Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මොසාඩ් සංවිධානය සහ ශ්‍රී ලංකාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජිව් ගාන්ධි යළි අගමැති වුවහොත් මොසාඩ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙහෙයුම්වලට යළිත් ඔහු බාධා පමුණවාවි යන චේතනාව මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කල හැකිය.ගාන්ධිගේ ඝාතනයෙන් පසුව ශ්‍රී ලංකාව තුල බෙදුම්වාදී අරගලය තව තවත් උත්සන්න විය.දෙපාර්ශ්වයටම අවි සැපයීම හරහා ඊශ්‍රායලය ඩො.මිලියන ගණනින් උපයා ගන්නා ලදි.

ආර්.ප්‍රේමදාස

1988 වර්ෂයේදී ජේ.ආර්.ජයවර්ධන මහතා ජනපතිධූරයේ දෙවන ධූර කාලය සම්පුර්ණ කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති ධූරය සඳහා තරඟ වැදීමට ආර්.ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත්මුදලි යන අයගේ නම් යෝජනා වුවද ආර්.ප්‍රේමදාස මහතා එජාපයේ ජනපති අපේක්ෂකත්වය දිනාගැනීමට සමත්විය.ඔහු 1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් පළිගත්තේ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා බවට පත් කර පසුව අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීමෙන්ය.යාපනය විශ්වවිද්‍යාලය ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධවද ප්‍රේමදාස විසින් චෝදනා එල්ල කල එක් අයෙක් වූයේ ලලිත් ඇතුලත්මුදලිය.දෙදෙනා අතර වෛරය උග්‍ර වී අවසානයේදී ජනපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක්(1991) ගෙන එන්නට ඇතුලත්මුදලි ඇතුලු එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ක්‍රියා කලද එය අසාර්ථක වීමත් සමග එජාපයෙන් ඉවත්වී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදි.

ලලිත් ඇතුලත්මුදලි සිය බිරිද සහ දියණිය සමග

1990 වර්ෂයේදී ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියෝගය පරිදි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පිහිටුවා තිබූ interests section නම් නිල නොවන රාජ්‍යතන්ත්‍රික ඒකකය වසා දමා එහි සිටි ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් දෙදෙනා නෙරපා හරින ලදි.ප්‍රේමදාස මහතාට එම තීරණය ගැනීමට සිදුවූයේ එවකට රජයේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම හමුවේය.මෙරට හමුදාව සහ දෙමළ බෙදුම්වාදීන් යන දෙපාර්ශ්වයම මොසාඩ් සංවිධානය විසින් පුහුණු කිරීම සම්බන්ධව රාජ්‍ය මට්ටමේ විමර්ශනයක් අරඹන්න යැයි 1990 වර්ෂයේදී ප්‍රේමදාස මහතා නියෝග කරන ලදි. 1991 සැප්තැම්බර් 25 දා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතා ඔහුට එරෙහි දෝෂාභියෝගයට පරාජය කිරීමට සටන් කරමින් සිටියි.ඊශ්‍රායලය සමග තිබූ සබදතා අතහැරීම නිසා මොසාඩ් සංවිධානය ඔහුට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ලෙස දෝෂාභියෝගය හඳුන්වාදී තිබිණි".

ලලිත් ඇතුලත්මුදලි යනු ජනපති ජේ.ආර්.ජයවර්ධන යටතේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ ජාතික ආරක්ෂක අමාත්‍ය යන තනතුරු දැරූ එල්ටීටීයට එරෙහිව හමුදාව මෙහෙයවීමට නායකත්වය දුන් අයෙකි.1988දී ඔහු ජනපති අපේක්ෂකත්වය ලබාගැනීමට උත්සාහ කලද ප්‍රේමදාස හමුවේ පරාජය විය.ඉන්පසුව ඇතුලත්මුදලි ප්‍රේමදාසට එරෙහිව කටයුතු කරන්නට විය.මොසාඩ් සංවිධානය හරහා එල්ටීටීඊය සන්නද්ධ කිරීමට ප්‍රේමදාස ක්‍රියාකල බවට ප්‍රසිද්ධියේ කියන්නට තරම් ඇතුලත්මුදලි නිර්භීත විය(ඔහු ඉන් අදහස් කලේ ඊශ්‍රායලය දෙමළ කොමාන්ඩෝවරුන් පුහුණු කල බව නොව,මොසාඩ් සංවිධානය විසින් මෙරට දෙමළ බෙදුම්වාදීන්ව සන්නද්ධ කල බවයි ).ඇතුලත්මුදලිද මොසාඩ් සංවිධානයේ වැටුප් ලැබූ අයෙක් වුවද සිය දේශපාලන වාසිය සඳහා ඔහු මොසාඩ් සංවිධානයට එරෙහිව ක්‍රියා කරන්නට විය.1993 අප්‍රේල් 23දා ඔහුව තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරින් මරණයට පත්වූයේ රැස්වීමක් අමතමින් සිටියදීය.ඔහුගේ මරණය සම්බන්ධව වගකීම එල්ටීටීඊය මත මෙන්ම ඔහුගේ සතුරා වූ රණසිංහ ප්‍රේමදාස මතද පැටවිණි.නමුත් එම ඝාතනය සම්බන්ධව සෘජුව එල්ටීටීඊයට ඇගිල්ල දිගු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවිය.

