Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Entebbe Raid Conspiracy Theory:එන්ටැබේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ඊශ්‍රායලය විසින් හිතාමතා සංවිධානය කරන ලද එකක් බව මින් කියවේ.ඇමෙරිකාව සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර නැවතත් මිත්‍රත්වයක් වර්ධනය වීම නොඉවසවූ ඊශ්‍රායලය මෙම ව්‍යාජ මෙහෙයුම නිර්මාණය කර පලස්තීනය සම්බන්ධව ලෝකය තුල වැරදි චිත්‍රයක් මවා පෑ බව කියවේ.

උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොල

ඒ අතරවාරයේ ශ්‍රී ලංකාව තුල සමුල ඝාතන සිදුවී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමට අවශ්‍ය සියලු දේ ඊශ්‍රායලය විසින් ඇති කරන ලදි.ලෙකම් නම් ඊශ්‍රායල බුද්ධි තොරතුරු ඒජන්සියේ එවකට ප්‍රධානියා වූ රෆී එටන්(1981-1986) 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙරට මුල් කරගෙන ක්‍රියාත්මක වූ මොසාඩ් මෙහෙයුම්වල පාලනය ඔහුට බාරදීමටයි.මෙම බුද්ධි තොරතුරු ඒජන්සිය 1986 වර්ෂයේදී විසුරුවා හරින ලද්දේ ඊශ්‍රායලය වෙනුවෙන් එක්සත් ජනපදය තුල ඔත්තු බැලූ ජොනතන් පොලඩ් නැමැත්තා අත් අඩංගුවට පත්වීමත් සමගයි.රෆි එටන් මෙරටට පැමිණියේ ඊශ්‍රායල රසායනික කර්මාන්ත ක්ෂේත්රයේ සේවකයෙක් ලෙසයි.

රෆි එටන්

1987 වන විට මෙරට යුදමය වාතාවරණය දරුණු අතට හැරුණු නිසා ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ බලකිරීම මත ජනපති ජේ.ආර්.ජයවර්ධන ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලදි.ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙපළාත් එකතු කල අතර,උතුරින් සිංහල හමුදාව ඉවත් කරගන්නා ලදි.එම හිඩැස පිරවීමට ඉන්දීය සාමසාධක හමුදා පැමිණියහ.කොටි ත්රස්තවාදීන්ට සිය අවි භාරදීමට පොදු සමා කාලයක් ලබාදුන්නද අවි භාරදීම හරිහැටි සිදුනොවිණි.පළමුව ඉන්දීය සාමසාධක භටයින් 3,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණියහ.

ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කිරීම

ඉන්දීය හමුදාව මොසාඩ් සංවිධානය ලබාදුන් අවි තමන් සන්තකයට ගැනීම ආරම්භ කලේය.1987 හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ යාපනය නගරයේදී ඉන්දීය හමුදාව,ඊශ්‍රායලේ නිෂ්පාදිත අවි විශාල ප්‍රමාණයක් දෙමළ ජාතිකයින්ගේ අත්පත් කරගත් බවයි.

යාපනය ප්‍රදේශය කොටි සංවිධානයෙන් මුදාගැනීමට ඉන්දීය හමුදා දියත් කල Operation Pawan නම් මෙහෙයුම

සාමය ඊශ්‍රායලයේ අවි වෙළඳපොලට බාධාවක් විය.ඉන්දීය රෝ ඔත්තු සේවයේ අභ්‍යන්තර කවයද මේ සම්බන්ධව කණස්සල්ලට පත්වූ බව සිතිය හැකිය.මන්ද ඔවුන්ද මොසාඩ් සංවිධානයේ පඩි ලැයිස්තුවට ඇතුලත් වූ නිසාවෙනි.රජිව් ගාන්ධි ගෙන ආ සාම ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ සිටි ඊශ්‍රායල ජාතිකයින්ට පිටත්ව යන ලෙස බලකෙරිණි.ඒ නිසා යුදෙව්වෝ(සහ සමහර විට රෝ සංවිධානයේ අභ්‍යන්තර කවය) රජිව් ගාන්ධි ඉවත් කිරීමට කුමන්ත්‍රණ කරන්නට පටන් ගත්හ.තවද ගාන්ධී එවූ 3,000ක ඉන්දීය හමුදාවට එරෙහිව සටන් කරන්නට අවශ්‍ය අවි දෙමළ සහ සිංහල කණ්ඩායම් දෙකට ලබාදීම වේගවත් කරන ලදි.

ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල යෙදුණ අයුරු

1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජනපතිධුරයට රණසිංහ ප්‍රේමදාස මහතා පත්විය.ඔහුගේ ධූර කාලය තුලදී ජනතා විමුක්ති පෙරමුණ ආයුද සන්නද්ධ අරගලයක නිරත විය.ඔවුන් ප්‍රේමදාසගෙන් පාලන බලය උදුරාගැනීමේ ආසාවෙන් පසුවූ අතර ප්‍රේමදාස ජනපතිගේ කැමැත්ත මත මොසාඩ් සංවිධානය විසින් එල්ටීටීඊයට අවි ලබාදුන්නේ ඔවුන් හරහා ජේ.වී.පී. විනාශ කිරීමට සහ මෙරට රැඳී සිටි ඉන්දීය හමුදාවට පහරදීම සඳහාය.

ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවේ

රජීව් ගාන්ධිගේ ප්‍රතිචාරය සරල එකකි.ඔහු අමතර හමුදා සෙබලුන් 97,000ක් ශ්‍රී ලංකාවට එවන ලදි.1990 වසරේදී මොසාඩ් සංවිධාන දියත් කල රහස් මෙහෙයුම් ඔස්සේ ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාව තුල සමූල ඝාතන සිදුකරන බව ලොව පුරා ප්‍රසිද්ධ කිරීම ඔස්සේ ඉන්දියාවට ශ්‍රී ලංකාව මඩවගුරක් බවට පත් කරන ලදි.1987 වර්ෂයේදී ඉන්දීය සාම සාධක හමුදා මෙරටට එවීම ආරම්භ විය.එතැන් පටන් වසර දෙකක් පමණ ගතවන විට ඔවුන්ට එල්ටීටීඊ සංවිධානය සමග ගැටුම් ගණනාවකට මැදිහත්වන්නට සිදුවිය.ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීම ඇරඹෙන්නේ 1989 වර්ෂයේදී වන අතර ඉන්දියාවෙන් එල්ල වූ දේශපාලන බලපෑම හමුවේ 1990 වර්ෂය වන විට සම්පුර්ණ හමුදාවම ඉවත් කරගන්නා ලදි.නමුත් ඉන්දීය නාවික හමුදාව යොදාගෙන මෙරට සමග ඊශ්‍රායල පවත්වන අවි වෙළදාම සම්පුර්ණයෙන්ම නවතා දමන ලදි.1991 නොවැම්බර් මාසයේදී සිංග්ප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානයට අවි සහ උණ්ඩ ගෙන යමින් සිටි ඊශ්‍රායල නෞකාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලදි.

මෙරට රැඳී සිටි අවසන් ඉන්දීය භට පිරිස සිය රටබලා යෑමට සැරසී සිටි අයුරු

1991 වර්ෂයේ මැයි 21දා රජිව් ගාන්ධි තමිල්නාඩුවේදී ඝාතනයට ලක්වන්නේ තවත් 15 දෙනෙක් සමගයි.ඝාතනයට වගකිව යුතු යැයි සැලකුණේ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියකි.(1984 අගෝස්තු 8 වෙනිදා ගාන්ධිගේ මව වූ අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාව පරිභවයට පත් කරන ලද්දේ ඔහු විසින් මොසාඩ් නියෝජිතයින් ශ්‍රී ලංකාවට ගෙන්වීම නිසාය.ඉන් මාස දෙකකට පසුව එනම් 1984 ඔක්තෝම්බර් 31දා ඇය සීක් බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වේ).රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධව අත දිගුවන පාර්ශ්වයක් වන්නේ මොසාඩ් සංවිධානයයි.නමුත් ඔහු ඝාතනය වන විට මැතිවරණයෙන් පරාජය වී අගමැති ධූරයද අහිමිව සිටියේය(අගමැති ලෙස 1984 ඔක්තෝම්බර් 31-1989 දෙසැම්බර් 2).රජිව් ගාන්ධි ඝාතනය වීමට සති පහකට පෙර පලස්තීන නායක යසර් අර්ෆර්ත් ඔහුට අනතුරු අඟවමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් තිබෙන බව ප්‍රකාශ කලේ යැයි සඳහන් වේ.ඔහුව ඝාතනය කිරීමට භාවිතා කල ආර්ඩීඑක්ස් නම් පුපුරණද්‍රව්‍ය ඊශ්‍රායලයේ නිෂ්පාදනය කල ඒවා බව හෙළිව තිබේ.

වම්පස:මරාගෙන මැරෙන බෝම්බකාරිය, දකුණුපස:රජිව් ගාන්ධි ඝාතනය වීමට සුළු මොහොතකට පෙර

යසර් අර්ෆත්

ගාන්ධි පවුල සහ කොන්ග්රසය ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගැනීම ප්‍රතික්ෂේප කල පිරිසකි.නමුත් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ජාතිකයින් සන්නද්ධ කිරීමේදී ඊශ්‍රායලය සමග රහසිගත සම්බන්ධකම් පවත්වාගෙන යන ලදි.

රජිව් ගාන්ධි ඝාතනයට ලක්වූ ස්ථානය

[QUOTE="Mandhawa nimal, post: 26364502, member: 576984"] [B]Entebbe Raid Conspiracy Theory:එන්ටැබේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ඊශ්‍රායලය විසින් හිතාමතා සංවිධානය කරන ලද එකක් බව මින් කියවේ.ඇමෙරිකාව සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර නැවතත් මිත්‍රත්වයක් වර්ධනය වීම නොඉවසවූ ඊශ්‍රායලය මෙම ව්‍යාජ මෙහෙයුම නිර්මාණය කර පලස්තීනය සම්බන්ධව ලෝකය තුල වැරදි චිත්‍රයක් මවා පෑ බව කියවේ. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/HuaJOsV.jpg'][IMG]https://lh4.googleusercontent.com/proxy/JOsorYa4SXah-a0cfvj8JyP0Q8QyuBfTYRjhDETL8yxvpLbiYhqnn8Ek1fbr-rxihSs=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]උගන්ඩාවේ එන්ටැබේ ගුවන් තොටුපොල[/B][/TD] [/TR] [/TABLE][/CENTER][/B] ඒ අතරවාරයේ ශ්‍රී ලංකාව තුල සමුල ඝාතන සිදුවී දෙපාර්ශ්වය අතර මහා පරිමාණ යුද්ධයක් ඇතිවීමට අවශ්‍ය සියලු දේ ඊශ්‍රායලය විසින් ඇති කරන ලදි.ලෙකම් නම් ඊශ්‍රායල බුද්ධි තොරතුරු ඒජන්සියේ එවකට ප්‍රධානියා වූ රෆී එටන්(1981-1986) 1985 වර්ෂයේදී ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙරට මුල් කරගෙන ක්‍රියාත්මක වූ මොසාඩ් මෙහෙයුම්වල පාලනය ඔහුට බාරදීමටයි.මෙම බුද්ධි තොරතුරු ඒජන්සිය 1986 වර්ෂයේදී විසුරුවා හරින ලද්දේ ඊශ්‍රායලය වෙනුවෙන් එක්සත් ජනපදය තුල ඔත්තු බැලූ ජොනතන් පොලඩ් නැමැත්තා අත් අඩංගුවට පත්වීමත් සමගයි.රෆි එටන් මෙරටට පැමිණියේ ඊශ්‍රායල රසායනික කර්මාන්ත ක්ෂේත්රයේ සේවකයෙක් ලෙසයි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/VAkFepp.jpg'][IMG]https://lh3.googleusercontent.com/proxy/2j1B-AUXFYIixo4IerJHzhMFVOfNVis0r64LY-exuwcO6BbjRJtiam9istoP5ut5bKU=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]රෆි එටන් [/B][/TD] [/TR] [/TABLE][/CENTER] 1987 වන විට මෙරට යුදමය වාතාවරණය දරුණු අතට හැරුණු නිසා ඉන්දියානු අගමැති රජීව් ගාන්ධිගේ බලකිරීම මත ජනපති ජේ.ආර්.ජයවර්ධන ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලදි.ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙපළාත් එකතු කල අතර,උතුරින් සිංහල හමුදාව ඉවත් කරගන්නා ලදි.එම හිඩැස පිරවීමට ඉන්දීය සාමසාධක හමුදා පැමිණියහ.කොටි ත්රස්තවාදීන්ට සිය අවි භාරදීමට පොදු සමා කාලයක් ලබාදුන්නද අවි භාරදීම හරිහැටි සිදුනොවිණි.පළමුව ඉන්දීය සාමසාධක භටයින් 3,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණියහ. