Sexy එමා වොට්සන් ට මොකද මේ උණේ බං
හිටපු ගමන් දිරලා ගිහිං බං
මේ එදා
මේ අද
හිටපු ගමන් දිරලා ගිහිං බං
මේ එදා
මේ අද
Last edited:
Chadwick boseman නෙ black panther එකේ හිටියෙ.. පස්සේ මූ පට්ට කෙට්ටු වෙන්න ගත්තම social media වල ඌව ජෝක් එකක් උනා.. Black panther නෙවේ black crackther කිව්ව.. පස්සේ මූ මැරුණම තමා දන්නේ එච්චර කල් උට පිළිකාවක් තිබිල.. ඒකෙ treatments වලට තමා කෙට්ටු වෙලා තියෙන්නෙ..මොක්කද බං ඒ කේස් ඒක![]()
අතට බර පන්තියෙන් සල්ලි එනකොට දරාගන්න බෑනෙ. අපිට උනත් ඔච්චරයි. මම මැරෙන්නෙ එක්කො සිරෝසිස් හැදිලා. නැත්නම් කුඩ්ඩෙක් වෙලාමට හිතෙන්නෙත් පානියන් පරිකප්පිතං වගේ
උන්ට ලැබෙන පබ්ලිසිටිය දරා ගන්න බෑ ගොඩාක් උන්ට.
90%ක් ම අකාලසන්ධ්‍යා
හැරිත් පිස්සු කෙලලා දැන් නම් රිකවර්ඩ් නේත
අයියෝ පවුChadwick boseman නෙ black panther එකේ හිටියෙ.. පස්සේ මූ පට්ට කෙට්ටු වෙන්න ගත්තම social media වල ඌව ජෝක් එකක් උනා.. Black panther නෙවේ black crackther කිව්ව.. පස්සේ මූ මැරුණම තමා දන්නේ එච්චර කල් උට පිළිකාවක් තිබිල.. ඒකෙ treatments වලට තමා කෙට්ටු වෙලා තියෙන්නෙ..