මොළය වසර 10කින් පමණ වයසට

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නව කොරෝනාව හෙවත් COVID-19 වෛරසය එය ආසාදනය වන රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට යම් හානි කිරීමක් සිදුකරන බව වෛද්‍ය විශේෂඥයන් පවසා සිටියි. ඒ අනුව මෙම වෛරසය ආසාදනය හේතුවෙන් එම රෝගීන් තුළ මානසික ආබාධ හටගැනීමේ වැඩි හැකියාවක් පවතින බවත් ඔවුන් පෙන්වා දෙයි.

    ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලේජ්හි වෛද්‍යවරයෙකු වන ඇඩම් හැම්ප්ෂයර් ඇතුළු කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයක් හරහා මෙම කරුණු අනාවරණය කර තිබේ. ඒ අනුව COVID-19 වෛරසය හේතුවෙන් එය ආසාදනයවන ඇතැම් පුද්ගලයන්ගේ මොළය වසර 10කින් පමණ වයසට යන බව හඳුනාගෙන තිබේ.

    මෙහිදී ඔවුන් වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් 84,000කට අධික පිරිසගේ වෛද්‍ය වාර්තා පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඔවුන් මෙය 'Great British Intelligence Test' ලෙස නම් කර ඇත. ඒ අනුව මෙම වෛරසය ආසාදනය වී එය දරුණු අතට පත්වන රෝගීන් තුළ මාස ගණනාවක් යන තුරුම බුද්ධියේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වන බව ඔවුන් පවසා සිටියි.
    "අපේ අලුත්ම විශ්ෙල්ෂණය තමයි මේ COVID-19 වෛරසය නිසා මොළය වෙත හානි සිදුවෙලා එය බුද්ධිය වෙත හානි සිදු කරනවා කියන එක. එතැනදී මේ වෛරසය ආසාදනය වෙලා සුව වූවන්, තවදුරටත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන්ද ඇතුළුව මෙවැනි ආකාරයට කැපීපෙනෙන ලෙස බුද්ධියේ යම් දුර්වලතා පෙන්නුම් කර තිබෙනවා." මෙම පර්යේෂකයන් සඳහන් කරයි.
    සාමාන්‍යයෙන් බුද්ධි තත්ත්වය පිළිබඳව සිට කරන පරීක්ෂාවලදී යම් වචන මතකයේ තබා ගැනීමේ හැකියාව මෙන්ම,ප්‍රහේලිකාවක තිත් එකිනෙක යා කිරීමේ හැකියාව යනාදිය පිළිබඳව සලකා බැලෙයි. මෙම පරීක්ෂණ වැඩි වශයෙන්ම ඇල්ශේමියර් රෝගය වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු වූවන් සම්බන්ධයෙන් සිදු කරයි. ඒ හරහා වෛද්‍යවරුන්ට තාවකාලිකව මොළයේ ඇති වන බාධා පිළිබඳව හඳුනාගත හැකිය.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,868
    113
    Cenon
    cenon.com

    BYPASS එකක් කර නම් හරි ඊට පස්සේ.
    මම දන්නා කෙනෙක්ට BYPASS කරල, ඩොකා කියල තිබ්බ 'අවුරුදු 10කින් තරුණ වෙනවා කියල.
    :nerd: #logical_thinking
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අනුරාධට හැදුනොත් මොනවා වෙයිද,
    ඕක සමහර විට පරිනාමනයේ තව පියවරක් වෙන්න පුලුවන්
    සැවන්ට් සින්ඩ්රෝම් වගේ ආවොත් ඔය මිනිස්සුන්ට 😮
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    BYPASS එකක් කර නම් හරි ඊට පස්සේ.
    මම දන්නා කෙනෙක්ට BYPASS කරල, ඩොකා කියල තිබ්බ 'අවුරුදු 10කින් තරුණ වෙනවා කියල.
    :nerd: #logical_thinking
    redda, 10yrs gurantee kerane
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    අවුරුදු 10 ට වඩා යනවා බන් සල්ලි වලට කෙලවෙන හැටි දැක්කාම. ආදායම් සුම්මා වියදම් අහසට.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    1-මඳ සරු වෙනවලු
    2-ප්‍තිශක්තී කරන පද්ධතියට හානි වෙනවලු
    3-දැන් මේක.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ පිස්සු හැදෙනවා බන් මේවා අහද්දින්.හිතපන් තව කාලයක් යද්දින් මොන මොන මගුල් ඔක නිසා ඇතිවෙයිද.ජපානෙට ගහපු බෝම්බෙ නිසා තවමත් සමහර මිනිස්සු මේ වගේ දුක් විදිනවලු.(රෝග) ඒ වගේ සීන් එකක්නෙ බන් මේකත්