(මො/පො)න්සන් ගේ රනිල් පත් කරපු BDSM බන්ධු

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg


    https://www.bbc.com/sinhala/articles/c3gynxxl1gmo

    2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.
    .........................
    .......................
    .......................
    ඉන් අනතුරුව මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් ඔහුගේ හිසට බහා හුස්ම ගන්නා ලෙස වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුට බලකළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

    .......................
    ........................
    ........................

    "මෙම පෙත්සම්කරු රඳවා සිටි ස්ථානයට වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පැමිණ තිබෙන බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වුණා. ඔහු ත්‍රිරෝද රථ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී තිබෙනවා. පසුව පෙත්සම්කරුව නිරුවත් කරන ලෙස අණකර තිබෙනවා. පෙත්සම්කරුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට සිද්ධාලේප ආලේප කරන ලෙස ඔහු අණකළ බවත් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් වුණා. පොලිසියේ පහළ නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලාගත යුතු යි. තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කළ යුතු යි. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන තරු, බලය පෙන්වන ආභරණ නොවේ. ඒවා හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු යි."




    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg
    30005.jpg

    @monson @EVC @hirashgeff
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    දගගෙයි දඩුවම් සියුමැලි වැඩි නම්
    අළුගෝසුවනේ එල්ලාපන්
    අළුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්

    යුක්තිය උදෙසා කෑමොර දීමයි //
    දගගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැද එකෙකු නසන කළ
    දනිව් සුවහසක් තව උපදින බව

    දගගෙයි දඩුවම්....

    වරදට එරෙහිව අවිඔසවන්නේ //
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිටකොදු බිදගත් ඔළ මොළ නිවටුන්


    😐😑😞
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.


    ehew ekekda IGP korala thiyenne ponilaa

    yasay yasay
     

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    හිට් ස්කොඩ් කියන මිනී මරු ටීම් එක ඕකගෙ.. ඇරෙස්ට් කරපු මිනිස්සුන්ට නඩු නොදා මරල දැම්ම..
    කොස්ගොඩ සුජී, මදුෂ් මරල දැම්මෙත් මුං
     
    • Wow
    Reactions: Draco Malfoy