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/um5UtrQ.png'][IMG]https://lh5.googleusercontent.com/proxy/VsaAugg5saW5smWtJc_h7s4JyNmG7GDhTJ4_wIhX-kE39kS5JHoJCp19ytadIsP0LiM=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කිරීම[/B][/TD] [/TR] [/TABLE][/CENTER] ඉන්දීය හමුදාව මොසාඩ් සංවිධානය ලබාදුන් අවි තමන් සන්තකයට ගැනීම ආරම්භ කලේය.1987 හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ යාපනය නගරයේදී ඉන්දීය හමුදාව,ඊශ්‍රායලේ නිෂ්පාදිත අවි විශාල ප්‍රමාණයක් දෙමළ ජාතිකයින්ගේ අත්පත් කරගත් බවයි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/5vQPazN.jpg'][IMG]https://lh4.googleusercontent.com/proxy/9QZ4G2lep9bVUZWHtli3y9FDMvauOnTplT-mvEqTPe9r75yNBAtnMTO31iGphEj8e7g=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]යාපනය ප්‍රදේශය කොටි සංවිධානයෙන් මුදාගැනීමට ඉන්දීය හමුදා දියත් කල Operation Pawan නම් මෙහෙයුම[/B][/TD] [/TR] [/TABLE][/CENTER] සාමය ඊශ්‍රායලයේ අවි වෙළඳපොලට බාධාවක් විය.ඉන්දීය රෝ ඔත්තු සේවයේ අභ්‍යන්තර කවයද මේ සම්බන්ධව කණස්සල්ලට පත්වූ බව සිතිය හැකිය.මන්ද ඔවුන්ද මොසාඩ් සංවිධානයේ පඩි ලැයිස්තුවට ඇතුලත් වූ නිසාවෙනි.රජිව් ගාන්ධි ගෙන ආ සාම ගිවිසුමත් සමග ශ්‍රී ලංකාවේ සිටි ඊශ්‍රායල ජාතිකයින්ට පිටත්ව යන ලෙස බලකෙරිණි.ඒ නිසා යුදෙව්වෝ(සහ සමහර විට රෝ සංවිධානයේ අභ්‍යන්තර කවය) රජිව් ගාන්ධි ඉවත් කිරීමට කුමන්ත්‍රණ කරන්නට පටන් ගත්හ.තවද ගාන්ධී එවූ 3,000ක ඉන්දීය හමුදාවට එරෙහිව සටන් කරන්නට අවශ්‍ය අවි දෙමළ සහ සිංහල කණ්ඩායම් දෙකට ලබාදීම වේගවත් කරන ලදි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/1bYrsEU.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/pLBSpMdAEZbtsTnUlVunA1iC8Vhv_WlHq4GXi1_bDVyqAmrurGsS_l2mcx2cnimu-qE=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල යෙදුණ අයුරු[/B][/TD] [/TR] [/TABLE][/CENTER] 1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ජනපතිධුරයට රණසිංහ ප්‍රේමදාස මහතා පත්විය.ඔහුගේ ධූර කාලය තුලදී ජනතා විමුක්ති පෙරමුණ ආයුද සන්නද්ධ අරගලයක නිරත විය.ඔවුන් ප්‍රේමදාසගෙන් පාලන බලය උදුරාගැනීමේ ආසාවෙන් පසුවූ අතර ප්‍රේමදාස ජනපතිගේ කැමැත්ත මත මොසාඩ් සංවිධානය විසින් එල්ටීටීඊයට අවි ලබාදුන්නේ ඔවුන් හරහා ජේ.වී.පී. විනාශ කිරීමට සහ මෙරට රැඳී සිටි ඉන්දීය හමුදාවට පහරදීම සඳහාය. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/1GIxPt9.jpg'][IMG]https://lh6.googleusercontent.com/proxy/Ct11zTuu6nj7brOUtaIEAISyHBYyCWr-6WckcHr8Uz7YRbltuUauhRkYChFz0GlrXI4=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවේ[/B][/TD] [/TR] [/TABLE][/CENTER] රජීව් ගාන්ධිගේ ප්‍රතිචාරය සරල එකකි.ඔහු අමතර හමුදා සෙබලුන් 97,000ක් ශ්‍රී ලංකාවට එවන ලදි.1990 වසරේදී මොසාඩ් සංවිධාන දියත් කල රහස් මෙහෙයුම් ඔස්සේ ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාව තුල සමූල ඝාතන සිදුකරන බව ලොව පුරා ප්‍රසිද්ධ කිරීම ඔස්සේ ඉන්දියාවට ශ්‍රී ලංකාව මඩවගුරක් බවට පත් කරන ලදි.1987 වර්ෂයේදී ඉන්දීය සාම සාධක හමුදා මෙරටට එවීම ආරම්භ විය.එතැන් පටන් වසර දෙකක් පමණ ගතවන විට ඔවුන්ට එල්ටීටීඊ සංවිධානය සමග ගැටුම් ගණනාවකට මැදිහත්වන්නට සිදුවිය.ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගැනීම ඇරඹෙන්නේ 1989 වර්ෂයේදී වන අතර ඉන්දියාවෙන් එල්ල වූ දේශපාලන බලපෑම හමුවේ 1990 වර්ෂය වන විට සම්පුර්ණ හමුදාවම ඉවත් කරගන්නා ලදි.