මෝඩ ගෝඨා නවතා දැමු LRT ව්‍යාපෘතිය ගැන සාකච්ඡා ඇරඹීමට අනුමැතිය

monson

Well-known member
  • May 7, 2007
    25,773
    28,919
    113
    නවතා දැමු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡා ඇරඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    පසුගිය දා ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ සංචාරයට පෙර එම තීරණය ගෙන ඇත.

    අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

    යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වයක් ඇති කිරීම සඳහා එම තීරණය ගත් බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    "පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත්වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළ දී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම. නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය පසුතලය සකස් කරගෙන තමා ජපානයේ සංචාරයේ නිරත වුණේ. එතුමා ජපාන සංචාරයට පිටත්ව යෑමට කලින් නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීම අනුමැතිය ලබාගත්තා කැබිනට් මණ්ඩලයේ.

    ඒ වගේම ජපන් සංචාරයට කලින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත්තා දෙරටක් අතර යම් ගිවිසුමක් අත්සන් කළොත් ආධාර හා වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව ව්‍යාපෘතියක් නතර කිරීමක් සිදුකරන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව සිදුකරන්න බැරි වෙන ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අරන් තමා එතුමා ජපන් සංචාරයේ නිරත වුණේ. ඒ නිසා යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වසනීයත්වයක් රාජ්‍යයන් අතර ඇති කරන්නත් රාජ්‍යයන් අතර මිත්‍රත්වය වැඩිකර ආර්ථික සහයෝගීතාවය වැඩිකර ගන්නත් අදාළ වන ඵලදායි විදෙස් සංචාරයක නිරත වු බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා..."

    - https://sinhala.adaderana.lk/news/182359
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    1-gPcICy_400x400.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මේක ඕකට විතරක් නෙමෙයි හැම ප්‍රොජෙක්ට් ඵකකටම කරන්න ඕන.👇

    ඒ වගේම ජපන් සංචාරයට කලින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත්තා දෙරටක් අතර යම් ගිවිසුමක් අත්සන් කළොත් ආධාර හා වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව ව්‍යාපෘතියක් නතර කිරීමක් සිදුකරන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව සිදුකරන්න බැරි වෙන ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අරන් තමා එතුමා ජපන් සංචාරයේ නිරත වුණේ. ඒ නිසා යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වසනීයත්වයක් රාජ්‍යයන් අතර ඇති කරන්නත් රාජ්‍යයන් අතර මිත්‍රත්වය වැඩිකර ආර්ථික සහයෝගීතාවය වැඩිකර ගන්නත් අදාළ වන ඵලදායි විදෙස් සංචාරයක නිරත වු බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා..."
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔවා හදන්න ඔන ඊට කලින් හ‌ොයලා බලපියව් ලංකාවේ උන් ක‌ොලබට ග‌ෙන්නන්නේ ඇයි කියලා දවසට ලක්ෂ ගානක් හතර වටෙන් .
     
    • Like
    Reactions: Any.key and 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මේක ඕකට විතරක් නෙමෙයි හැම ප්‍රොජෙක්ට් ඵකකටම කරන්න ඕන.👇

    ඒ වගේම ජපන් සංචාරයට කලින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත්තා දෙරටක් අතර යම් ගිවිසුමක් අත්සන් කළොත් ආධාර හා වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව ව්‍යාපෘතියක් නතර කිරීමක් සිදුකරන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව සිදුකරන්න බැරි වෙන ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අරන් තමා එතුමා ජපන් සංචාරයේ නිරත වුණේ. ඒ නිසා යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වසනීයත්වයක් රාජ්‍යයන් අතර ඇති කරන්නත් රාජ්‍යයන් අතර මිත්‍රත්වය වැඩිකර ආර්ථික සහයෝගීතාවය වැඩිකර ගන්නත් අදාළ වන ඵලදායි විදෙස් සංචාරයක නිරත වු බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා..."
    Saralawama ratakata eka vision ekak tiyenna ona, ewa eka ekage pukey amaru honda karanna cancel karanna beri karanna ona.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔවා හදන්න ඔන ඊට කලින් හ‌ොයලා බලපියව් ලංකාවේ උන් ක‌ොලබට ග‌ෙන්නන්නේ ඇයි කියලා දවසට ලක්ෂ ගානක් හතර වටෙන් .
    වෙන ගේනන්න ප්‍රදේශයක් නැහැ බං. කොලබ මිනිස්සු උන්ගේ පර්චස් 4 -10 වෙන දෙයක් බලාගෙන කරන දෙයක් කරගෙන ඉන්නවා. අනිත් කිසිම ප්‍රදේශයක ඕක කරන්න බැහැ.

    වෙන ප්‍රදේශ වල ඉන්න උන් ඉන්නේ අදික මන්නේන්. මේ අපේ පැත්ත හරිය. උබල ඉන්න ඕන අපේ විදියට කියන line එකෙන් ඉන්නේ. ඒ වගේම ආයතනයක් දැම්මොත් ඒ ආයතනය ගමටම කන්න අදින්න දෙන්න ඕන කියන මානසිකත් වයෙන් ඉන්නේ. අඩුම රැකියා ඔක්කොම ගමේ උන්ට දෙන්න ඕන කියන මතයේ ඉන්නේ. කොලබින් පිට මාලබේ, පිළියන්දල, කොට්ටාව, කඩවත, ජා ඇල, රත්මලාන පැති වල ඉදන් ඕක ව්‍යාප්ත වෙලා තියෙන්නේ.

    පෙත්සම් ගහනවා. පොච්ච්චියක් හරි උස්සගෙන යනවා.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ඔවා හදන්න ඔන ඊට කලින් හ‌ොයලා බලපියව් ලංකාවේ උන් ක‌ොලබට ග‌ෙන්නන්නේ ඇයි කියලා දවසට ලක්ෂ ගානක් හතර වටෙන් .
    ඇත්ත. මිනිස්සු ඔච්චර කොලබට ගෙන්නන්නෙ නැතුව වැඩ කරන්න ප්ලෑන් හදන්න ඕනෑ. බෙට්ටක් ගියත් කොලඹ දුවගෙන එන තත්වයක් තියෙන්නෙ රටේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔවා හදන්න ඔන ඊට කලින් හ‌ොයලා බලපියව් ලංකාවේ උන් ක‌ොලබට ග‌ෙන්නන්නේ ඇයි කියලා දවසට ලක්ෂ ගානක් හතර වටෙන් .
    මිනිස්සු හැම රෙද්දම කොළ පුරවලා කන්තෝරු ගානේ රස්තියාදු වෙනවා
    ඕක නැති කරා නම් Traffic එක 30% කින් අඩු වෙනවා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Lanakawe ara singapore wala wage comfortably yanna puluwan widiyata public transport eka hadanna puluwan nam vehicles wadiya ona wennet na.

    Lankawe vehicle usage eka adu karanna wadi hariyak AC bus walin passengers la ganata comfortably duwana widiyata hadana project ekata yanne $ 100 million kiyala eka parak programme eka ka oya project eke analyst kenek kuwwa.​
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,035
    113
    සේදවත්ත
    Badu patavanna haduve LRT ekata nevei Homagama train ekata. Apey evun oka varaddagena :-)
    නෑ නෑ මූ කිව්වා LRT එකට බඩු දාන්න බෑ එක ඉහල අහසේ යන්නේ කියලා ගෝඨා ඉස්සර. මුං කරනු දැක්කුවේ ඔය ප්‍රොජෙක්ට් එක මෙලෝ රහක් නෑ කියලා ඒම තමා . හෝමාගම ට්‍රේන් එකට බඩු පෙට්ටි හයි කරන්න ඕනේ පුලුවන් නම් එක්කෝ වෙනම ගුදම් කෝච්චියක් දාන්න ඕනේ
     
    • Like
    Reactions: Thilina123