
ECONOMYNEXT – Sri Lanka signed debt treatment deal in Beijing a short while ago with China Export and Import Bank to restructure $4.2 billion of debt, President’s Media Division said.
“The Framework Agreement related to this was signed between Sri Lanka and China in Colombo, Sri Lanka. This restructuring provides significant debt relief, allowing Sri Lanka to allocate more funds to essential public services & resume concessional financing for critical infrastructure development.”
Chinese Embassy in Colombo confirmed the deal signing.
“Chinese Ambassador, H.E. Qi Zhenhong just signed the vital Government Concessional Loan Agreement. Great contributions to Sri Lanka debt restructuring!”, the Embassy said in its X (Twitter) feed.
- https://economynext.com/sri-lanka-signs-us4-8bn-chinese-debt-deal-169710/
චීන - ශ්‍රී ලංකා ණය ප්‍රතිකර්ම ගිවිසුම අත්සන් කරයි
ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ද්විපාර්ශ්වික ණය ප්‍රතිකර්ම ගිවිසුම අද (26) පස්වරුවේ අත්සන් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද බෙයිජිං නුවරදී අදාළ ගිවිසුමට අත්සන් තැබුණු බවය.
ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දෙපාර්ශ්වය අවසන් එකඟතාවකට පැමිණි පසු මෙම ගිවිසුම සඳහා අත්සන් තබා තිබේ.
- https://sinhala.adaderana.lk/news/198188