මෝඩ අනුර පච වපුරද්දී පසුගිය මාස 4ට සංචාරකයන් 846,136 එයි

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,039
    113
    😍

    මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ.

    මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.

    - https://sinhala.adaderana.lk/news/195171

    - https://www.sltda.gov.lk/storage/common_media/WeeklyReportMarch1-27.pdf

    :lol:

    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    😍

    මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ.

    මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.

    - https://sinhala.adaderana.lk/news/195171

    - https://www.sltda.gov.lk/storage/common_media/WeeklyReportMarch1-27.pdf

    :lol:

    itn dan mokada karanna one api.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Screenshot_20240401_150512.jpg
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    හිගන්නු වුත්තෝ එන්නේ උන් මැගී කාල ඉන්නේ 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල

    කැරි පොන්නයා මේ මසෙත් පෙට්‍රල් අඩු කරේ නෑ කියන්නේ ඕකට ඡන්ද 50000ක් වත් ගන්න වෙන්නේ නෑ. බලපන් මේ පාර ජෙප්පෝ 85% වත් අරන් දිනන්නේ. :ROFLMAO: :ROFLMAO:

    225ටම හෙන ගහන්න ඕනේ කාලා කන්නි හැත්ත රටේ මිනිස්සු අන්දන ඒවට. කෑ පතේ ගූ ගිහින් මැරෙන්න ඕනේ කාලකන්නි හැත්ත​

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle

    කැරි පොන්නයා මේ මසෙත් පෙට්‍රල් අඩු කරේ නෑ කියන්නේ ඕකට ඡන්ද 50000ක් වත් ගන්න වෙන්නේ නෑ. බලපන් මේ පාර ජෙප්පෝ 85% වත් අරන් දිනන්නේ. :ROFLMAO: :ROFLMAO:

    225ටම හෙන ගහන්න ඕනේ කාලා කන්නි හැත්ත රටේ මිනිස්සු අන්දන ඒවට. කෑ පතේ ගූ ගිහින් මැරෙන්න ඕනේ කාලකන්නි හැත්ත​

    225ටම හෙන ගහන්න ඕනේ කාලා කන්නි හැත්ත රටේ මිනිස්සු අන්දන ඒවට​

    225 anurath innawa neda
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    😍

    මාර්තු මසයේ 31 වනදා වන විට මෙම වසර සඳහා සංචාරකයින් 635,784 මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව 2024 මුල් මාස 3දී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමණ තිබේ.

    මාර්තු මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන 209,181 කි.

    - https://sinhala.adaderana.lk/news/195171

    - https://www.sltda.gov.lk/storage/common_media/WeeklyReportMarch1-27.pdf

    :lol:

    කැනඩා ශාකාව . හිකෙන් පුනා :lol: :lol: :lol:
     
    • Haha
    • Dislike
    Reactions: Cypress and monson

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ රටට තියෙන්නේ සංචාරකයෝ එන එකේ අඩුවක්වත් වෙන ආදායම්වල අඩුවක්වත් නෙවෙයි..... මොන ක්‍රෙම්ට ගත්තත් ලැබෙන ආදායම හොරාකන්නයි.... පුළුවන් පුළුවන් එවුන්ට බෙදාගන්නයි ගත්තම ජනතාව වෙනුවෙන් ඉතිරි නොවන එකයි දැන් තියෙන්නේ.... බලපන් පුළුවන් එකා උගෙ ආදායම පක්ෂ 7 කින් වැඩි කරගන්නවා..... ඊට සාපේක්ෂව අනිත් උන්ටත් ගියාම සංචාරකයෝ කී දාහක් රටට ආවත් ජනතාවට සෙතක් වෙයිද, එක ලූණු නැවකින් කෝටි 8000 ක ලාබයක් ගන්න ව්‍යාපාරිකයෙ ඉන්න රටක ජනතාවට උන්ගෙන් කොයි වගේ සේවයක් වෙයිද? ලෙඩ ඇදේ මාරයා එක්ක සටන්කරමින් මරණය පෙනෙන මානයේ හූල්ලන අසාධ්‍ය පිළිකා ලෙඩ්ඩුන්ට දෙන ඉන්ක්ෂජෙක්න් එකක් වෙනුවෙන් බොරු කරල ගතමනාව සාක්කුවේ දාන උන් ඉන්න රටක්මේක .......
     
    • Like
    Reactions: Bekam