මොහොමඩ් සුද්දන්ට ආතල් දෙනව..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ටික කාලයක් යනකොට ජොබක් සෙට් වෙයි ඌට.

    එන්ගලන්තෙ කියන්නෙ ඉතින් හරිම සන්කීර්න ජොබ් මාකට් එකක්.

    අවුරුදු 2-5 ක් යන්න පුලුවන් සෙට් වෙන්න.

    එතකන් මානසිකව කඩන් වැටෙන්නෙ නැතුව ජොබ් ඇප්ලයි කරන්න ඕනෙ.

    සමහර වෙලාවට ලක් එකත් බලපානව. ඕව ඔහොම තමයි. පිටරටවල් වල සාමාන්‍ය දේවල්.

    හම්බ කරන වෙලාවට පැලෙන්න හම්බ කරනව, නැති වෙලාවට හුලන් තමයි පර්මනන්ට් ජොබ් එකක් හම්බෙනකන්.

    ඔය ස්ටූඩන්ට් වීස ආපු උන් එහෙම කෝටි ගනන් හම්බ කරල කෝස් ෆීස් ගෙවන්නෙ, ඊට පස්සෙ උන්ටත් සමහර වෙලාවට ජොබ් නෑ.

    පස්සෙ හම්බෙනව. හම්බෙනකන් අල්ලන් ඉන්න තියෙන්නෙ. එහෙම තමයි.

    ඒ ගෑනිත් එක්ක නම් මනස නිරවුල් ව තියාගන්න හම්බෙන්නෙ නෑ. හිතපන් ඌ ඔහොම හිටියට ඌගෙ හිතේ කොච්චර ප්‍රෙශර් එකක් ඇද්ද කියල වයිෆ් ට නොපෙන්නුවට.

    ඒ කෙසේ වෙතත් යකෝ ලමයි ඔච්චර හදන්නෙ මොකටද, පිස්සු හුත්තෙක්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    PhD and 7 Degrees.
    ඌ අකේදමික් කෙනෙක් වගේ.

    PhD නිසා කැම්පස් වල උගන්නන්න එහෙම පුලුවන්. ඒත් ඒවටත් ඉතින් ඊලග සෙමෙස්ටර් එක ලන්වෙනකොටනෙ ලෙක්චරර්ස් ලව ගන්නෙ. එකක් මිස් උනොත් මාස ගානක් යනව ඊලග වටේට ඇප්ලයි කරන්න.

    ඕව ඔහොම තමයි එන්ගලන්තෙ සමාන්‍ය දේවල්.

    මෙච්චර ලමයි හැදුව එක තමයි අවුල.

    ඌට තියෙන්නෙ ඒ අවස්තාවෙන් ප්‍රයෝජන අරන් රිසර්ච් පේපර්ස් එකින් එක ලියල පබ්ලිශ් කරන්න. ඒක හොදයි අනාගතේ ජොබ් වලට.

    හැබැයි ඒ ගෑනිගෙ කන්ඩොස්කිරියාවට ඒකවත් ඌට කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.

    පොරගෙ අනාගතේ සුපිරි.
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    එක එකාගේ මයින්ඩ් සෙට් එක තමයි බන්. USA වලට ඉලීගල් ඇවිල්ලා ඩොකියුනන්ට් මුකුත් නැතුව ඔඩ් ජොබ් කරලා මාසෙට 5000/7000 හොයන අය ඉන්නවා. කන්ස්ට්‍රක්ශ්න් ඊට වැඩී ද කොහෙද. ඔක්කොම තිබිලා හොම්ලස් වෙලා ඉන්න සුද්දොත් ඉන්නවා. අනිත් උනුත් ඉන්නවා.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    එක එකාගේ මයින්ඩ් සෙට් එක තමයි බන්. USA වලට ඉලීගල් ඇවිල්ලා ඩොකියුනන්ට් මුකුත් නැතුව ඔඩ් ජොබ් කරලා මාසෙට 5000/7000 හොයන අය ඉන්නවා. කන්ස්ට්‍රක්ශ්න් ඊට වැඩී ද කොහෙද. ඔක්කොම තිබිලා හොම්ලස් වෙලා ඉන්න සුද්දොත් ඉන්නවා. අනිත් උනුත් ඉන්නවා.

    මොන විදිහට හරි කමක් නෑ ආතල් එකේ ඉන්නව නම් එච්චරයි. හැබැයි හෝම්ලස් උනොත් නම් ආතල් කුඩු.