මෝටීන් ද නින්ජා ද ? වේපරයිසර්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මොනවද බන් හොඳ එක? මන් ලඟදි බුකියෙ දැක්ක මේ දෙකෙන් එකක් මෙලෝ වැඩක් නෑ මදුරුවෝ තවත් එනවා ඒක ගැහුවම කියලා. මට මතක නෑ මොන එකද කියල හරියට

    මෙතන උඩ තට්ටුවක් හින්දා මදුරුවෝ අඩුයි ඒත් එකෙක් දෙන්නෙක් එනවා
    අද වේපරයිසරයක් ගන්න ඕනෙ.

    මොන වර්ගෙද හොඳ?


    මදුරුවෝ මීක් ගාමින් පැන යන එකක් ඕනේ..
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Oya dekama ekay ban math pavichchi karanava.
    mata nam oya deke vensak penne ne.
    Smahara velavata oka gahala thiyeddith maduruvo enava.
    eth samanayen maduruvo adu venava.
    havasa ikmanata Janel doraval vahala 6ta vithra oka dapan ethakota maduruvo enne ne.
    epe nam davalath innava ban smahara kala vala.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නින්ජා එක නං වැඩක් නැහැ. දවස් 30 එක සති දෙකෙන් ඉවර වෙනවා පැය 8 ගානේ දාලා. මෝර්ටීන් එක නං එහෙම නැහැ. හැබැයි එකේ අමුතු ස්මෙල් එකක් එනවා. ඒකට මත් වෙනවා වගේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,428
    113
    Colombo, Sri Lanka
    නින්ජා එක නං වැඩක් නැහැ. දවස් 30 එක සති දෙකෙන් ඉවර වෙනවා පැය 8 ගානේ දාලා. මෝර්ටීන් එක නං එහෙම නැහැ. හැබැයි එකේ අමුතු ස්මෙල් එකක් එනවා. ඒකට මත් වෙනවා වගේ.
    මෝර්ටීන් එක හරියන්නේ. හැබැයි එකේ අමුතු ස්මෙල් එකක් එනවා. ඒකට මත් වෙනවා වගේ. හැබැයි කොයිල් එකට තරම් මදුරුවෝ යන්නේ නැහැ
     
    • Like
    Reactions: Flappybird