මෝඩ එළකිරි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්
    කිරිය පටන් ගන්න කාලෙදි මේවගේ සීනිබෝල විදියට තිබුණනම් මේතරම් හිට්වෙන්නෙත් නැතිවෙයි
    ඒ වුනාට නාවලා මයිල් බාලා දක්කං පලයං. බිස්නස් වැඩි එතකොට🤣🤣
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    icons wala nogelapeemak tiyenawa

    spacing wage awl godak tiyenawa. hover state eke icons brake wenawa. already report kara eka nam

    image.png
     
    • Like
    Reactions: RIU

    Sen-lu

    Well-known member
  • කවුදෝ එකෙක් කිව්වා ඉස්සර හිටපු ජිටියා, කිරිය මෝඩ පහේ එකෙක්ට විකුනලා. දැන් ඌ තමයි කිරිය රන් කරන්නේ කියලා.

    මාත් හිතන්නේ ඒක ඇත්ත. ජිටියා මේ ටිකේ දාපු ත්‍රෙඩ් උනත් බලපන්කො. මරුටියකට පෙට්‍රල් ටැංකියක් ගන්නේ කොහොමද, කහපාට ගෑස් ගන්නේ කොහොමද, වත්ත වටේට කටු කම්බි ගහන විදිය අනං මනං. මාත් මේ කොයිල් වෙලා ඉන්නේ.
    😄
     
    • Like
    Reactions: RIU

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සිරාවට මම දෙතුන් පාරක් refresh කරලත් බැලුවා මේ මගුල අයින් වෙන්නෙ නැත්තෙ ඇයි කියල. පස්සෙ මීටර් උනේ අලුත් අයිකන් වගයක් දාල කියල. වස කැතයි :angry:

    තව phone එකේ ඉන්නකොට අර trending tab එකට දාලා තියන රතුපාට අයිකන් එක නිසා නිතරම නොටිෆිකේෂන් ඇවිල්ල කියල රැවටෙනව :(
     
    • Like
    • Haha
    Reactions: RIU and Solo Rider

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕක ඉතිං සතියක් යනකොට හුරු වෙයි..මතකනේ ඵළකිරිය අළුත් උන දවස් වල කට්ටිය කියපු දේවල්..දැන් සද්දයක් වත් නෑ..:D
    එපා වෙලා මම මාස දෙකක් වගේ අවේ නෑ. ඇලෙක්සා එකේද කොහෙද බැලුවා. විසිට් සෑහෙන්න අඩු වෙලා තිබබා
     
    • Like
    Reactions: RIU

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අයිකොන් ටික වෙනස් කරානම් හරි .. චයිනිස් බඩුවක් වගෙහ් පෙන්නෙහ් දැන් ...
     
    • Like
    Reactions: RIU