ටික කාලයක් යනකොට ජොබක් සෙට් වෙයි ඌට.
එන්ගලන්තෙ කියන්නෙ ඉතින් හරිම සන්කීර්න ජොබ් මාකට් එකක්.
අවුරුදු 2-5 ක් යන්න පුලුවන් සෙට් වෙන්න.
එතකන් මානසිකව කඩන් වැටෙන්නෙ නැතුව ජොබ් ඇප්ලයි කරන්න ඕනෙ.
සමහර වෙලාවට ලක් එකත් බලපානව. ඕව ඔහොම තමයි. පිටරටවල් වල සාමාන්‍ය දේවල්.
හම්බ කරන වෙලාවට පැලෙන්න හම්බ කරනව, නැති වෙලාවට හුලන් තමයි පර්මනන්ට් ජොබ් එකක් හම්බෙනකන්.
ඔය ස්ටූඩන්ට් වීස ආපු උන් එහෙම කෝටි ගනන් හම්බ කරල කෝස් ෆීස් ගෙවන්නෙ, ඊට පස්සෙ උන්ටත් සමහර වෙලාවට ජොබ් නෑ.
පස්සෙ හම්බෙනව. හම්බෙනකන් අල්ලන් ඉන්න තියෙන්නෙ. එහෙම තමයි.
ඒ ගෑනිත් එක්ක නම් මනස නිරවුල් ව තියාගන්න හම්බෙන්නෙ නෑ. හිතපන් ඌ ඔහොම හිටියට ඌගෙ හිතේ කොච්චර ප්‍රෙශර් එකක් ඇද්ද කියල වයිෆ් ට නොපෙන්නුවට.
ඒ කෙසේ වෙතත් යකෝ ලමයි ඔච්චර හදන්නෙ මොකටද, පිස්සු හුත්තෙක්.