මොහොමඩ් කලිෆා තම්බින්ට හා කියයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (10) දින පැවැත්විණි.


    එහිදී, කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමි දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්න යැයි අග්‍රාමාත්‍යතුමා උපදෙස් දී තිබෙනවා.


    මුස්ලිම් මැති ඇමතිවරු දිගින් දිගටම කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය නොකොට භූමිදානය කරන ලෙසට ඉල්ලීම් සිදුකල අතර භූ විද්‍යාඥයින් එයට දැඩි විරොදයක් දක්වන ලදි.


    මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙනයෑමට මුස්ලිම් පාර්ශව රැසක් කටයුතු කල අතර ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් 12ක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන ලදි.

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Kalifa patta busy neda me para apu dawase idanma 😂

    thani sinhala anduwata thiyena prashna 😂😂😂
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    Kari thambi walalana thanath un idam alla gain wesa ballo,,, kakka walatath wadiya appiriyay thambi
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඉස්සර - කොන්දක් නැති පාණ්ඩුව
    දැන් - ජාත්‍යන්තර පරීක්සන වලින් සනාත වෙලා තියෙනවානේ ඒකේ අවුලක් නැහැ කියලා හිටං.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    වටලප්පන් බුරියාව තම්බි අරාබි මන්තර වලින් වශී කරගෙන ඉන්නේ .
    මැදමුලනේ ලොකුම මිත්‍යා දුෂ්ටික මහා බයියා