේතු වූයේ තමන් දෙමළ සහ සිංහල කණ්ඩායම්වලටද පුහුණුව ලබාදෙන බව ඉන්දියානු රජය දැනගනීවි යන සැකය නිසාය.සිංහල සහ දෙමළ කණ්ඩායම් දෙකට පුහුණුව ලබාදුන්නේ සයිරෙට් මොට්කල් නම් ඊශ්‍රායලයේ විශේෂ බලකා ඒකකයක් මගිනි.1976 වසරේදී උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාගැනීමට යැවුනේ මෙම විශේෂ බලකා කණ්ඩායමයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු "සයිරෙට් මොට්කල්" විශේෂ බලකායේ හිටපු සාමාජිකයෙකි

[QUOTE="Mandhawa nimal, post: 26364497, member: 576984"] මෙම කරුණු සනාථ කරන එකම මුලාශ්‍රය සපයන්නේ ඔස්ට්රොව්ස්කි පමණක් නොවේ.ශ්‍රී ලංකාව තුල යුද්ධය ආරම්භ වීමත් සමග ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ නිලධාරීන් කණ්ඩායමක් මොසාඩ් සංවිධානය සමග සාකච්ඡා පැවැත්වීය.මෙම ඉන්දියානු ඔත්තුසේවා නිලධාරීන්ගේ අවශ්‍යතාවය පරිදි 1984 ජූලි මාසයේදී දෙමළ ජාතිකයින් පිරිසක් ඊශ්‍රායලයට යැවුනේ මොසාඩ් සංවිධානයේ අධීක්ෂණය පරිදි ඔවුන්ට කොමාන්ඩෝ පුහුණුව ලබාදීම සඳහාය.මෙම කර්තව්‍යය වෙනුවෙන් මොසාඩ් සංවිධානය 'රෝ' නියෝජිත කණ්ඩායමට මුදල් ගෙවූ අතර එය බීසීසීඅයි බැංකුව හරහා සිදුකර තිබේ.ඊශ්‍රායලයට යැවූ මෙම දෙමළ බෙදුම්වාදී කොමාන්ඩෝවරුන් 'ටෙලෝ' නමින් හැඳින්වීය.ඔවුන් ප්‍රධානතම දෙමළ බෙදුම්වාදී කණ්ඩායම වූ ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානයෙන් වෙන්ව කටයුතු කල කණ්ඩායමකි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/yASphhz.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/mRsYlYwjhAMhhwoL0dYvACxFIju7dbP4hw9YcpYMtDQMFny-4SMebBbgnkC5U4t1qnw=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]Research and Analysis Wing හෙවත් රෝ ඔත්තු සේවයේ ලාංඡනය[/B][/TD] [/TR] [/TABLE][/CENTER] සමකාලීනව සිංහල හමුදාවද ඊශ්‍රායලය තුල පුහුණු කරන ලදි.නමුත් ඒ බව ප්‍රධාන දෙමළ බෙදුම්වාදී සංවිධානයට හෝ ඉන්දියානු රජයට හෝ කිසිවෙකුට හෙළිකලේ නැත.එක් එක් කණ්ඩායමට සමාජිකයින් 60 දෙනෙක් අයත් විය.පුහුණුව ඇරඹෙන්නේ සති දෙකක මුලික කොමාන්ඩෝ පුහුණු පාඨමාලාවකිනි.ඒ ඊශ්‍රායලයේ ටෙල් අවිව් නගරාසන්නයේ ක්ෆාර් සර්කින් හිය.මෙය විශාල හමුදා කඳවුරකි.නමුත් එක් වරක් සිංහල හමුදා සෙබලුන් සහ දෙමළ බෙදුම්වාදීන් එකිනෙකා යාර කිහිපයක් ආසන්නයෙන් ගමන් කලේ නොසිතූ අයුරින්ය. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/srvGL8j.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/a-B8KV2WnLmXUztwmD_cNPaYGHZsA_ka6iE_3GItIuwb3dkNV0Ne7pyZyz68Q9DiJIc=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ශ්‍රී සබාරත්නම්-ටෙලෝ සංවිධානයේ කැරලි නායක[/B][/TD] [/TR] [/TABLE][/CENTER] සති දෙකේ මුලික පුහුණුවෙන් පසුව ඊශ්‍රායලය දෙමළ ජාතිකයින් කණ්ඩායම ඇට්ලිට් නම් හයිෆා හි පිහිටුවා තිබෙන අතිශය රහසිගත නාවුක කොමාන්ඩෝ කඳවුරක් වෙත යවන ලදි.ඒ අතරතුර සිංහල හමුදා කණ්ඩායමට මූලික පුහුණුව සඳහා ක්ෆාර් සර්කින් කඳවුරට යවන ලදි.දෙමළ කණ්ඩායම හයිෆා හි සිය දුෂ්කර පුහුණුව නිමා කිරීමෙන් පසුව ඉවත්ව යන ලදි.ඉන්පසුව සිංහල කණ්ඩායම ගෙන්වා දෙමළ කණ්ඩායමට ඉගැන්වූ උපාය උපක්‍රම පරාජය කරන හැටි උගන්වන ලදි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/nGp2ziu.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/po_V3p9RDXzQeoDInsPyehr3FfQpn76duOivBKnYjtvcxyT5ktCpYykWFbO87bUlkvk=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ඇට්ලිට් නාවික හමුදා කඳවුර පිහිටා ඇති ප්‍රදේශය[/B][/TD] [/TR] [/TABLE][/CENTER] ඊශ්‍රායලය සිංහල හමුදාවට ලබාදුන්නේ මිලෙන් අධික පුහුණුවකි.ඔස්ට්රොස්කිගේ By Way Of Deception ග්‍රන්ථයේ සඳහන් පරිදි පුහුණුව සඳහා අයකිරීමේ මෙසේය.එක් දිනකට එක් සිංහලයෙක්ගෙන් ඇ.ඩො. 300ක් බැගින් වන පරිදි 60 දෙනෙක්ගෙන් ඇ.ඩො.18,000ක් දිනක පුහුණුව සඳහා අයකරගෙන තිබේ.තුන් මාසික පුහුණුව වෙනුවෙන් ඔවුන් සිදුකල අයකිරීම ඇ.ඩො.මිලියන 1.6ක් බව සඳහන් වේ.ඊට අමතරව හෙලිකොප්ටරයක් පැයක් කුලයට ගන්නේ නම් ඊට ඇ.ඩො. 5000-6000 අතර මුදලක් අයකරගන්නා ලදි.පුහුණුව අතරතුර හෙලිකොප්ටර් 15ක් පමණ භාවිතා කර තිබේ.විශේෂිත පුහුණු පතරොම් සඳහාද ඔවුන් මුදලක් අයකර තිබේ.බසූකා උණ්ඩයක් සඳහා ඇ.ඩො.220 ක් සහ මෝටාර් සඳහා ඇ.ඩො.1000ක්ද ලබාගෙන ඇත. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/7seGaLj.jpg'][IMG]https://lh4.googleusercontent.com/proxy/9Ruqx1dwLRGrTLSPBHATqchSmvr-WGHXzGJZn4b1-hhfanQe7j967wFAwUKfzuJybZw=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]1985/86 සමයේ ඉන්දියාවේදී එල්ටීටීඊ සාමාජිකයින් පුහුණු කරන අයුරු.[/B][/TD] [/TR] [/TABLE][/CENTER] ඊශ්‍රායලයට යැවූ දෙමළ ජාතික කණ්ඩායම්වලින් මුලදී පුහුණුව සඳහා ගාස්තුවක් අය නොකල බවත් ඊට හේතුව එම කාලයේදී ඔවුන් සතුව ප්‍රමාණවත් මුදලක් නොතිබීම යැයි කියවේ.නමුත් දෙමලුන්ට ලබාදෙන පුහුණුව අනාගතය වෙනුවෙන් කර ආයෝජනයක් සේ සලකා එම පුහුණුව ඔවුන්ට ලබාදෙන්නට ඇති.එම කාලයේදීම ඊශ්‍රායලයේ පුහුණුව ලැබීම සඳහා ඉන්දීය කොමාන්ඩෝ සෙබලුන් 27 දෙනෙක් එරටට පැමිණියහ.එය ඊශ්‍රායලයේ නොසතුටට හේතු වූයේ තමන් දෙමළ සහ සිංහල කණ්ඩායම්වලටද පුහුණුව ලබාදෙන බව ඉන්දියානු රජය දැනගනීවි යන සැකය නිසාය.සිංහල සහ දෙමළ කණ්ඩායම් දෙකට පුහුණුව ලබාදුන්නේ සයිරෙට් මොට්කල් නම් ඊශ්‍රායලයේ විශේෂ බලකා ඒකකයක් මගිනි.1976 වසරේදී උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොලේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිස මුදාගැනීමට යැවුනේ මෙම විශේෂ බලකා කණ්ඩායමයි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/wIg3VKj.jpg'][IMG]https://lh4.googleusercontent.com/proxy/XolPeXxY-HPJKUq5wV0emYBqo52TdqZe35EBugLTRCgszitQey8Zge4cYYbKml0ZAjE=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු "සයිරෙට් මොට්කල්" විශේෂ බලකායේ හිටපු සාමාජිකයෙකි[/B][/TD] [/TR] [/TABLE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom