මෝටර් වාහන බද්දෙන් නිදහස් Thanks AKD

hitter

Well-known member
  • Dec 4, 2016
    4,364
    6,472
    113
    සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ.

    මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර
    එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ.

    ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.

    https://sinhala.adaderana.lk/news/2...lpYiB0ASg5p5fk379c_aem_U8q3CleJ-PLxlzrRndV_Ow
     
    • Haha
    Reactions: cstasy

    c000l

    Well-known member
  • Nov 25, 2015
    247
    256
    63
    Rathmalana
    adoo wahana ganna adu wenawa da ethakota - AI Mode search ekak damma ethakota awe mehema

    Based on the 2026 Budget changes, the cost of a vehicle originally priced at Rs. 10 million will increase by approximately Rs. 250,000 or more after April 1, 2026.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,185
    113
    සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ.

    මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර
    එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ.

    ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.

    https://sinhala.adaderana.lk/news/2...lpYiB0ASg5p5fk379c_aem_U8q3CleJ-PLxlzrRndV_Ow
    වෙනදේ කියපං පකෝ සමාජ ආරක්සන මොකේ හරි වැඩ කරන උංට මොනාහරි දීලද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    අප්‍රේල් වල ගාන වැඩි වෙනකන් බලන් හිටපු කාක්කන්ට සොරිද ඒ කියන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,098
    113
    සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර තිබේ.

    මෙහි ලියාපදිංචි වීම සඳහා වන පිරිවැටුමේ සීමාව අප්‍රේල් මස 1 වන දා සිට බලාත්මක වන අතර
    එය රු මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කර තිබේ.

    ඒ අනුව මෝටර් වාහන, සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කර ඇත.

    https://sinhala.adaderana.lk/news/2...lpYiB0ASg5p5fk379c_aem_U8q3CleJ-PLxlzrRndV_Ow
    adoo wahana ganna adu wenawa da ethakota - AI Mode search ekak damma ethakota awe mehema

    Based on the 2026 Budget changes, the cost of a vehicle originally priced at Rs. 10 million will increase by approximately Rs. 250,000 or more after April 1, 2026.
    මේ රජය ධනපතින්ට හොදට සහය දෙනවා 🙏🙏
    NPP එකට ජයවේවා
    අප්‍රේල් වල ගාන වැඩි වෙනකන් බලන් හිටපු කාක්කන්ට සොරිද ඒ කියන්නෙ
    බදු දැල ලොකු කරලා බන්, ඉස්සර මිලියන 60න් අහු උනේ, දැන් 36 කරලා.

    කොටා අඩුකරයි පකක් 🤭 🤭
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මේකෙං වෙන්නේ 36 ඉඳං 60 වෙනකං ඉන්න සෙට් එකත් ටැක්ස් එකට අහු වෙන එක නේද

    එතකොට කොහොමද බදු අඩු වෙන්නේ, වැඩි වෙනවා මිසක්..

    මේක වාහන වලට බලපාන්නේ කොහොමද කියන එක නං මට අදහසක් නෑ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    personal import කරලා විකුණන එකෙක් හිටියා නේද මේකේ ඉම්පෝට් thread එකක් දැක්ක ගමන් 2.5% හින්දා අප්‍රේල් ඉඳන් වාහන වැඩි වෙනවා සොරි තමා කිය කිය මිනිස්සු කලබල කරපු 😂

    ආයේ කොහොමත් වාහන වලට අලුත් බදු ගහන්නේ නෑ මේ අව්රුද්දේ..පුළුවන් ගානට එකක් ගන්න තියෙන්නේ කාක්කන්ට අහු වෙන්නේ නැතුව.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සිංහල බැරිද?. ඕකෙන් වෙන්නේ පොඩි ඒවුනත් බද්දට අහුවෙන එක.
     
    • Haha
    Reactions: hapriyankara

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth

    මෙම Scribd ලේඛනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල රජයේ ගැසට් පත්‍රය වන අතර, එය 2026 පෙබරවාරි 27 වැනි දින ප්‍රකාශිත විය. මෙහි සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළත් වේ.​

    ලේඛනයේ ප්‍රධාන කරුණු 1. ලියාපදිංචි වීමේ සීමාව අඩු කිරීම 2026 අප්‍රේල් 1 වැනි දින සිට, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය වාර්ෂික පිරිවැටුම රු. මිලියන 60 සිට රු. මිලියන 36 දක්වා අඩු කෙරේ. එනම්, රු. මිලියන 36 ට වැඩි ආදායමක් ලබන ව්‍යාපාරිකයන් ද දැන් මෙම බද්ද ගෙවීමට බැඳී සිටිති. 2. මෝටර් රථ නිදහස් කිරීම මෝටර් රථ සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් නිදහස් කෙරේ. 3. නව දිනයන් ඇතුළත් කිරීම මුල් 2022 අංක 25 දරන පනතේ "2024 ජනවාරි 1 වැනි දින" ලෙස සඳහන් ස්ථාන "2026 අප්‍රේල් 1 වැනි දින" ලෙස යාවත්කාලීන කෙරේ. 4. මාර්ගගත ලියාපදිංචිය www.documents.gov.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීමේ හැකියාව සඳහන් කෙරේ.​

    සාරාංශය මෙම ලේඛනය 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනතට කරනු ලබන නිල සංශෝධනයකි. කුඩා හා මධ්‍යම ව්‍යාපාර වැඩිපුර බදු ජාලයට ඇතුළත් කිරීම මෙහි මූලික අරමුණ වන අතර, 2026 අප්‍රේල් 1 සිට මෙය බලාත්මක වේ. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව ගැසට් කර ඇති මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මතය සඳහා ඉදිරිපත් කෙරේ.

