මෝඩයට රගපානවා

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අද දායාසිරි පාර්ලිමේන්තුවේ කිව්වා දැක්කද සංවර්ධන නිළදාරියෙක් පෙනඩෝල් පෙති 24 බීලා ටීචින්ග් ඉල්ලලා. 😂😂
    ගෝඨාභය ගෙනාපූ තවත් වසංගත ටිකක්. උබලගෙ ළමයි රජයේ පාසලකට නම් දාන්න එපා. නාක් ලොම් හැලිච්චි 40 පැනපු ඔක්කොම ටීචින්ග් ඔබන්න යන්නෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    තාමත් ඔය වැඩකට නැති courses කරන එක අඩු කරන්න වැඩ පිළිවෙලක් නෑ නේද? හදන්නෙත් නෑ. ඇයි??

    එතකොට රස්සාවක් දෙන්නනං ඡන්දෙ දෙන්න හදන් ඉන්න බයි බැල්ලිගෙ පුතාලා ගාන අඩුවෙනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    තාමත් ඔය වැඩකට නැති courses කරන එක අඩු කරන්න වැඩ පිළිවෙලක් නෑ නේද? හදන්නෙත් නෑ. ඇයි??

    එතකොට රස්සාවක් දෙන්නනං ඡන්දෙ දෙන්න හදන් ඉන්න බයි බැල්ලිගෙ පුතාලා ගාන අඩුවෙනවා.
    බලපන්කෝ රස්සාවක් දීලත් ඒකෙන් සෑහීමකට පත්වෙන්නෙ නැතිව. තව ඉල්ලනවා. පෙනඩෝල් බීලා තර්ජනය කරනවා කියන්නෙ . මේ වගේ උන් ටීචින්ග් දැම්මොත් මොනවද ළමයිට උගන්වන්නෙ. රුපියල් බිලියන 2ක් විතර මුන්ට විතරක් පඩි ගෙනවන්න ඕනේ. මෝඩ ගෝඨාභය දාපූ එක සාපයක්. ඒ බිලියන 2 වේසාවා පොකට් එකෙන් ගෙවන්නෙ නෑනෙ. රටේ ළමයිට කැම වේලක් දෙන්න තිබුණා ඒ සල්වලින්
     
    • Like
    Reactions: Solo Rider