Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළේ කළදට වඩා වැඩි නම් විතරක් එන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිහාට ප්‍රෝටීන් හදා ගන්න බැහැ, අනිවාර්යයෙන්ම පිටින් ගන්න ඕන. එ්ක ඉතින් කරුමෙ තමයි. ශාක ප්‍රෝටීන් අති බහුතරයක තියෙන අැමයිනො අම්ල සංයුතිය පරිපූර්ණ නැහැ. හැබැයි කීපයක් තියෙනවා පරිපූර්ණ එ්වා.

ශාක භක්ෂක සත්තු ලොකු වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ශාක අාහාර ගන්න එකේ inefficiency එක නිසා. තනිකරම කොළ කෑවාම හරියට දිරව ගන්ඩ තනි බඩකුත් මදි. පට්ටම සංකීර්ණ, stages ගාණක ජීර්ණ පද්ධතියක් ඕනමයි. එ්ක පවත්වා ගන්න අැඟ ගොඩක් විශාල වෙන්න අවශ්‍යයි.

එ්ක තමයි පොඩි සත්තු බහුතරයක් ශාක යම් ප්‍රමාණයක් කාලා, හැබැයි මාංශ අාහාරත් ගන්න සර්ව භක්ෂක තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ. අැඟෙන් පොඩි සතෙක්ට තනිකරම කොළ ජාති විතරක් කාල ජීවත් වෙන්න හරිම අමාරුයි. අවම වශයෙන් ශක්තිය පවත්වා ගන්න සීනි හෝ පිෂ්ඨය කෙළින්ම තියෙන කෑමවත් අවශ්‍ය වෙනවා. (පලතුරු, අල වර්ග etc) තනිකරම කොළ විතරක් කන්න නම් හරක්, අලි වගේ දැවැන්ත සතෙක් වෙන්නම අවශ්‍යයි. (100kg ට වැඩි) කොළ විතරක් කනවා නම් අනිවාර්යයෙන්ම එ් සතා කම්මැලි, ශක්තිය ඉතිරි කරගන්න adaptation එකක් තියෙන්න ඕන. Sloth ලා Giant Panda ලා බලහන්කො.

මස් කන එක එහෙම නෙවෙයි පට්ටම efficient. සම්පූර්ණයෙන්ම වගේ පෝෂණය මස්වලින්ම ගන්න පුළුවන්. හැබැයි දඩයම් කරන්න අවශ්‍ය නිසා මාංශ භක්ෂක සත්තුන්ට තඩි වෙලා හරි යන් නෑ, වේගය, ජවය, ශක්තිය, කඩිසර කම ඕන.

ශක්තිය ලබා ගන්න එකේ efficiency එකෙන් හිතුවාම හැමදේම තේරුම් ගන්න පුළුවන්.

පරිණාමයේදි වෙනස් නොවී පවතිනවා කියන්නෙ මොකක්ද? එහෙම වෙනස් වෙලා තමයි අද තත්ත්වයට අැවිත් තියෙන්නෙ බං. කොළ දිරවන්න නම් අනිවාර්යයෙන්ම ලොකු බඩක් එක්ක ලොකු අැඟක් ඕනමයි. Square cube rule එකට අනුව බර වැඩි වෙනකොට තමන්ගෙම අැඟ දරා ගන්න පේශිත් විශාල වෙන්න ඕන.

පරිණාමය ගැන කතා කරපු නිසා මේකත් කියන්නම්. මිනිහාට මස් කන්න පුළුවන් කම ඉස්සර ඉඳල තිබ්බට අමු මස්වල පෝෂණය උරා ගන්න හරියට හැකියාව තිබුණෙ නැහැ. මොකද අමු මස් ජීර්ණයට අමාරුයි. එ්ක නිසා තමයි අවුරුදු ලක්ෂ 1.7 කට කිට්ටුව නූතන මිනිසා බිහි වෙලාත් මහා ලොකු වෙනසක් නොවුණෙ. අල වගේ ජාති වුණත් එහෙමයි.

