මෝඩත්‍රිබලට-පහසුකම්අඩුහෝටලයක්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    එංගලන්ත ක‍්‍රිකට් තරග සංචාරය අතරතුර රාතී‍්‍ර වීථි සංචාරය කරමින් විනය විරෝධී ලෙස හැසුරුණු බවට චෝදනා ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල මිල ගණන් අවම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත පිටත් කර හැර ඇති බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

    එම තිදෙනාට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීම සඳහා ලබා දී තිබුණේ ද සාමාන්‍ය මගී පංතියේ ආසනයි.

    වෙනදා මෙන් ව්‍යාපාරික පංතිය ලබා දී නොතිබූ අතර වෙනත් විශේෂ පහසුකම් ද ලබා නොදී තිබීම විශේෂත්වයක්.


    https://liveat8.lk/පහසුකම්-කපයි-නැව...MdIJKc0olG_s12EcIL4-f1IJur2mpEmFuZE6OvbphZZnE
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    අවම පහසුකම් කියන දේ සාපේක්ෂයි. සාමාන්‍යයෙන් නවාතැන් පොළක අවම පහසුකම් කියන්න පුලුවන් දේවල්,

    තුන් වේලටම පරිප්පුයි කරෝලයි බතුයි.
    නිදාගන්න සිංගල් ලේයර් ස්පොන්ච් මෙට්ට, ගල් කොට්ට,
    ෆෑන්, ලයිට් විතරයි,
    ටීවී, ඒසී, වයිෆයි නැත.
    කාමර පහ හයකට එක වැසිකිළියක් සමග නාන කාමරයක්.
    සාමාන්‍ය නළ ජලය,

    මේ විදිහටද දන්නෑ නවත්තල තියෙන්නෙ.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවම පහසුකම් කියන දේ සාපේක්ෂයි. සාමාන්‍යයෙන් නවාතැන් පොළක අවම පහසුකම් කියන්න පුලුවන් දේවල්,

    තුන් වේලටම පරිප්පුයි කරෝලයි බතුයි.
    නිදාගන්න සිංගල් ලේයර් ස්පොන්ච් මෙට්ට, ගල් කොට්ට,
    ෆෑන්, ලයිට් විතරයි,
    ටීවී, ඒසී, වයිෆයි නැත.
    කාමර පහ හයකට එක වැසිකිළියක් සමග නාන කාමරයක්.
    සාමාන්‍ය නළ ජලය,

    මේ විදිහටද දන්නෑ නවත්තල තියෙන්නෙ.

    ohma denwanm thama hoda
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    රටේ මිනිස්සු සතුටු කරන්න කරන දේවල්. 😍
    එහෙම කලොත් මෙහෙම කියනවා..
    මෙහෙම කලොත් අරෙහෙම කියනවා..😆
     
    • Like
    Reactions: NRTG

    Similar threads