ඇතුලත්මුදලි අමාත්‍යවරයා ශ්‍රී ලංකා හමුදාව සමග (1980 මැද භාගයේදී)

1993 මැයි 1දා කොළඹ පැවැත්වූ මැයි දින පෙළපාලියක් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය.එම පිපිරීමෙන් පුද්ගලයින් 23දෙනෙක් මිය ගියහ.1993 මැයි 28 දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සබදතා පිළිබඳ අමාත්‍ය අබ්දුල් අස්වර් සෞදි අරාබියේ ජෙඩාද් හිදී කියා සිටියේ ප්‍රේමදාස මහතා විසින් ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් මෙරටින් පිටුවහල් කිරීම නිසා ඊශ්‍රායලය ඔහු සමග වෛර බැදගත් බව සහ මෙම ගෞරවනීය නායකයාගේ මරණය පිටුපස මොසාඩ් සංවිධානය සිටින බවත්ය.සිද්ධියට සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ ජාතිකයින් 18 දෙනා 1997 සැප්තැම්බර් මස 23දා නීතිපති සරත් එන් සිල්වා මහතා විසින් නිදහස් කලේ ප්‍රමාණවත් සාක්ෂි නැති නිසාය.ඔහු ප්‍රකාශ කලේ එම නඩුව නිල වශයෙන් නොවිසදූ එකක් බවයි.

රණසිංහ ප්‍රේමදාස සිය අවසන් මැයි දින සැමරුමට සහභාගී වෙමින්

ප්‍රේමදාස ජනපති ඇතුලු පිරිස ඝාතනය වූ ස්ථානය

2000 මැයි මාසයේදී ඉන්දියාව එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවට හමුදාමය වශයෙන් සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමග රාජ්‍යතන්ත්‍රික සබදතා නැවත ආරම්හ කරන ලදි.ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වූයේ ශ්‍රී ලංකාව චීනයෙන් හමුදාමය සහාය ලබාගන්නා බව වුවත් ශ්‍රී ලංකාව තදින්ම ඊශ්‍රායලය සමග හමුදාමය සබදතා තරකරගෙන සිටියේය.ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතන්ත්‍රික සබදතා පිහිටුවාගැනීමෙන් පසුව ඊශ්‍රායල තාක්ෂණවේදීන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා හමුදාව භාවිතා කරන ඊශ්‍රායලය නිපදවූ 'කෆීර්' ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සහ රුසියාවේ මිග්-27 යානා මෙන්ම ඊශ්‍රායලය ලබාදුන් ඩෝරා නම් වේග ප්‍රහාරක යාත්‍රා නඩත්තු කිරීම සඳහාය.ඊශ්‍රායල අවි සහ උණ්ඩ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ගලා ඒම ඇරඹුවේ ඒ කාලයේදීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු කෆීර් ප්‍රහාරක-බෝම්බ හෙළන යානයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු මිග්-27 යානයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රාවක්

