මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව - DMT
ඉඳල ඉඳල ගොඩක් කාලෙකට පස්සේ licence ගත්ත. දැකපු දේවල් බොහොමය්,ඇහුන දේවල් බොහොමය්, අඳින රෙද්දට කහින - ඔලුව නමන ගෑනු මිහිස්සු, දුර ඉඳන් ඇවිත් කටු කාල වැඩෙත් කෙරුනේ නැතිව ආපහු යන අහිංසක මිනිස්සු, පට්ට පල් හොරු, උඩින් පියාඹල ඇවිත් පගාව ඉල්ලන පාගා කාක්කෝ වැහි වැහල....