මෝඩ ගුරුවරු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ ගිනිගහන අව්වේ පොඩි උන්ව පිට්ටනියේ නටව නටවා ස්පෝට්මීට් වලට පුරුදු කරවනවා. තව සති දෙක තුනකින් එකෙක් දෙන්නෙක් පිට්ටනියෙම මැරිලා වැටුනම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් පත්‍රිකවක් නිකුත් කරයි මෝඩ පුන්ඩෙලා. ඔය හුත්තවල් තියන්න ඕන දෙසැම්බර්වල.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ඔව් මුන් ස්පොර්ට්මීට් තියන්නේ රස්නේ කාලෙම අල්ලලා..මෝඩ පක්කු..ඔය සුසිල් ප්රේමජයන්ත කියන නාකියා මම දන්න කාලේ ඉඳන් අධ්‍යාපන අැමති කරපු ලබ්බක් නම් නෑ අධ්‍යාපනයට.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පිනාටයි , ක්‍රීඩා බාර ඉන්න එකාටයි අමාත්‍යංශ ,කලාප කාර්යාල වලින් එන පිංගුත්තරයෝන්ට උන්ට එක දා ගන්න ,ළමයි හවසත් ඇවිත් කට්ට කන්න ඕන . ළමයි ඉන්නවා කැමැත්තෙන් එන අවංකව , ඒත් බහුතරය එන්නේ වෙන කරන්න දෙයක් නැති කමට .

    ප්‍රථමික වල දෙමාපියෝ දවස් ගණන් නිවාස හදන්න කට්ට කනවා . නිවාස badge එහෙම 100% ස්වභාවික දේවල් වලින් හදන්න වගේ joke එහෙමත් තියෙනවා , දෙමාපියෝ ඒවා හදන්නේ දෙමපියෝන්ට ඇති වැඩකට නෙමේ ළමයිට කැපිලි එන්න ඉඩ තියෙන නිසා . ,
    පිනාටයි , ක්‍රීඩා බාර ඉන්න එකාටයි අමාත්‍යංශ ,කලාප කාර්යාල වලින් එන පිංගුත්තරයෝන්ට උන්ට එක දා ගන්න.

    area එකේම ඉන්න පිනාටයි අනිත් සෙට් එකටයි එක දා ගන්න ඕන උන්ට ආරාධනා කරනවා .

    අමාත්‍යංශ ,කලාප කාර්යාල වලින් එන පිංගුත්තරයෝන්ට ,මන්ත්‍රී කාරයෝ ,ඇමතියට නැත් නම් උගේ ලේකමාට හරි එන්න කියනාවා උසස්වීම් ,මාරුවීම් ගන්න ලේසියෙන් , බැංකුවෙන් loan එකක් ගන්න ,පොලිසියේ oic ට එක දා ගන්න පිනාට පොලිස් case එකක් සෙට් උනොත් ,

    80 ගණන් වල එහෙම නිකමෝ බහුතරය a/l ගුරු ජොබ් එකට රිංග ගත්ත , අපේ කාලේදී තව o /l වලත් අතරින් පතර හිටිය ,දැන් එක වසරේ ඉඳන් පිංගුත්තර නිකමෝ පිරිලා .
    නිකමෝ විතරක් නම් කමක් නැහැ උන්ගේ class වලට ළමයි නොගියොත් කපනවට බයට ළමයි යවනවා දෙමාපියෝ එක වසරේ ඉඳන් දැන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,457
    113
    සිරි ලංකාවේ රජයේ පාසල් වල අධ්‍යපනයයි විෂය බාහිර දේවලුයි දැන් නම් ගන්න දෙයක් නෑ. අලුතෙන් රීසෙට් කරලාම හදන්න වෙලා තියෙන්නේ. අනික 1.30ට ඉස්කෝලේ ඇරලා මොනවා කරන්නද බං. අඩුතරමේ හවස 3.30 වෙනකල් වත් ඉස්කෝලේ පවත්වලා හවස 5 වෙනකල් වත් ක්‍රීඩා හෝ විෂය බාහිර දේ අනිවාර්යය කරන්න ඕනේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    මුලින් මේ කරන ඒවටවත් සල්ලි නැතිව වැඩි වැඩ කරන්නෙ කොහොමද
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,634
    8,831
    113
    kandy
    ඉස්සර අපිත් ඔහොම නැ ටෙව්වා .. උන් සාරි ඔලුවේ දාගෙන ගස් යට .. ඒ කාලේ ඕන මගුලකට රේඩි හින්දා අව්ලක් නැ .. දැන් එහෙම නම් මේ රස්නියට පැ යක් යන්න කලින් මැරෙනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,457
    113
    මුලින් මේ කරන ඒවටවත් සල්ලි නැතිව වැඩි වැඩ කරන්නෙ කොහොමද
    ටියුෂන් කාරයින්ට ගෙවන්න නම් දෙමව්පියන්ට ඕනෙ තරම් සල්ලි තියෙනවා.
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ ගිනිගහන අව්වේ පොඩි උන්ව පිට්ටනියේ නටව නටවා ස්පෝට්මීට් වලට පුරුදු කරවනවා. තව සති දෙක තුනකින් එකෙක් දෙන්නෙක් පිට්ටනියෙම මැරිලා වැටුනම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් පත්‍රිකවක් නිකුත් කරයි මෝඩ පුන්ඩෙලා. ඔය හුත්තවල් තියන්න ඕන දෙසැම්බර්වල.

    ඔව් මුන් ස්පොර්ට්මීට් තියන්නේ රස්නේ කාලෙම අල්ලලා..මෝඩ පක්කු..ඔය සුසිල් ප්රේමජයන්ත කියන නාකියා මම දන්න කාලේ ඉඳන් අධ්‍යාපන අැමති කරපු ලබ්බක් නම් නෑ අධ්‍යාපනයට.

    yawanna epa ubalage lamay
    praivate scul walath ohomada danne na!
    mama nam yawanne na
     
    • Like
    Reactions: NRTG

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඕකට ගුරුවරුන් ට බැනල වැඩක් නැ. අද්‍යපන අමාත්‍යංශයෙන් නියම කරලා තියෙන්නේ පළමු වාරයේ sports meet තියන්න කියල. විදුහල්පති හරි ගුරුවරු හරි ළමයින්ට අමාරුයි කියල ඕක නොතිබ්බොත්, ගුරුවරුන් ගේ වැඩ තහනම් කරයි.
    අනික ළමයින් ට අමාරු නිසා sport meet එක නොතියා හිටියොත්, එළකිරි එකේ, facebook එකේ සහ ගොන් media වල මෙන්න මේ වගේ news එකක් යයි

    "ගුරුවරියෝ අව්වට කළු වෙන නිසා අහවල් පාසලේ ක්‍රීඩා උත්සවය නවත්වා ඇති බවට දෙමාපියෝ චෝදනා කරයි"
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ටියුෂන් කාරයින්ට ගෙවන්න නම් දෙමව්පියන්ට ඕනෙ තරම් සල්ලි තියෙනවා.
    විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්නෙ තියෙන්නේ . උසස්පෙළ සාමාන්‍ය පෙළ පාස්වෙලා හරියන්නෙ නෑ වි.වි යන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතිං ඒකට නිකං ඉගෙන ගෙන හරියන්නෙ නෑ පේපර් ටර්ගට් කරලා ඉගෙන ගන්න ටියුෂන් යන්න වෙනවා.