මෙරට සාම සාකච්ඡා පවතින කාලවලදී මොසාඩ් සංවිධානය රහස් මෙහෙයුම් දියත් කරමින් යළි සටන් ඇවිලවීමට ක්‍රියාකලේ අවි වෙළඳාම දිගින් දිගටම පවත්වාගැනීමටයි.මෙරට බෙදුම්වාදී යුද්ධයට ගැළපෙන්නේ දේශපාලන විසදුමක් බව විශ්වාස කල දෙමළ ක්‍රිස්තියානි නායකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා(විදේශ අමාත්‍යය)සිය සුඛෝපභෝගී නිවසේ පිහිනුම් තටාකයේ සිටියදී ස්නයිපර්කරුවක්ගේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූයේ 2005 අගෝස්තු මස 12දාය.තම විරුද්ධවාදීන් මරාදැමීම සම්බන්ධ ඉතිහාසයක් සහිත එල්ටීටීඊයට මෙම ඝාතනයේ චෝදනාව සෘජුවම එල්ල විය.නමුත් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් එම ඝාතනයට සිය සංවිධානයේ සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කලේය.

ලක්ෂ්මන් කදිරගාමර්

පාකිස්තාන අයි එස් අයි බුද්ධි අංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ තුර්කියේ සිටින ඊශ්‍රායලයේ මැරයින්(සහ අග්නිදිග ආසියාවේ මොසාඩ්)විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය දෙමළ බෙදුම්වාදීන්ට විකුණන ලදි.ඔවුන් එම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මුදල් යොදවා මොසාඩ් සංවිධානයෙන් අවි ලබාගත්හ.1990 දශකයේ මුල් කාලයේදී මෙරට දෙමළ ජාතිකයින්ගේ මැදිහත්වීමෙන් සිදුවූ හොර ජාවාරම් සිද්ධීන් 600කට වැඩි ගණනක් සම්බන්ධ තොරතුරු ජාත්‍යන්තර පොලිසියට වාර්තා වී තිබිණි.ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදීන්ට ලැබුණු අවිවලින් වැඩි ප්‍රමාණයක් ලැබුණේ මොසාඩ් සංවිධානයට අයත් වියට්නාමය සහ කාම්භෝජය යන රටවල කර්මාන්තශාලාවලින් සහ දකුණු අප්‍රිකාවේ යුදෙව්වන්ට අයත් කර්මාන්තශාලාවලිනි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරයකින් විනාශ වූ කොටි සංවිධානයේ ආයුද ප්‍රවාහන නෞකාවක්

------ Post added on [DATETIME="UT"]1619974546[/DATETIME]

