Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොළේට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනික් සියළුම දේ ගැන එකගය....එකග නැත්තේ මෙතනටය.............

ඒක පැත්තකින් තියමු........නැත්තං එකග වෙන කරුණු ඔක්කොම තියෙද්දී එකග නොවන කරුණට කුලල් කාගන්නා සුපුරුදු ලොන්ත සංදර්ශනයක් බවට මෙය ද පත්වනු ඇත.

ඇත්තට ම වුනේ මොකක්දැයි දන්නේ දෙයියන් ම පමණයි.......

නමුත් දුමින්ද සිල්වා සියළු ම දෙනා ඇන්දූ බව තමයි දැන් පෙනෙන්නේ..........ජනතාව(අනිවා නේ...ඇදගන්නව නේ එකසිය ගානට) පමණක් නොව කුඩු මුදලාලියා අධිකරණය ද අන්දා ඇති බව දකින විට පනින්නට සිතෙන්නේ ළිදේය.

ලොකු ම ප්රශ්නය මහින්ද ගැනය........

කුඩු මුදලාලියෙකු වුවත් භාරත යනු ශ්‍රීලංකා එකේ හොද කකුලක්ය.එහෙවු භාරත මරපු එකා මහින්ද ගේ ආහිර්වාද ගන්නවාය. මහින්ද දෙනවාය...... දැන් ජෙනුයින් ශ්‍රී ලංකා කාරයන් උන් ගේ පශ්චාත් භාග වල ඇගිලි ගසමින් සිතනවා ඇත්තේ අපට යන කල කුමක්ද කියා විය යුතුය........

දේශපාලනය ලාභයෙන් විමුක්ත කරන තෙක් මේ බයිලා සහ රංගනයන් දැකිය හැකිය. දේශපාලනය පාහරකරණයෙන් ගලවා ගන්නා තාක් මේ අපේ *කවල් වලට සිනා උපදවන රැගුම් දැකිය හැක.............

මේ රටේ දේශපාලනය ලාභයෙන් නිර්විමුක්ත කිරීමේ ශක්‍යතාවය පැවැත්තේ එකම එක දේශපාලන බලයකට පමණි. නමුත් අද උන් ඉන්නා තැන දකින විට ඇඩෙන්නේ තනි ඇහැට නොව රෙ**න්නේ තනි *කටය................

ඉතිං මේ ආතල් රැගුම බලා සිටිමු................

එන වර කතිරය ගසන විට මේ අ.හු.වේ.පු.ලාව ගෙදර අරින්නට මතක තබා ගනිමු..........!!!!!

[QUOTE="dath kimbula, post: 14898771, member: 329688"] [CENTER] [/CENTER] [SIZE=4][COLOR=Blue]අනික් සියළුම දේ ගැන එකගය....එකග නැත්තේ මෙතනටය.............:dull: ඒක පැත්තකින් තියමු........නැත්තං එකග වෙන කරුණු ඔක්කොම තියෙද්දී එකග නොවන කරුණට කුලල් කාගන්නා සුපුරුදු ලොන්ත සංදර්ශනයක් බවට මෙය ද පත්වනු ඇත. ඇත්තට ම වුනේ මොකක්දැයි දන්නේ දෙයියන් ම පමණයි....... නමුත් දුමින්ද සිල්වා සියළු ම දෙනා ඇන්දූ බව තමයි දැන් පෙනෙන්නේ..........ජනතාව(අනිවා නේ...ඇදගන්නව නේ එකසිය ගානට) පමණක් නොව කුඩු මුදලාලියා අධිකරණය ද අන්දා ඇති බව දකින විට පනින්නට සිතෙන්නේ ළිදේය. ලොකු ම ප්රශ්නය මහින්ද ගැනය........ කුඩු මුදලාලියෙකු වුවත් භාරත යනු ශ්‍රීලංකා එකේ හොද කකුලක්ය.එහෙවු භාරත මරපු එකා මහින්ද ගේ ආහිර්වාද ගන්නවාය. මහින්ද දෙනවාය...... දැන් ජෙනුයින් ශ්‍රී ලංකා කාරයන් උන් ගේ පශ්චාත් භාග වල ඇගිලි ගසමින් සිතනවා ඇත්තේ අපට යන කල කුමක්ද කියා විය යුතුය........ දේශපාලනය ලාභයෙන් විමුක්ත කරන තෙක් මේ බයිලා සහ රංගනයන් දැකිය හැකිය. දේශපාලනය පාහරකරණයෙන් ගලවා ගන්නා තාක් මේ අපේ *කවල් වලට සිනා උපදවන රැගුම් දැකිය හැක............. මේ රටේ දේශපාලනය ලාභයෙන් නිර්විමුක්ත කිරීමේ ශක්‍යතාවය පැවැත්තේ එකම එක දේශපාලන බලයකට පමණි. නමුත් අද උන් ඉන්නා තැන දකින විට ඇඩෙන්නේ තනි ඇහැට නොව රෙ**න්නේ තනි *කටය................ ඉතිං මේ ආතල් රැගුම බලා සිටිමු................ එන වර කතිරය ගසන විට මේ අ.හු.වේ.පු.ලාව ගෙදර අරින්නට මතක තබා ගනිමු..........!!!!![/COLOR][/SIZE]:angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom