මෝටර් රථ වංචාවක් එළියට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ඒ වෙනුවෙනට වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කරමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපැයු එහි ලේඛනාගාරයේ සේවකයකු අද (10) නාහාහේන්පිට දී පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
    සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු භාවිතා කළ රුපියල් කෝටි 2 ට ආසන්න වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
    භාවිතයට නොසුදුසු බවට නිර්දේශ කරමින් ධාවයෙන් ඉවත් කරන වාහන අංක වලට නියම හිමිකරුවන්ගේ නම් ඉවත් කර වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කිරීමෙන් කාලයක සිට එහි සේවකයන් පිරිසක් විසින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය පවසයි.
    ශ්‍රි ලංකාවේ ධාවනය වන වාහන 400 ට අධික ප්‍රමාණයක අයිතිකරුවන් වශයෙන් මොටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇත්තේ ව්‍යාජ පුද්ගලයන්ගේ නම් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය කියයි.
     
    • Wow
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    ඕක ඔතන ඉන්න බහුතරයක් කරනවා. අහු උන එකා විතරක් නෙමේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    System Eke Edit Ekak Kalaama Ehala Niladaarinta Notification Yanne Nadda?
    Administrator access levels එක්ක හදපු හොඳ system එකක් නෙමේ ඕකෙ තියෙන්නේ. හෙනම outdated basic system එකක්. ඔය system එකේ එහෙම දේවල් නැහැ.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු භාවිතා කළ රුපියල් කෝටි 2 ට ආසන්න වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය බාරයට ගෙන ඇත.
    ☝️ :unsure: ඒ මොකද?
     
    • Haha
    • Like
    Reactions: NRTG and hasithayad

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    Administrator access levels එක්ක හදපු හොඳ system එකක් නෙමේ ඕකෙ තියෙන්නේ. හෙනම outdated basic system එකක්. ඔය system එකේ එහෙම දේවල් නැහැ.
    සමහර විට පාස්වර්ඩ් එකක් දාපු ශෙයාෆොල්ඩෙර්‍ එකක තියෙන එක්සෙල්ශීට් එකක් ද දන්නේ නෑ බන් තියෙන්නේ,එහෙව් රාජ්‍ය ආයතන අපේ රටේ තියෙන්නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සමහර විට පාස්වර්ඩ් එකක් දාපු ශෙයාෆොල්ඩෙර්‍ එකක තියෙන එක්සෙල්ශීට් එකක් ද දන්නේ නෑ බන් තියෙන්නේ,එහෙව් රාජ්‍ය ආයතන අපේ රටේ තියෙන්නේ
    ඔන්න ඔය වගේ මගුලක් තමයි ඕකත්.
     
    • Like
    Reactions: topkollek and NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    සමහර විට පාස්වර්ඩ් එකක් දාපු ශෙයාෆොල්ඩෙර්‍ එකක තියෙන එක්සෙල්ශීට් එකක් ද දන්නේ නෑ බන් තියෙන්නේ,එහෙව් රාජ්‍ය ආයතන අපේ රටේ තියෙන්නේ
    password eka potaka liyala potha locker ekaka dala atte..