[QUOTE="Mandhawa nimal, post: 26364509, member: 576984"] රජිව් ගාන්ධි යළි අගමැති වුවහොත් මොසාඩ් සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ සිදුකරන මෙහෙයුම්වලට යළිත් ඔහු බාධා පමුණවාවි යන චේතනාව මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කල හැකිය.ගාන්ධිගේ ඝාතනයෙන් පසුව ශ්‍රී ලංකාව තුල බෙදුම්වාදී අරගලය තව තවත් උත්සන්න විය.දෙපාර්ශ්වයටම අවි සැපයීම හරහා ඊශ්‍රායලය ඩො.මිලියන ගණනින් උපයා ගන්නා ලදි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/BqqAybJ.jpg'][IMG]https://lh6.googleusercontent.com/proxy/dukrcnu3oXV7ojDxGZ19vRwCb7WKWqo6zuPw3UChmK12aqvEI9Nwx0IURqYw13sSM3s=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ආර්.ප්‍රේමදාස[/B][/TD] [/TR] [/TABLE][/CENTER] 1988 වර්ෂයේදී ජේ.ආර්.ජයවර්ධන මහතා ජනපතිධූරයේ දෙවන ධූර කාලය සම්පුර්ණ කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති ධූරය සඳහා තරඟ වැදීමට ආර්.ප්‍රේමදාස සහ ලලිත් ඇතුලත්මුදලි යන අයගේ නම් යෝජනා වුවද ආර්.ප්‍රේමදාස මහතා එජාපයේ ජනපති අපේක්ෂකත්වය දිනාගැනීමට සමත්විය.ඔහු 1989 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව ලලිත් ඇතුලත්මුදලි මහතාගෙන් පළිගත්තේ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා බවට පත් කර පසුව අධ්‍යාපන අමාත්‍ය ධූරය ලබාදීමෙන්ය.යාපනය විශ්වවිද්‍යාලය ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධවද ප්‍රේමදාස විසින් චෝදනා එල්ල කල එක් අයෙක් වූයේ ලලිත් ඇතුලත්මුදලිය.දෙදෙනා අතර වෛරය උග්‍ර වී අවසානයේදී ජනපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක්(1991) ගෙන එන්නට ඇතුලත්මුදලි ඇතුලු එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ක්‍රියා කලද එය අසාර්ථක වීමත් සමග එජාපයෙන් ඉවත්වී නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරන ලදි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/ixSxgDs.jpg'][IMG]https://lh6.googleusercontent.com/proxy/ShQs9qqEhxffOGXp43fSJd_7vjVx1NemqU_JtYZfS3itP0j5gUmHPNrzYYx55ZWicEA=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ලලිත් ඇතුලත්මුදලි සිය බිරිද සහ දියණිය සමග[/B][/TD] [/TR] [/TABLE][/CENTER] 1990 වර්ෂයේදී ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියෝගය පරිදි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පිහිටුවා තිබූ interests section නම් නිල නොවන රාජ්‍යතන්ත්‍රික ඒකකය වසා දමා එහි සිටි ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් දෙදෙනා නෙරපා හරින ලදි.ප්‍රේමදාස මහතාට එම තීරණය ගැනීමට සිදුවූයේ එවකට රජයේ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ බලපෑම හමුවේය.මෙරට හමුදාව සහ දෙමළ බෙදුම්වාදීන් යන දෙපාර්ශ්වයම මොසාඩ් සංවිධානය විසින් පුහුණු කිරීම සම්බන්ධව රාජ්‍ය මට්ටමේ විමර්ශනයක් අරඹන්න යැයි 1990 වර්ෂයේදී ප්‍රේමදාස මහතා නියෝග කරන ලදි. 1991 සැප්තැම්බර් 25 දා රොයිටර් පුවත් සේවය වාර්තා කලේ "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වන රණසිංහ ප්‍රේමදාස මහතා ඔහුට එරෙහි දෝෂාභියෝගයට පරාජය කිරීමට සටන් කරමින් සිටියි.ඊශ්‍රායලය සමග තිබූ සබදතා අතහැරීම නිසා මොසාඩ් සංවිධානය ඔහුට එරෙහිව කරන කුමන්ත්‍රණයක් ලෙස දෝෂාභියෝගය හඳුන්වාදී තිබිණි". ලලිත් ඇතුලත්මුදලි යනු ජනපති ජේ.ආර්.ජයවර්ධන යටතේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සහ ජාතික ආරක්ෂක අමාත්‍ය යන තනතුරු දැරූ එල්ටීටීයට එරෙහිව හමුදාව මෙහෙයවීමට නායකත්වය දුන් අයෙකි.1988දී ඔහු ජනපති අපේක්ෂකත්වය ලබාගැනීමට උත්සාහ කලද ප්‍රේමදාස හමුවේ පරාජය විය.ඉන්පසුව ඇතුලත්මුදලි ප්‍රේමදාසට එරෙහිව කටයුතු කරන්නට විය.මොසාඩ් සංවිධානය හරහා එල්ටීටීඊය සන්නද්ධ කිරීමට ප්‍රේමදාස ක්‍රියාකල බවට ප්‍රසිද්ධියේ කියන්නට තරම් ඇතුලත්මුදලි නිර්භීත විය(ඔහු ඉන් අදහස් කලේ ඊශ්‍රායලය දෙමළ කොමාන්ඩෝවරුන් පුහුණු කල බව නොව,මොසාඩ් සංවිධානය විසින් මෙරට දෙමළ බෙදුම්වාදීන්ව සන්නද්ධ කල බවයි ).ඇතුලත්මුදලිද මොසාඩ් සංවිධානයේ වැටුප් ලැබූ අයෙක් වුවද සිය දේශපාලන වාසිය සඳහා ඔහු මොසාඩ් සංවිධානයට එරෙහිව ක්‍රියා කරන්නට විය.1993 අප්‍රේල් 23දා ඔහුව තුවක්කුකරුවෙක්ගේ වෙඩි පහරින් මරණයට පත්වූයේ රැස්වීමක් අමතමින් සිටියදීය.ඔහුගේ මරණය සම්බන්ධව වගකීම එල්ටීටීඊය මත මෙන්ම ඔහුගේ සතුරා වූ රණසිංහ ප්‍රේමදාස මතද පැටවිණි.නමුත් එම ඝාතනය සම්බන්ධව සෘජුව එල්ටීටීඊයට ඇගිල්ල දිගු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවිය. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/Rn8SdFQ.jpg'][IMG]https://lh4.googleusercontent.com/proxy/cUSAsh2Q9Vhu7Jp_Xj8JjKoLOPNLXdgJy10gu6a4IJ5ib7WZsElR5DtzotKHZ2tRQ20=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ඇතුලත්මුදලි අමාත්‍යවරයා ශ්‍රී ලංකා හමුදාව සමග (1980 මැද භාගයේදී)[/B][/TD] [/TR] [/TABLE][/CENTER] [HR][/HR] 1993 මැයි 1දා කොළඹ පැවැත්වූ මැයි දින පෙළපාලියක් අතරතුර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය.එම පිපිරීමෙන් පුද්ගලයින් 23දෙනෙක් මිය ගියහ.1993 මැයි 28 දා ශ්‍රී ලංකාවේ මුස්ලිම් සබදතා පිළිබඳ අමාත්‍ය අබ්දුල් අස්වර් සෞදි අරාබියේ ජෙඩාද් හිදී කියා සිටියේ ප්‍රේමදාස මහතා විසින් ඊශ්‍රායල රාජ්‍යතන්ත්‍රිකයින් මෙරටින් පිටුවහල් කිරීම නිසා ඊශ්‍රායලය ඔහු සමග වෛර බැදගත් බව සහ මෙම ගෞරවනීය නායකයාගේ මරණය පිටුපස මොසාඩ් සංවිධානය සිටින බවත්ය.සිද්ධියට සැක පිට අත් අඩංගුවට ගත් දෙමළ ජාතිකයින් 18 දෙනා 1997 සැප්තැම්බර් මස 23දා නීතිපති සරත් එන් සිල්වා මහතා විසින් නිදහස් කලේ ප්‍රමාණවත් සාක්ෂි නැති නිසාය.ඔහු ප්‍රකාශ කලේ එම නඩුව නිල වශයෙන් නොවිසදූ එකක් බවයි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/nvxlW07.jpg'][IMG]https://lh3.googleusercontent.com/proxy/vGSh0BgX_L-xB6rXqrX4ThDr2mzIc-88GIBgw_xkqq42cxqLu26v40S9bBzR9xYLm-0=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]රණසිංහ ප්‍රේමදාස සිය අවසන් මැයි දින සැමරුමට සහභාගී වෙමින්[/B][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][URL='http://i.imgur.com/paS0dG0.jpg'][IMG]https://lh3.googleusercontent.com/proxy/GRg1XTwWBq0ilbd0rUfj8aaCo6zm1pcQX1QyA9Sz-JbyeuOdjnnUNiF29G2_kcsB64U=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ප්‍රේමදාස ජනපති ඇතුලු පිරිස ඝාතනය වූ ස්ථානය[/B][/TD] [/TR] [/TABLE][/CENTER] 2000 මැයි මාසයේදී ඉන්දියාව එල්ටීටීඊයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවට හමුදාමය වශයෙන් සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් දිනකට පසුව ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සමග රාජ්‍යතන්ත්‍රික සබදතා නැවත ආරම්හ කරන ලදි.ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වූයේ ශ්‍රී ලංකාව චීනයෙන් හමුදාමය සහාය ලබාගන්නා බව වුවත් ශ්‍රී ලංකාව තදින්ම ඊශ්‍රායලය සමග හමුදාමය සබදතා තරකරගෙන සිටියේය.ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර රාජ්‍යතන්ත්‍රික සබදතා පිහිටුවාගැනීමෙන් පසුව ඊශ්‍රායල තාක්ෂණවේදීන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකා හමුදාව භාවිතා කරන ඊශ්‍රායලය නිපදවූ 'කෆීර්' ප්‍රහාරක-බෝම්බ හෙළන යානා සහ රුසියාවේ මිග්-27 යානා මෙන්ම ඊශ්‍රායලය ලබාදුන් ඩෝරා නම් වේග ප්‍රහාරක යාත්‍රා නඩත්තු කිරීම සඳහාය.ඊශ්‍රායල අවි සහ උණ්ඩ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ගලා ඒම ඇරඹුවේ ඒ කාලයේදීය. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/jBYr1x7.jpg'][IMG]https://lh4.googleusercontent.com/proxy/GwSri2uEXeJ6qR8cM6ZcSO_u5RbNa6VWKWImsJ0KQ81xTqcCYVZzXyzlZOM1sJ9Fcu4=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු කෆීර් ප්‍රහාරක-බෝම්බ හෙළන යානයක්[/B][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][URL='http://i.imgur.com/gvreB6k.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/Pydn8zWcwHlyX_AgkUBuLGjUPvh2JuqDRwWJL_bOEa0fTe3-3SEPOMRpQ-TCyynMYS4=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු මිග්-27 යානයක්[/B][/TD] [/TR] [/TABLE] [TABLE] [TR] [TD][URL='http://i.imgur.com/tuxlwaX.jpg'][IMG]https://lh6.googleusercontent.com/proxy/6OTZ8sw7qUtE5u0yCcqvvvD3wxlRa3nb5yoazsd4mGTivNKwPAqCqmOvtcrm7zOaFOQ=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ඩෝරා වේග ප්‍රහාරක යාත්‍රාවක්[/B][/TD] [/TR] [/TABLE][/CENTER] මෙරට සාම සාකච්ඡා පවතින කාලවලදී මොසාඩ් සංවිධානය රහස් මෙහෙයුම් දියත් කරමින් යළි සටන් ඇවිලවීමට ක්‍රියාකලේ අවි වෙළඳාම දිගින් දිගටම පවත්වාගැනීමටයි.මෙරට බෙදුම්වාදී යුද්ධයට ගැළපෙන්නේ දේශපාලන විසදුමක් බව විශ්වාස කල දෙමළ ක්‍රිස්තියානි නායකයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා(විදේශ අමාත්‍යය)සිය සුඛෝපභෝගී නිවසේ පිහිනුම් තටාකයේ සිටියදී ස්නයිපර්කරුවක්ගේ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූයේ 2005 අගෝස්තු මස 12දාය.තම විරුද්ධවාදීන් මරාදැමීම සම්බන්ධ ඉතිහාසයක් සහිත එල්ටීටීඊයට මෙම ඝාතනයේ චෝදනාව සෘජුවම එල්ල විය.නමුත් කොටි සංවිධානයේ දේශපාලන අංශ නායක තමිල් සෙල්වම් එම ඝාතනයට සිය සංවිධානයේ සම්බන්ධයක් නැතිබව ප්‍රකාශ කලේය. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/XsivM2l.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/8DWUvybnIj5Zpvb8chF-oiFWtxvgdq4NGdPLGkCZYloO1ZOV3vgT0eXUkPMpnFpGU-U=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ලක්ෂ්මන් කදිරගාමර්[/B][/TD] [/TR] [/TABLE][/CENTER] පාකිස්තාන අයි එස් අයි බුද්ධි අංශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ තුර්කියේ සිටින ඊශ්‍රායලයේ මැරයින්(සහ අග්නිදිග ආසියාවේ මොසාඩ්)විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය දෙමළ බෙදුම්වාදීන්ට විකුණන ලදි.ඔවුන් එම මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මුදල් යොදවා මොසාඩ් සංවිධානයෙන් අවි ලබාගත්හ.1990 දශකයේ මුල් කාලයේදී මෙරට දෙමළ ජාතිකයින්ගේ මැදිහත්වීමෙන් සිදුවූ හොර ජාවාරම් සිද්ධීන් 600කට වැඩි ගණනක් සම්බන්ධ තොරතුරු ජාත්‍යන්තර පොලිසියට වාර්තා වී තිබිණි.ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදීන්ට ලැබුණු අවිවලින් වැඩි ප්‍රමාණයක් ලැබුණේ මොසාඩ් සංවිධානයට අයත් වියට්නාමය සහ කාම්භෝජය යන රටවල කර්මාන්තශාලාවලින් සහ දකුණු අප්‍රිකාවේ යුදෙව්වන්ට අයත් කර්මාන්තශාලාවලිනි. [CENTER][TABLE] [TR] [TD][URL='http://i.imgur.com/UiJ2hkF.jpg'][IMG]https://lh5.googleusercontent.com/proxy/JlLOLjnQ5o6EdOZAOFClP-_6hra9wQbuttwbTJSF2XCiziovnz6EsxhQc5GFgM-39_8=s0-d[/IMG][/URL][/TD] [/TR] [TR] [TD][B]ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරයකින් විනාශ වූ කොටි සංවිධානයේ ආයුද ප්‍රවාහන නෞකාවක්[/B][/TD] [/TR] [/TABLE][/CENTER] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1619974546[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom