මෝටර් ලොරි ද්විත්ව කාර්ය කරන්නෙ කොහොමද

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මෝටර් ලොරි ද්විත්ව කාර්ය කරන්නෙ කොහොමද

    ඩීමෝ බට්ටෙක් ඉන්නව ලොරි විදිහට රෙජිස්ටර් කරල තියෙන්නෙ.ඒක ද්විත්ව කාර්ය විදිහට වෙනස් කරගන්න හැටි දන්න කෙනෙක් කියන්නකෝ...
    කීයක් යනවද
    කොහෙන්ද කරන්නෙ
    මොනවද ඕනෙ
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Loriyak kohomada ban Dual purpose karanne. Dimo batta "crewcab" ekak karapan fibre body ekak gahala. anna etakota dual purpose karanna puluwan.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Loriyak kohomada ban Dual purpose karanne. Dimo batta "crewcab" ekak karapan fibre body ekak gahala. anna etakota dual purpose karanna puluwan.

    puluwan ban.aluthin ganna dimo batta dual purpose widiyata kohomath ganna puluwan:yes::yes: