මෝඩ තිරිසන් බන්දුල වෙත

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,222
    8,220
    113
    M-Town
    මෝඩ තිරිසන් බන්දුල වෙත,

    යකෝ උබ ඔච්චර තිරිසනෙක්ද උබේ ගේ මිනිස්සු කුඩු කරද්දි උබට මරණ බය දැනුනා නෙහ්.උබට එතනින් පැනලා යද්දි උබ වෙනුවෙන් පන වුනත් දෙන බල්ලව අමතක වුනාද පාහරයෝ යකෝ මායි මගෙ යාලුවයි ගින්දර මැද්දේ පැනලා බල්ලව හොයද්දී ඌ උබව හොයනවා ගේ ඇතුලේ නිකන් ලෝක සක්කිලියෙක් වෙන්න එපා.රජ මැදුරක ඉපදුන එක උබෙත් කරුමෙ බල්ලෝ

    ගිනි ගැසීම් තුල නොදුටු පැති මනුස්සකම ❤️

    අවංකවම කියපන්,
    බන්දුල ද ලස්සන බල්ලද ලස්සන කියලා
    download (3).jpeg

    Screenshot_20220510-112143_Facebook.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    ඇයි දැන් බල්ලා ඉද්දි ගිනිතිබ්බෙ .....බල්ලා එලියට අරන් නෙ ගිනි තියන්න තිබ්බෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පැනලා ගිය බල්ලට වඩා උබලා බේරගත්ත බල්ලා ලස්සනයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොන්නයො රගනව මිනිස්සුන්ගෙ ගෙවල් ගිනි තියල ,
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    ඇයි දැන් බල්ලා ඉද්දි ගිනිතිබ්බෙ .....බල්ලා එලියට අරන් නෙ ගිනි තියන්න තිබ්බෙ
    ඒක note වෙන්න තිබුන මිනිස්සු බන්දුලගෙ බල්ලව හොයන් ගෙදරට ගියානම්
     
    • Haha
    Reactions: skymicro

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    ඒක කලින් note වෙන්න තිබුන මිනිස්සු බන්දුලගෙ බල්ලව හොයන් ගෙදරට ගියානම්
    එතකොට ගෙවල් වල සත්තු මිනිස්සු ඉන්නවා කියලා ගිය කට්ටිය දන්නෙ නැද්ද
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    මූ සුනාමි ආපු වෙලාවෙත් ඔය වගේ පැනල ගිහින් තිබුන හෙලිකොප්ටරයකින් වටේ මිනිස්සු තුවාල වෙලා හොස්පිටල් යන්න ක්‍රමයක් නැතිව ඉන්නකොට.

    දැන් ප්‍රචන්ඩත්වය නවත්තපල්ල බන් ප්ලීස්.
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93

    එතකොට ගෙවල් වල සත්තු මිනිස්සු ඉන්නවා කියලා ගිය කට්ටිය දන්නෙ නැද්ද
    දන්නව. හොයල දෙන්න එකෙක් හිටියෙ නෑ. කියවන්න උන් විතරයි හිටියෙ
    ------ Post added on May 10, 2022 at 12:02 PM