මෝඩ නන්න සේන යනකොට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,187
    102,012
    113
    අපි කොහොමත් බලේ ගන්නව බන්, හැමදාම උබල තමයි කොහෙ හරි ඉන්න පොන්නයෙක්ට රැවටිලා හැමදාම පරදින්නෙ..🤭🤭🤭
    🤭 🤭 🤭 වේදනාවක උපරිම සලකුණු
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,530
    4,569
    113
    මෙව්වා ආණ්ඩුවේ උන්ගේ රඟපෑම්. රාජපක්ෂ , සජිත්, රනිල් විරෝධයක් රටේ හැදීගෙන එනවා. ජවිපෙට රැල්ලත් තියෙනවා. ඒක කඩන්න නම් ඔය රාජපක්ෂ, රනිල්, සජිත් කල්ලි වලට විරුද්ධ වෙනම බලවේගයක් හදන්න ඕනේ. නැත්තන් බලය ජවිපෙට යන්වා. ඒ නිසා බොරු වලියාක් දාගෙන කට්ටියක් රාජපක්ෂලාගෙන් කැඩිලා යනවා. ගිහින් දිගට හරහාට ඔක්කොටම බනිනවා. රට බේර ගන්නනම් අපිත් එක්ක එකතු වෙන්න කියනවා. එතකොට ජවිපෙට හැරුනු ජන්ද ටික කැඩෙනවා. ආපහු රාජපක්ෂලාම බලයට එනවා. රාජපක්ෂලා දින්නාට පස්සේ දේශපාලනයේ සදාකාලික හතුරොත් නෑ මිතුරොත් නෑ කියලා කැඩිලා ගිය උන් ටිකයි රාජපක්ෂලායි එකතු වෙනවා.මෙච්චර කාලයක්නම් මිනිස්සු ඔව්වාට ඇන්දුනා ඉස්සරහටත් ඇන්දෙනවා නම් ඉතින් මේ රටින් යන එක තමයි හොඳම දේ