මොහොතක්_සිතන්න
දිනක් පාවහන් වෙළෙන්දන් දෙදෙනෙක්
පාවහන් විකුණාගැනීම පිණිස අප්‍රිකාව බලා පිටත් විය....
අප්‍රිකාවට පැමිණීමෙන් පසු ඔවුනට දැකගත හැකිවූයේ කිසිදා පාවහන් දැක නොමැති
සාම්ප්‍රදායික අප්‍රිකානුවන්ය......
අප්‍රිකානුවන් පාවහන් නොපලදින බව ඔවුන්ට එවිට වැටහුනි......
මේ බව වැටහුනු එක් වෙළෙන්දෙක් "අපරාදෙ මගෙ මහන්සිය කවුරුවත් පාවහන් දාන්නෙ නෑ,මම යනවා වෙන පළාතකට" යැයි කියමින් පිටත් වන්නට විය...........
මේ අතර දෙවන වෙළෙන්දා " ෂහ් නියමයි කවුරුවත් පාවහන් දාන්නෙ නෑ, මට හැමෝටම පාවහන් විකුනන්න පුලුවන්, කාලයක් යනකොට හැමෝම පුරුදුවෙයි " කියමින් අප්‍රිකාවේ නැවතී සාර්ථක විය......................
එකම කාරණයක් දෙස දෙදෙනෙකු සිතුවේ දෙයාකාරයෙනි...
හැකි සෑම විටව ධනාත්මකව සිතීමෙන් බාධක ජය ගත හැකිවේ......

(උපුටා ගැනීම අන්තර්ජාලයෙන් )
අනිත් අයට බලන්නත් බම්ප් එකක් හරි දාන්න...