1. මොළේට වෙඩි වැදිලා කිසිම දෙයක් මතක නැතුව ගිය දුමින්ද සිල්වා සිංගප්පූරු ගිහින් වෛද්‍ය ප්‍රතිකාර කරනවා.

2. ඔලු කට්ට හාරලා මොළේ යන්තමින් හරි බේරගන්න සැත්කම් කරනවා.

3. වෛද්‍ය වාර්තායි ෆොටෝයි එවනවා උසාවියට.
අපේ අති විශිෂ්ඨ උසාවිය ඔලුව නමලා දොහොත් මුදුන් දිලා ඕකේ කරනවා.

4. සිංගප්පූරු නිවාඩුව ඉවර කරලා දුමින්ද සිල්වා ලංකාවට එනවා.
හරි අමාරුවෙන්.
5. නවලෝකෙ සැප ගනිද්දි මොළේ ඉතුරු වෙලා තියෙනවද කියලා විනිසුරෝ අහනවා.
අපට හිනා යනවා.
6. තිර පිටපත අනුව දුමින්ද සිල්වා නවලෝකෙන් එළියට එනවා.
ඔන්න එතකොට අපිට පිස්සු හැදෙනවා.
ඒ කොණ්ඩෙ ඒ විදිහටම.

7. සිංගප්පූරු දොස්තරලා කොණ්ඩෙට අතවත් තියන් නැතුව මොළය ඔපරේෂන් කරලා !
හිනාවෙන්න එපා !

8. මැරෙන්ඩ ගිය මනුස්සයා හෙම්බිරිස්සාවක්වත් නැතුව දුව පැන ඇවිදිනවා.
යස අගේට වොයිස් කට් දෙනවා....!
ඇත්තටම මේක නම් පුදුම ආශ්චර්යයක්.
අද අපි ආසියාවේ විතරක් නෙමේ මුළු ලෝකයේම ආශ්චර්ය වුනා.
9. නවලෝක රෝහල හාස්කම් මන්දිරයක් වුනා.
සුවච කීකරු අහිංසක බලු පැටියා ආශිර්වාද ගත්තට පස්සෙ මහින්ද රාජපක්ෂටත් හරි සතුටු ඇති.

හැබැයි ඉතින් අද මුළු ලෝකෙම දැනගත්තා ශ්‍රි ලංකාව කියන්නෙ හරි හමන් නීතියක් නැති - කොන්ද පණ නැති නිවට ජනතාවක් සිටින රටක් කියලා.

ඇත්තටම අද මං ලැජ්ජා වෙනවා ශ්‍රි ලංකාවේ ඉපදිම ගැන.
ශ්‍රි ලංකාවේ මිනිස්සු ගැන.
දුමින්ද සිල්වා බේරුනේ දෙවියන්ගෙ හාස්කමෙන් කියලා ආඩම්බරෙන් කියෙව්ව කොන්ද පණ නැති කොල්ලො ගැන.

මේ මෝඩ වන්දිභට්ටයෝ එකක් බලද්දි ආණ්ඩුව හොඳයි කියලත් හිතෙනවා.
ඇත්තටම ශ්‍රි ලංකාවට ගැලපෙන්නෙ '' ශ්‍රි ලංකා මාතා.... '' නෙමේ,
දිපාල් සිල්වාගේ '' මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු... '' සිංදුව !

මේ රටේ මෝඩ මිනිස්සු ඒක ඔප්පු කරලා පෙන්නුවා.......