මෝඩ එළකිරි

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    අලුත් icons ටික දැම්මට පස්සේ එළකිරි එක මෝඩ පාටයි නේ... ?
    IMG_20210812_171722.jpg
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව්
    කිරිය පටන් ගන්න කාලෙදි මේවගේ සීනිබෝල විදියට තිබුණනම් මේතරම් හිට්වෙන්නෙත් නැතිවෙයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කවුදෝ එකෙක් කිව්වා ඉස්සර හිටපු ජිටියා, කිරිය මෝඩ පහේ එකෙක්ට විකුනලා. දැන් ඌ තමයි කිරිය රන් කරන්නේ කියලා.

    මාත් හිතන්නේ ඒක ඇත්ත. ජිටියා මේ ටිකේ දාපු ත්‍රෙඩ් උනත් බලපන්කො. මරුටියකට පෙට්‍රල් ටැංකියක් ගන්නේ කොහොමද, කහපාට ගෑස් ගන්නේ කොහොමද, වත්ත වටේට කටු කම්බි ගහන විදිය අනං මනං. මාත් මේ කොයිල් වෙලා ඉන්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කවුදෝ එකෙක් කිව්වා ඉස්සර හිටපු ජිටියා, කිරිය මෝඩ පහේ එකෙක්ට විකුනලා. දැන් ඌ තමයි කිරිය රන් කරන්නේ කියලා.

    මාත් හිතන්නේ ඒක ඇත්ත. ජිටියා මේ ටිකේ දාපු ත්‍රෙඩ් උනත් බලපන්කො. මරුටියකට පෙට්‍රල් ටැංකියක් ගන්නේ කොහොමද, කහපාට ගෑස් ගන්නේ කොහොමද, වත්ත වටේට කටු කම්බි ගහන විදිය අනං මනං. මාත් මේ කොයිල් වෙලා ඉන්නේ.

    ado no 🤭
     
    • Like
    Reactions: RIU

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට හිතෙන්නේ ඔය අයිකන් ලස්සණට හදල දැම්ම නම් හරි කියල, රිබන් බටන් එකක් වගේ ක්ලික් කරාම අයිකන් ටික පෙන්වන විදිහට. කොහොමත් එහෙම වෙන්කරලා තියෙනකොට ඕන එකෙක් ට ඉක්මන්ට ඇඩ්ස් ටික බලන්න පුළුවන්, කලින් සයිඩ් බා එකේ ඇඩ්ස් ටික හොඳට පෙනුනේ නෑ, ඇටෙන්ෂන් එක අඩුයි.