හැබැයි මිනිසා ගින්දර හොයාගෙන මස්, අල වර්ග පුච්චල කන්න පටන් ගත්තා නේද? එ්කෙන් නිකම්ම පෝෂණය ඉතාම පහසු වුණා. ශක්තිය අතිරික්තයක් අැවිත් මොළය වර්ධනය වෙන්න ගත්තෙ අන්න එ්කෙන් පස්සෙ. ඊළඟ revolution එක අාවෙ ශිෂ්ටාචාරගත වුණාට පස්සෙ. මිනිස්සු වගා කරලා, family unit වගේ ජීවත් වෙන්න ගත්තට පස්සෙ පරිණාමය හරහා බුද්ධි වර්ධනය මාරම වේගවත් වෙන්න ගත්තා.

ඊළඟ revolution එක අාවෙ ලිවීම සහ print කිරීම කියන දෙක එක්ක. එතකොට මිනිසාට එකතු වෙන දැනුම නැවත නැවත හොයා ගන්න මහන්සි නොවී continue කරන්න හැකියාව ලැබුණා. එ්ක හරහා තමයි industrial revolution එක අැතුළුව අද තියෙන තාක්ෂණික දියුණුවට මග පෑදුණේ.

තව ඕකෙ අතරමග step ගොඩක් තියෙනවා. සෑහෙන්න කෑලි හලලා කිව්වෙ. හැබැයි සීන් එක තේරුම් ගන්න මේ ටික අැතිනෙ නේද? සරලවම කියනවා නම් ජීවත් වෙන්න අවශ්‍ය energy එක සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේ efficiency එක තමයි සේරටම හේතුව.

සම්පූර්ණ කතාව අවශ්‍ය අයට මේ video එකේ තියෙනවා

[MEDIA=youtube]0PYhXbBE3AE[/MEDIA]