    ස්කෝලේ එහෙම උගන්වන්න බෑ. කලාපෙට අමාත්‍යාංශයට ඕනේ විදියට ගුණාත්මක අධ්‍යාපනයට අදාළව පාඩම් හදන්න වෙන්නෙ ගුරුවරුන්ට . ඉතිං පේපර් එකට සූදානම් වෙන්න හවසට ඒ ගුරුවරයගෙම ටුයුශන් එකට යන්න වෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ ගිනිගහන අව්වේ පොඩි උන්ව පිට්ටනියේ නටව නටවා ස්පෝට්මීට් වලට පුරුදු කරවනවා. තව සති දෙක තුනකින් එකෙක් දෙන්නෙක් පිට්ටනියෙම මැරිලා වැටුනම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් පත්‍රිකවක් නිකුත් කරයි මෝඩ පුන්ඩෙලා. ඔය හුත්තවල් තියන්න ඕන දෙසැම්බර්වල.

    tho wage nugath moda gon harkekwa ohoma karapu nathi eke wipaka thamai
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ ගිනිගහන අව්වේ පොඩි උන්ව පිට්ටනියේ නටව නටවා ස්පෝට්මීට් වලට පුරුදු කරවනවා. තව සති දෙක තුනකින් එකෙක් දෙන්නෙක් පිට්ටනියෙම මැරිලා වැටුනම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් පත්‍රිකවක් නිකුත් කරයි මෝඩ පුන්ඩෙලා. ඔය හුත්තවල් තියන්න ඕන දෙසැම්බර්වල.
    ethakota hena gahala mareyi
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මේ ගිනිගහන අව්වේ පොඩි උන්ව පිට්ටනියේ නටව නටවා ස්පෝට්මීට් වලට පුරුදු කරවනවා. තව සති දෙක තුනකින් එකෙක් දෙන්නෙක් පිට්ටනියෙම මැරිලා වැටුනම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් පත්‍රිකවක් නිකුත් කරයි මෝඩ පුන්ඩෙලා. ඔය හුත්තවල් තියන්න ඕන දෙසැම්බර්වල.
    අනේ නිකං ඉදපන් බන් . පන්ති කට් කරලා ආතල් එකක් ගන්න තියන වෙලාව . උබ වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද.

    මේ වගේ අදහස් ආවම ඉස්සරට එන්නේ VR ගේමින් තමා ඉස්කෝලේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    අඩුතරමේ හවස 3.30 වෙනකල් වත් ඉස්කෝලේ පවත්වලා හවස 5 වෙනකල් වත් ක්‍රීඩා හෝ විෂය බාහිර දේ අනිවාර්යය කරන්න ඕනේ.
    ඕවගෙ 1.30 වෙනකං ඉන්නවත් පහසුකම් නෑ වෙලාවකට වතුර නැහැ. ටොයිලට් කොටුව ස්ටේශන් එකේ වගේ ගුරුවරු කියන සමහර උං ජේලර්ගෙ රෝල් එක කරන්නෙ සමහර පන්ති වහිනකොට තෙමෙනවා ලයිට් එකක් වත් නැහැ ටොයිලට් තියන පැත්තම ගඳ ගහනවා පරන කෝච්චි පෙට්ටිවල වගේ.
     
    • Like
    Reactions: NRTG

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,387
    113
    Mna nam kiyanne aawlk naa, podi kalema poddak awwe inna purudu wenna one, Apith dawasama sellam karala tiyawaa. podi ewnwa mal wage hadala passe untama thama amaaru wenne
     
    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    මේ ගිනිගහන අව්වේ පොඩි උන්ව පිට්ටනියේ නටව නටවා ස්පෝට්මීට් වලට පුරුදු කරවනවා. තව සති දෙක තුනකින් එකෙක් දෙන්නෙක් පිට්ටනියෙම මැරිලා වැටුනම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් පත්‍රිකවක් නිකුත් කරයි මෝඩ පුන්ඩෙලා. ඔය හුත්තවල් තියන්න ඕන දෙසැම්බර්වල.
    tho vage kalu katha 40 panapu ponnayo galleface ekata genalla heluven vedi thiyala maranna ona