    -- Claude

    Update

    මෝටර් රථ නිදහස් කිරීම ගැන විස්තරය මෙම සංශෝධනයට අනුව, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (Social Security Contribution Tax - SSCT) ගෙවීමෙන් මෝටර් රථ සම්පූර්ණයෙන්ම නිදහස් කෙරේ. එනම්, වාහන විකිණීමෙන් ලැබෙන ආදායම මෙම බද්ද ගණනය කිරීමේදී ඇතුළත් නොකෙරේ.​

    මිල පහළ යාවිද? සෘජු පිළිතුර නම් — ඔව්, යම් තරමකට මිල පහළ යාමේ සම්භාවිතාවක් ඇත, නමුත් එය සහතිකයක් නොවේ. ඇයි මිල පහළ යා හැකිද? SSCT බද්ද යනු ව්‍යාපාරිකයන් (වාහන ආනයනකරුවන්, වෙළෙඳුන්) ගෙවිය යුතු බද්දකි. මෙතෙක් ඔවුන් මෙම බද්ද ගනුදෙනු මිලට එකතු කර පාරිභෝගිකයාගෙන් අය කර ගත්තේය. දැන් ඒ බද්ද නැති නිසා, ව්‍යාපාරිකයාට ඇති පිරිවැය අඩු වන නිසා, ඒ ඉතිරිය පාරිභෝගිකයාට ලබා දීමේ හැකියාව පවතී. ඇයි සහතිකයක් නැද්ද?

    • වෙළෙඳ තරඟකාරිත්වය, ඉල්ලුම, ආනයන බදු, ඩොලර් අනුපාතය වැනි වෙනත් සාධක ද වාහන මිලට බලපායි.
    • ඇතැම් ව්‍යාපාරිකයන් මෙම ඉතිරිය ලාභය ලෙස රඳවාගෙන, මිල නොකපන්නට ද ඉඩ ඇත.
    • රජය ඒ සඳහා බලකිරීමේ යාන්ත්‍රණයක් නැත. කෙටියෙන් කිවහොත්, SSCT නිදහස් කිරීම නිසා වෙළෙඳ ක්ෂේත්‍රයේ පිරිවැය අඩු වේ — ඒ නිසා යම් සහනයක් ලැබිය හැකි නමුත්, විශාල මිල පහළ යාමක් අපේක්ෂා නොකළ යුතුය.
    -- Claude
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ඇත්තට profit එකට tax ගෙවපු toyota lanka වගේ brand new dealers ලගේ සමහරවිට ගණන් අඩුවෙය්..
    කොච්චර වික්කත් බොරු චුටි profit එකක් පෙන්නලා සොච්චම් tax එකක් ගෙවපු හෝ පාඩු පෙන්නපු තම්බි car sale ඇතුළු normal importers ලගේනම් සතයක් වත් අඩුවෙන්නේ නැහැ. මොකද උන් දැනටමත් real profit පෙන්නනෙත් නැහැ, එකට tax ගෙවන්නේ නැහැ..
    මේක වාහන ආනයනය කරනකොට වාහනේට ගහන බද්දක් ගැන නෙමෙය්, වාහන විකුණලා ලාබ ගන්නකොට ඒ බද්දෙන් සමාජ ආරක්ෂණ බද්දය් අඩු කරලා තියෙන්නේ..
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    ඇත්තට profit එකට tax ගෙවපු toyota lanka වගේ brand new dealers ලගේ සමහරවිට ගණන් අඩුවෙය්..
    කොච්චර වික්කත් බොරු චුටි profit එකක් පෙන්නලා සොච්චම් tax එකක් ගෙවපු හෝ පාඩු පෙන්නපු තම්බි car sale ඇතුළු normal importers ලගේනම් සතයක් වත් අඩුවෙන්නේ නැහැ. මොකද උන් දැනටමත් real profit පෙන්නනෙත් නැහැ, එකට tax ගෙවන්නේ නැහැ..
    මේක වාහන ආනයනය කරනකොට වාහනේට ගහන බද්දක් ගැන නෙමෙය්, වාහන විකුණලා ලාබ ගන්නකොට ඒ බද්දෙන් සමාජ ආරක්ෂණ බද්දය් අඩු කරලා තියෙන්නේ..
    Ow hutta. Wahana adu wen na me paken..personal import walata tax eka wadinawa 2.5% . Merenchiya adala adala komahri personal import walata tax ekak set kara
     
    Similar threads