මොහොමඩ්_මහින්ද_කලිෆා_තුමා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මොහොමඩ්_මහින්ද_කලිෆා_තුමා

    mr-bahrain-khalifa.jpg



    MANAMA, BAHRAIN: President Mahinda Rajapaksa was presented with the prestigious Khalifa Medal, the highest honor in the Kingdom of Bahrain today (April 28).
    Upon receiving the medal, President Rajapaksa said, “I am humbled and honored. With Bahrain, we seek to build an enhanced dynamic partnership. The kind words, gracious hospitality and warm interactions will leave enduring and fond memories of this state visit for me and my delegation, which undoubtedly will translate into active cooperation.”
    His Majesty King Hamad bin Isa Al-Khalifa, the King of Bahrain, presented the award to the President. The King said the medal is being Presented to President Rajapaksa “in appreciation of your Excellency and your friendly country, and in recognition of the efforts you are personally exerting to move with bilateral ties to a higher level of development and progress.”
    During his speech, President Rajapaksa revived memories of Sheikh Isa visiting Sri Lanka in 1976 for the Summit of the Non-Aligned Movement. The President also briefed Bahraini officials about Sri Lanka’s journey to growth since the end of the three-decade long struggle against terrorism.
    The Order of Al-Khalifa was founded in 1940 and revived in the 1970s. The medal honors the dedication of the late Amir Sheikh Isa bin Salman Al-Khalifa to humanitarianism. The King of Saudi Arabia, the Prime Minister of Malaysia and Queen Elizabeth II are among the leaders who have been presented this award so far.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉස්ලාම් අන්තවාදය පෝෂණය කරලා ගත්තු කලිෆා පට්ටම තමයි මේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2015 කලින් ජීවත් වුනා නම් මතක ඇති
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    දරුවො නැති මව්වරු කොච්චර ඇත්ද?
    ඒ වගේම, සම්මාන නැතත් මෛත්‍රීලා රනිල්ලා අනුරලා හැමෝම කලීෆා කාරයො තමයි.
    ඒ නිසා මහින්දට විතරක් ඇඟිල්ල දික්කරන එක සාධාරණ නෑ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    2015 කලින් ජීවත් වුනා නම් මතක ඇති
    ඔව් බන් මතකයි.... කලිෆා තුමා
    1 රටවටේ කාති උසාවි හදාගෙන ගිය හැටි...
    2 විපත්තුව කපන්න ගැසට් වලින් වනාන්තර නිදහස් කරපු හැටි...
    3 ශරියා විශ්ව-විද්‍යාල ගහන්න මුල් ගල් තබපු හැටි..
    4 වහාබ්වාදි දේශකයන් සෞදි රියාල් වලට කෑදර වෙලා ඉම්පොර්ට් කරපු හැටි...
    5 රට පුරා බැංකු හලාල් කරපු හැටි....
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දරුවො නැති මව්වරු කොච්චර ඇත්ද?
    ඒ වගේම, සම්මාන නැතත් මෛත්‍රීලා රනිල්ලා අනුරලා හැමෝම කලීෆා කාරයො තමයි.
    ඒ නිසා මහින්දට විතරක් ඇඟිල්ල දික්කරන එක සාධාරණ නෑ.
    ඔක්කොම කලිෆලා තමයි ඒක ඇත්ත..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    දරුවො නැති මව්වරු කොච්චර ඇත්ද?
    ඒ වගේම, සම්මාන නැතත් මෛත්‍රීලා රනිල්ලා අනුරලා හැමෝම කලීෆා කාරයො තමයි.
    ඒ නිසා මහින්දට විතරක් ඇඟිල්ල දික්කරන එක සාධාරණ නෑ.


    :yes::yes:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔව් බන් මතකයි.... කලිෆා තුමා
    1 රටවටේ කාති උසාවි හදාගෙන ගිය හැටි...
    2 විපත්තුව කපන්න ගැසට් වලින් වනාන්තර නිදහස් කරපු හැටි...
    3 ශරියා විශ්ව-විද්‍යාල ගහන්න මුල් ගල් තබපු හැටි..
    4 වහාබ්වාදි දේශකයන් සෞදි රියාල් වලට කෑදර වෙලා ඉම්පොර්ට් කරපු හැටි...
    5 රට පුරා බැංකු හලාල් කරපු හැටි....


    කාති උසාවි

    What it is?
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    කාති උසාවි

    What it is?


    කාති උසාවි කියන්නේ ශාරියා නිතිය ක්‍රියාත්මාක වෙන උසාවි. ඒ අනුව තමයි තීන්දු දෙන්නේ....