[QUOTE="IndrajithGamage, post: 30859176, member: 581741"] මිනිහාට ප්‍රෝටීන් හදා ගන්න බැහැ, අනිවාර්යයෙන්ම පිටින් ගන්න ඕන. එ්ක ඉතින් කරුමෙ තමයි. ශාක ප්‍රෝටීන් අති බහුතරයක තියෙන අැමයිනො අම්ල සංයුතිය පරිපූර්ණ නැහැ. හැබැයි කීපයක් තියෙනවා පරිපූර්ණ එ්වා. ශාක භක්ෂක සත්තු ලොකු වෙන්නෙ ප්‍රධාන වශයෙන්ම ශාක අාහාර ගන්න එකේ inefficiency එක නිසා. තනිකරම කොළ කෑවාම හරියට දිරව ගන්ඩ තනි බඩකුත් මදි. පට්ටම සංකීර්ණ, stages ගාණක ජීර්ණ පද්ධතියක් ඕනමයි. එ්ක පවත්වා ගන්න අැඟ ගොඩක් විශාල වෙන්න අවශ්‍යයි. එ්ක තමයි පොඩි සත්තු බහුතරයක් ශාක යම් ප්‍රමාණයක් කාලා, හැබැයි මාංශ අාහාරත් ගන්න සර්ව භක්ෂක තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ. අැඟෙන් පොඩි සතෙක්ට තනිකරම කොළ ජාති විතරක් කාල ජීවත් වෙන්න හරිම අමාරුයි. අවම වශයෙන් ශක්තිය පවත්වා ගන්න සීනි හෝ පිෂ්ඨය කෙළින්ම තියෙන කෑමවත් අවශ්‍ය වෙනවා. (පලතුරු, අල වර්ග etc) තනිකරම කොළ විතරක් කන්න නම් හරක්, අලි වගේ දැවැන්ත සතෙක් වෙන්නම අවශ්‍යයි. (100kg ට වැඩි) කොළ විතරක් කනවා නම් අනිවාර්යයෙන්ම එ් සතා කම්මැලි, ශක්තිය ඉතිරි කරගන්න adaptation එකක් තියෙන්න ඕන. Sloth ලා Giant Panda ලා බලහන්කො. මස් කන එක එහෙම නෙවෙයි පට්ටම efficient. සම්පූර්ණයෙන්ම වගේ පෝෂණය මස්වලින්ම ගන්න පුළුවන්. හැබැයි දඩයම් කරන්න අවශ්‍ය නිසා මාංශ භක්ෂක සත්තුන්ට තඩි වෙලා හරි යන් නෑ, වේගය, ජවය, ශක්තිය, කඩිසර කම ඕන. ශක්තිය ලබා ගන්න එකේ efficiency එකෙන් හිතුවාම හැමදේම තේරුම් ගන්න පුළුවන්. පරිණාමයේදි වෙනස් නොවී පවතිනවා කියන්නෙ මොකක්ද? එහෙම වෙනස් වෙලා තමයි අද තත්ත්වයට අැවිත් තියෙන්නෙ බං. කොළ දිරවන්න නම් අනිවාර්යයෙන්ම ලොකු බඩක් එක්ක ලොකු අැඟක් ඕනමයි. Square cube rule එකට අනුව බර වැඩි වෙනකොට තමන්ගෙම අැඟ දරා ගන්න පේශිත් විශාල වෙන්න ඕන. පරිණාමය ගැන කතා කරපු නිසා මේකත් කියන්නම්. මිනිහාට මස් කන්න පුළුවන් කම ඉස්සර ඉඳල තිබ්බට අමු මස්වල පෝෂණය උරා ගන්න හරියට හැකියාව තිබුණෙ නැහැ. මොකද අමු මස් ජීර්ණයට අමාරුයි. එ්ක නිසා තමයි අවුරුදු ලක්ෂ 1.7 කට කිට්ටුව නූතන මිනිසා බිහි වෙලාත් මහා ලොකු වෙනසක් නොවුණෙ. අල වගේ ජාති වුණත් එහෙමයි. හැබැයි මිනිසා ගින්දර හොයාගෙන මස්, අල වර්ග පුච්චල කන්න පටන් ගත්තා නේද? එ්කෙන් නිකම්ම පෝෂණය ඉතාම පහසු වුණා. ශක්තිය අතිරික්තයක් අැවිත් මොළය වර්ධනය වෙන්න ගත්තෙ අන්න එ්කෙන් පස්සෙ. ඊළඟ revolution එක අාවෙ ශිෂ්ටාචාරගත වුණාට පස්සෙ. මිනිස්සු වගා කරලා, family unit වගේ ජීවත් වෙන්න ගත්තට පස්සෙ පරිණාමය හරහා බුද්ධි වර්ධනය මාරම වේගවත් වෙන්න ගත්තා. ඊළඟ revolution එක අාවෙ ලිවීම සහ print කිරීම කියන දෙක එක්ක. එතකොට මිනිසාට එකතු වෙන දැනුම නැවත නැවත හොයා ගන්න මහන්සි නොවී continue කරන්න හැකියාව ලැබුණා. එ්ක හරහා තමයි industrial revolution එක අැතුළුව අද තියෙන තාක්ෂණික දියුණුවට මග පෑදුණේ. තව ඕකෙ අතරමග step ගොඩක් තියෙනවා. සෑහෙන්න කෑලි හලලා කිව්වෙ. හැබැයි සීන් එක තේරුම් ගන්න මේ ටික අැතිනෙ නේද? සරලවම කියනවා නම් ජීවත් වෙන්න අවශ්‍ය energy එක සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේ efficiency එක තමයි සේරටම හේතුව. සම්පූර්ණ කතාව අවශ්‍ය අයට මේ video එකේ තියෙනවා [MEDIA=youtube]0PYhXbBE3AE[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom