මෝටර් රථ ඇති ඔබ කියවිය යුතුයි...

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් INFO වලට ගොඩක් ස්තුතියි. යුරෝපයේ සහ ජපානයේ නිෂ්පාදනය කරන වාහනවල ඇතුලත හිරු එලිය මගින් බෙන්සීන් නිපද වීම 0-7% මට්ටමේ පවතින අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන ALTO සහ අනෙකුත් වාහන වල 45 - 79% පමණ අගයක් ගන්නවා. නමුත් ALTO 800 රථය තුල පමණක් 89% අතර ඉහල අගයක් ගන්නා අතර TATA නැනෝ රථය තුල මෙම අගය 83% පමනවෙනවා කියලයි කියන්නේ.

    TINTED කරනවානම් මේ තත්වය 90% පමණ අඩුකර ගත හැක. ඒ සදහා UV CUT කරන STICKERS ගන්න පුළුවන් . RS 3000 පමන්වෙනවා එකක්. WINDSCREEN එක සදහා TRANSPARENT STICKER එකක් යොදා ගන්න පුළුවන්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    මචන් INFO වලට ගොඩක් ස්තුතියි. යුරෝපයේ සහ ජපානයේ නිෂ්පාදනය කරන වාහනවල ඇතුලත හිරු එලිය මගින් බෙන්සීන් නිපද වීම 0-7% මට්ටමේ පවතින අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන ALTO සහ අනෙකුත් වාහන වල 45 - 79% පමණ අගයක් ගන්නවා. නමුත් ALTO 800 රථය තුල පමණක් 89% අතර ඉහල අගයක් ගන්නා අතර TATA නැනෝ රථය තුල මෙම අගය 83% පමනවෙනවා කියලයි කියන්නේ.

    TINTED කරනවානම් මේ තත්වය 90% පමණ අඩුකර ගත හැක. ඒ සදහා UV CUT කරන STICKERS ගන්න පුළුවන් . RS 3000 පමන්වෙනවා එකක්. WINDSCREEN එක සදහා TRANSPARENT STICKER එකක් යොදා ගන්න පුළුවන්.

    thanks rep +7
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113


    huge-thumbs-up-smiley-emoticon.gif
     
    බෙන්සීන් (Benzene)

    image001.gif



    ඔබ ඔබේ මෝටර් රථයේ ගමනාරම්භයේදී,
    අවම වශයෙන් එක් වීදුරුවක් වත්, විනාඩි කිහිපයක් විවෘත්ත කරගෙනයාමෙන් අනතුරුව වායුසමීකරණය පණ ගැන්වීම සිදුකිරීම, ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකරවේ.


    ඒ කෙසේ වෙතත් ඔබ අවට පරිසරය ආරක්ෂාකාරී නොවන අවස්ථාවන්හී ඒ ගැන දෙවරක් සිතාබැලීම ඔබේ වගකීමක් බවද සලකන්න.

    අප නෑදෑ හිත මිතුරන් වර්ථමානයේ පෙරටත් වඩා පිළිකාවලින් මියයාම මෑත කාලයේදී අප අත්දකින මහත් කේදවාචකයකි.
    ඇතමෙක්ට මෙය පුදුම සහ‍ගත වේ. නමුත් පුදුම වීමට අවශ්‍ය නැත. බොහෝ විට අප විසින්ම සිදුකරන ක්‍රියාකාරකම් මෙම පිළිකා කාරක සිදුවීම් සිදුවීමට හේතුවේ.
    බොහෝ දෙනෙකුගේ උදෑසන දවස ආරම්භ වන්නෙ තම මොටර් රථයෙන් වන අතර එය අවසන් වන්නේද මෝටර් රථයෙන් නැවත නිවසට පැමිණීමෙන් අනතුරුවය.
    ශරීරයට අහිතකර බෙන්සන් නැමැති පිළිකා කාරකය ඔබේ මෝටර් රථය තුලත් ඇති බව නවතම සමීක්ෂණ ‍වාර්ථා මගින් හෙලිවී තිබේ.

    Five-easy-steps-to-clean-your-dashboard.jpg


    කරුණාකර ඔබ ඔබේ මෝටර් රථයට ගොඩවූ වහාම එහි වායුසමීකරණය පනගැන්වීමෙන් වලකින්න.
    ඔබ රථයට ගොඩවී එහි වීදුරු විවරකර මද දුරක් ගමන් කිරීමෙන් අනතුරුව වායුසමීකරණය පනගැන්වීමට පුරුදුවන්න.
    මන්ද යත්, නවතම සමීක්ෂණ වාර්ථාවකට අනුව මෝටර් රථ වල ඇති, උපකරණ පුවරුවෙන් (dashboard), අසුන් වලින් (sofa), සුවඳ කාරක වලින් (air freshener), බෙන්සීන් (Benzene) නැමැති පිළිකා කාරක ද්‍රව්‍යය විමෝචනය කිරීමක් සිදුවනවන බව හෙලිවී තිබේ.

    අවර්ණ ද්‍රව්‍යයක් වන මෙය ඇරෝමැටික හයිඩ්‍රොකාබනවල සරලතම ද්‍රව්‍යයකි.
    මෙය ඔබේ මෝටර්රථයේ ඇති ප්ලාස්ටික් අංගයන් රත්වුනු පසු අග්‍රහනය වන සුවඳින් දැනෙනු ඇත.

    මෙය පිළිකා කාරකයක් ලෙස ක්‍රියාකරන්නේ, බෙන්සීන් ඔබේ ඇටමිදුළු වලට විශ කාරකයක් වී‍මෙන්ය.
    මෙමගින් ශරීරයේ ඇති සුදු රුධිරානු අඩුකරන අතර රක්තහීනතාවය හෙවත් නීරක්තිය ඇති කිරීමට හේතු වෙයි.
    අවසානයේ ලියුකේමියා රෝගයට ගොනදුරු වීමේ ඉඩකඩ ඇති අතර, පිළිකා ඇතිවීමේ අවධානමද වැඩි කරනු ලබයි.
    ඇතැම් විට ගබ්සාවීම්ද සිදුවීමේ අවධානමක් ඇතිවිය හැකිය.

    පිලිගත් ‍ගෘහස්ථ බෙන්සීන් මට්ටම වනුයේ වර්ග අඩියකට මිලිග්‍රෑම් 50 කි (50 mg per sq.ft.). ඇතුලත නවතා ඇති මෝටර් රථයක එම මට්ටම මිලිග්‍රෑම් 400 – 800 (400-800 mg per sq.ft.). විය හැකිය.

    ෆැරන්හයිට් අංශක 60ක් පමණ වන, හිරු එළියට නිරාවරණව, පිටත නවතා ඇති මෝටර් රථයක බෙන්සීන් මට්ටම මිලිග්‍රෑම් 2000 – 4000 (2000-4000 mg per sq.ft.) ක් වැනි ඉහල අගයකට පත්විය හැකි. එය පිලිගත් මට්ටම මෙන් 40 ගුණයකින් වැඩිය.

    වීදුරු වසා ඇති රථයට ගොඩවන ඔබ , ආශ්වාස කරන විට විෂභීජ අධික ප්‍රමාණයක් ඉතා ඉක්මනින් ඔබේ සිරුරට ඇතුළුවීම නොවැලැක්විය හැකිය.

    බෙන්සීන් ඔබේ වකුගඩු වලට හා ආමාෂයටද හානි සිදුකල හැකි විෂභී‍ජයකි. වඩාත් දුෂ්කර වනුයේ, මෙම විෂභීජ ඔබේ සිරුරට ඇතුළු වූ විට, එම ද්‍රව්‍යයන් නැවත ශරීරයෙන් පිට කිරීම ඉතාම අපහසු කාර්යයක් වීමය.

    ඉතින් ඔබ ඔබේ මෝටර් රථයට ගොඩවීමට පෙර එහි වීදුරු සහ දොර විවර කර මෙම බෙන්සීන් නැමැති මාරාන්තික විෂ ද්‍රව්‍යයන් පලවා හැරීමට වගබලා ගන්න.

    කරුණාකර මෙම පණිවිඩය ඔබට හැකි අයුරින් අන් අයට ලබා දෙන්න.
    වෙනසක් ඇති කිරීමට ඔබ තවමත් පමා නොවන බව සලකන්න.
    කවුරුන් හෝ වටිනාකමක් ඇති යමක් ඔබත් සමගින් බෙදා ගතහොත්,
    ඔබ එයින් ප්‍රයෝජණයක් ලබා ගතහොත්, එය අන් අයත් සමග බෙදාගැනීම සදාචාර සම්පන්න බව සලකන්න.
    එලෙසින් සිතීම රටේ වගකීමක් ඇති පුරවැසියෙක් ලෙස, ඔබ විසින්, ඔබ ගැන, සිතන බවට, අන් අයට හැඟවෙන මහත්මා ගුණයකි.


    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif

    ගොඩක් ස්තුතියි මචන් නොදන්න දෙයක් දැනගත්ත.. ඔන්න රෙප් දුන්නා.. :rolleyes:
     

    Similar threads