මෝඩයෙක් වගේ හැසිරෙන්න ගිහිං පච වෙනවා

saturn

Well-known member
  • Mar 21, 2015
    5,357
    9,136
    113
    Around the world
    සමහර පිස්සොත් ඉන්නවා නේද මොකද මං දිහා බලන්නේ කියල අහන (ඌ හිතන්නේ පිස්සු කියල හිතුවා කියල) අන්න ඒ වගේ එකක් තමයි මේත්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මූට ඔය කැපෑසිටි එක හොල්ඩ් කරගන්න බෑ.

    සරලව කිව්වොත් ඉස්සර පච කෙලියට වැඩ බෑ

    හොදම දේ පොරට පොඩි නිවාඩුවක් දීලා අලුත් උන්ගෙන් ඇදගන්න එක. උන් නෑවට අවුලක් නෑ අලුත් නිසා ශේප්
     
    • Like
    Reactions: 2osama and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    මාලිමාවට චන්දේ දීපු බයියොන්ට මොනව හිතෙනව අැද්ද මේව බලනකොට...😆
     
    • Like
    • Haha
    Reactions: 2osama and Candid-B