නමුත් ඉන්දීය නාවික හමුදාව යොදාගෙන මෙරට සමග ඊශ්‍රායල පවත්වන අවි වෙළදාම සම්පුර්ණයෙන්ම නවතා දමන ලදි.1991 නොවැම්බර් මාසයේදී සිංග්ප්පූරුවේ සිට ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ සංවිධානයට අවි සහ උණ්ඩ ගෙන යමින් සිටි ඊශ්‍රායල නෞකාවක් ඉන්දීය නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගන්නා ලදි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/3zDEZq3.jpg'][IMG]https://lh6.googleusercontent.com/proxy/vOocqfr4aLwVfRDUFlfPcaW6p3szoyF0xoPoIkGDdiJYqQTtkhwNGN71881uikFACrk=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]මෙරට රැඳී සිටි අවසන් ඉන්දීය භට පිරිස සිය රටබලා යෑමට සැරසී සිටි අයුරු[/B][/TD] [/TR] [/TABLE][/CENTER] 1991 වර්ෂයේ මැයි 21දා රජිව් ගාන්ධි තමිල්නාඩුවේදී ඝාතනයට ලක්වන්නේ තවත් 15 දෙනෙක් සමගයි.ඝාතනයට වගකිව යුතු යැයි සැලකුණේ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියකි.(1984 අගෝස්තු 8 වෙනිදා ගාන්ධිගේ මව වූ අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාව පරිභවයට පත් කරන ලද්දේ ඔහු විසින් මොසාඩ් නියෝජිතයින් ශ්‍රී ලංකාවට ගෙන්වීම නිසාය.ඉන් මාස දෙකකට පසුව එනම් 1984 ඔක්තෝම්බර් 31දා ඇය සීක් බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයකින් මරණයට පත්වේ).රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධව අත දිගුවන පාර්ශ්වයක් වන්නේ මොසාඩ් සංවිධානයයි.නමුත් ඔහු ඝාතනය වන විට මැතිවරණයෙන් පරාජය වී අගමැති ධූරයද අහිමිව සිටියේය(අගමැති ලෙස 1984 ඔක්තෝම්බර් 31-1989 දෙසැම්බර් 2).රජිව් ගාන්ධි ඝාතනය වීමට සති පහකට පෙර පලස්තීන නායක යසර් අර්ෆර්ත් ඔහුට අනතුරු අඟවමින් ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් තිබෙන බව ප්‍රකාශ කලේ යැයි සඳහන් වේ.ඔහුව ඝාතනය කිරීමට භාවිතා කල ආර්ඩීඑක්ස් නම් පුපුරණද්‍රව්‍ය ඊශ්‍රායලයේ නිෂ්පාදනය කල ඒවා බව හෙළිව තිබේ. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/tOus6J2.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/y_vOLk1Igg_ON4lOAMelRT9wYa5vjwP_yhaAKJATpWwx_6ephbhdCjoC_vTqPNdEaI4=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]වම්පස:මරාගෙන මැරෙන බෝම්බකාරිය, දකුණුපස:රජිව් ගාන්ධි ඝාතනය වීමට සුළු මොහොතකට පෙර[/B][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][URL='http://i.imgur.com/Ty5M1kk.jpg'][IMG]https://lh6.googleusercontent.com/proxy/7mTB8tCmKr_jZT---I0j15ufJzMXeFJdnmMj0fJWcbH7kQRDzNKulIe9BHEBqZATq6E=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]යසර් අර්ෆත්[/B][/TD] [/TR] [/TABLE][/CENTER] ගාන්ධි පවුල සහ කොන්ග්රසය ඊශ්‍රායලය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගැනීම ප්‍රතික්ෂේප කල පිරිසකි.නමුත් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ජාතිකයින් සන්නද්ධ කිරීමේදී ඊශ්‍රායලය සමග රහසිගත සම්බන්ධකම් පවත්වාගෙන යන ලදි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/2Q9zfmA.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/a-gUZYdq2GEPMsPLHrkymJUB8R-x87atMkW5sAH8QvEHZXqNu9kkydrmzQ-SaQqfV2g=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]රජිව් ගාන්ධි ඝාතනයට ලක්වූ ස්ථානය[/B][/TD] [/TR] [/TABLE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom