ඇයි මොකද වෙලා තියෙන්නෙ, සක්විති වැඩක් කරන්න ගිහිල්ලාදඅපේ ලොකු අම්මාගේ පුතා.... සති දෙකකින් දැක්කේ නෑ.... Phone no ඕනේ නම් pM කරපං
මොකෝ කේස් එක
වෙන්න බැරිත් නෑකවුද මේ? ඊළග පොදු අපේක්ෂකයද?![]()
සිරාවටමද?YES why?
නෑ බන්අර s.p.n. ගේ වගේ තේරෙන්නේ නැති මඟුලක්ද ආයෙම![]()
ඉස්සරහට එහෙම වෙන්නත් පුලුවන්ඇයි මොකද වෙලා තියෙන්නෙ, සක්විති වැඩක් කරන්න ගිහිල්ලාද![]()
රෝහිත රාජපක්ස කියන්නෙත් ආචාර්ය උපාධි ධාරියෙක් බව අමතක කරනවා හෙම නෙවේ ඕන්කේන්දර බලන කෙනෙක්.
*Senior lecturer in mathematics at University of Sri Jayewardenepura
*Studied Pure mathematician at Texas Tech University
*Studied Doctor of Philosophy (Ph.D.) in pure mathematics at Texas Tech University
මෙහෙම කරපු කෙනෙක් කේන්දර බලනව ඇතිද බන්?
රිවීව් එහෙමනම් පෙන්නනව, ඒව පොරටම දාගන්නත් පුලුවන්නෙ.
Astro Miracles කියන පේජ් එක පොරගෙ.
View attachment 220125
වෙන්න බැරිත් නෑ
සිරාවටමද?
නෑ බන්
ඉස්සරහට එහෙම වෙන්නත් පුලුවන්
------ Post added on Dec 2, 2023 at 10:18 PM

Uba anduranne jothipalawa witharada hesaaanayoo?නෑ මූව අඳුරන්න මූ ජෝතිපාල නෙමෙයිනේ.
කේන්දර බලන කෙනෙක්.
*Senior lecturer in mathematics at University of Sri Jayewardenepura
*Studied Pure mathematician at Texas Tech University
*Studied Doctor of Philosophy (Ph.D.) in pure mathematics at Texas Tech University
මෙහෙම කරපු කෙනෙක් කේන්දර බලනව ඇතිද බන්?
රිවීව් එහෙමනම් පෙන්නනව, ඒව පොරටම දාගන්නත් පුලුවන්නෙ.
Astro Miracles කියන පේජ් එක පොරගෙ.
View attachment 220125
වෙන්න බැරිත් නෑ
සිරාවටමද?
නෑ බන්
ඉස්සරහට එහෙම වෙන්නත් පුලුවන්
------ Post added on Dec 2, 2023 at 10:18 PM
රෝහිත රාජපක්ස කියන්නෙත් ආචාර්ය උපාධි ධාරියෙක් බව අමතක කරනවා හෙම නෙවේ ඕන්
Jokes aside, හොද ද කියල ගියපු කෙනෙක්ගෙන් ම තමා අහලා බලන්න වෙන්නේ.. මම නම් පුද්ගලිකව ඕවා පස්සෙ යන කෙනෙක් නෙවෙයි..
අන්න පොයින්ට් එක.astrology kiyanne mathematical scene ekak thamai neda...
oke thiyenne angles, locations / alignments of stars wage onna ohoma scene ne
ethakota atthatama mathematical base ekak thiyena kenekuta oke mokak hari deyak thiyenna puluwan...but i don't know..just saying